Sri Lanka plans new tender for Japan funded airport terminal in September⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,215
    20,350
    113
    Westනාහිර


    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) යෝජිත දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, අවශ්‍යණය පහසුකම් ලබන මාසය වන විට ලැබෙනු ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා හි (ශ්‍රී ලංකා) සභාපති (AASL), අතුල ගල්කැටිය මහතා පවසනවා.

    එහිදී ඔහු සඳහන් කළේ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත්, පොරොන්දු වූ පරිදි ලබන මාසය වන විට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනු ඇති බවයි.


    ECONOMYNEXT – State-run Airport and Aviation Services (Sri Lanka) Ltd plans to float a new tender to resume work on the second terminal in mid -September after a bilateral debt restructure made funds from Japan available, Chairman Athula Galketiya said.

    The original contractor self-terminated the contract, after completing only 5 percent of the terminal, when Sri Lanka defaulted on its debt in 2022.

    As a result, Sri Lanka had to pay 52 million in termination fees under the contract terms.

    The half-built sub-structure of the terminal, which was a safety hazard and was deteriorating, was then completed by a local contractor hired by the AASL.

    Though the contractor pulled put when the Japan International Co-operation Agency had to suspend projects after the sovereign default, the consultants, Japan Airport Consultants were retained at Sri Lanka’s expense.

    The original design had to be changed to accommodate new regulations and costs had also risen in the meantime, Galketiya said.

    JICA however had agreed to provide the gap funding and Sri Lanka had already done the preliminary work to float a tender, he said.

    Colombo airport passenger traffic was fast approaching pre-Covid levels and the airport agency was trying to start work on the new terminal as soon as possible.

    An attempt to start an interim terminal to with 30 check in counters in a separate building has got down bogged down in legal action.

    However, attempts are being made to resolve the problem and try to award that tender as well, Galketiya said.

    Colombo airport’s passenger volumes had 26.1 percent to 4.39 million in the first six month of the year.

    Sri Lanka is expecting volumes to rise to around 8 to 9 million by the end of the year.

    The existing terminal has handled about 10 million passengers though there is congestion in the departure terminal and immigration processing. (Colombo/July29/2024)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,640
    11,505
    113
    ලංකාවේ.. ලංකාවේ
    හානේ ලස්සනයි.......... සන්තෝසයි....
    මේ පාර නම් 2048 කලින් රට දියුණු කරනවා වගේ....
    මගේ මනාපේ............................... එක්කෝ ඕනා නෑ
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,780
    113
    Kottawa
    මත්‍තල හදපු කාලේ ඕක සුපිරියටම හැදුව නම් රාජපක්ෂ නම මතක් වෙන්න තවත් මත්තල ඵයාර්පෝර්ට් ඵකක් හදන්න ඕන නෑ..උන් නම් මහ අමුම අමු මෝ‍ඩයෝ..😅
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,158
    110,534
    113
    දෙහිවල
    ඒප්‍රන් එකට ලෝගිස්ටික්ස් වැඩ ටික බැලුවේ අපි. හසමා එක තමයි එක බැලුවේ.
    දෙවෙනි එක expo කරේ.

    වැඩේ දැන්ම පටන්ගන්න එකක් නැහැ ගිවිසුම් ගත වුනාට. 2026 වගේ වෙයි වෙනවනම්.
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    හානේ ලස්සනයි.......... සන්තෝසයි....
    මේ පාර නම් 2048 කලින් රට දියුණු කරනවා වගේ....
    මගේ මනාපේ............................... එක්කෝ ඕනා නෑ

    අමු කුහක ජෙප්පෙක්ගේ වදන්..😹😹😹

    ඔව් අනුරය බලේට අාවහම රටට ඵයාර්පෝර්ට් ඕන නෑ..උතුරු කොරියාවක් වගේ කොමියුනිස්ට් කාරයෝ රජ කරන රටකට ඵන්නේ මොන පිස්සද..😹😹😹

    පව් ඉතිං ලංකාව..😹

    I've visited 60 countries. Skip the crowds in Bali — visit this lesser-known gem in South Asia instead.​


    https://www.businessinsider.com/why-sri-lanka-best-place-south-asia-better-than-bali-2024-7
     
    • Haha
    Reactions: NRTG and wqe123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,331
    17,534
    113
    හස්තිශෛලපුර
    මත්‍තල හදපු කාලේ ඕක සුපිරියටම හැදුව නම් රාජපක්ෂ නම මතක් වෙන්න තවත් මත්තල ඵයාර්පෝර්ට් ඵකක් හදන්න ඕන නෑ..උන් නම් මහ අමුම අමු මෝ‍ඩයෝ..😅
    Katunayaka hadnna dunne nati seen ekak tibba ekale..

    mama hitanne sakkili maina, boruwata Katunayaka minissu usi gannala, uge plan eka tibba Mattalata aran giya Airport eka..
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,640
    11,505
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමු කුහක ජෙප්පෙක්ගේ වදන්..😹😹😹

    ඔව් අනුරය බලේට අාවහම රටට ඵයාර්පෝර්ට් ඕන නෑ..උතුරු කොරියාවක් වගේ කොමියුනිස්ට් කාරයෝ රජ කරන රටකට ඵන්නේ මොන පිස්සද..😹😹😹

    පව් ඉතිං ලංකාව..😹

    I've visited 60 countries. Skip the crowds in Bali — visit this lesser-known gem in South Asia instead.​


    https://www.businessinsider.com/why-sri-lanka-best-place-south-asia-better-than-bali-2024-7
    හොද වෙලාවට 60කට ගියේ. 69 කට යන්න බැරි උනයි.... ? 😁

    ඉතින් ඇයි බන් චන්දෙ එනකන් හිටියේ ඕවා කියන්න.
    පොඩ්ඩක් කලින් කියලා කරලා ඉන්න එපයි.
    අර ඇබුල් තියල් ගෙන්න හැදුව හයිවේ එක චන්දෙට කට උඩ තියලා, මරාගේ ගෙදරට යන කොටස වහලා, හදිස්සියේ ඕපන් කළා වගේ නැතිව.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,826
    59,799
    113
    මාලඹේ
    මත්‍තල හදපු කාලේ ඕක සුපිරියටම හැදුව නම් රාජපක්ෂ නම මතක් වෙන්න තවත් මත්තල ඵයාර්පෝර්ට් ඵකක් හදන්න ඕන නෑ..උන් නම් මහ අමුම අමු මෝ‍ඩයෝ..😅
    ලංකාවට International Airport දෙකක් ඕනේ ඒකක අවුලක් උනොත් අනිත් එකට Planes Divert කරන්න. හදපු එකේ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නය තියෙන්නේ හැම එකකටම මහින්ද රාජපක්ෂ ගේ නම දාපු එක
     
    • Like
    Reactions: NRTG