Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lanka startup ideas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල මට මේ ත්රෙඩ් එක අරින්න හිතුනේ, බුකියෙදි, රේඩියෝ එකේදි දැක්ක, ඇහුන ඇඩ්වර්ටීස්මන්ට් වගයක් දැකල  ලංකාවේ ගොඩක් උන් දැන් එක එක ස්ටාටප් පටන් ගන්න. ඒ අතරින් ගොඩක් ඒව IT startup  තව ගොඩක් උන්ට හීනයක් තියෙනව CEO කෙනෙක් වෙන්න. ඉතින් උන් කරන්නේ website එකක් හැදුවා ඉන් පස්සේ බුකියේ දානව CEO of අහවල් කම්පැනි කියල

හරි හරි ඒක ගැන නෙමේ මම කතා කරන්න ආවෙ.

මම දැක්ක tuk tuk කියල ස්ටාටප් එකක් ටිකක් වැඩියෙන් Promotions කරනව. ඒක Mobile app එකක් threewheler එකක් ටක්ගාල හොයාගන්න ගමනක් යන්න.

මම පොඩ්ඩක් හොයල බැලුව මේ සර්විස් එක වැඩ කරන්නේ කොහොමද කියල. තේරුන විදියටනම් මේ tuk tuk කියල Mobile app service එකට මේ වැඩෙන් කිසිම ඉන්කම් එකක් එන බවක් පේන්න නෑ. ඒ කියන්නේ මේ සර්විස් එක මනිටයිස් කරන්න පුලුවන් විදියක් දැනට පේන්න නෑ.

ඒත් මුන් ෆේස්බුක් ඇඩ්වර්ටීස්මන්ට් වලට වියදම් කරනව.

මට තේරෙන්නෑ කිසිම ඉන්කම් එකක් නොලැබෙන දේකට තමන්ගේ කාලය මහන්සිය කැප කරන්නේ කොහොමද කියල.

අනික මේ සර්විස් එක ගොඩක් ඇඩ්වාන්ස් නෑ. ඇප් රීවිවිස් බැලුවම ගොඩක් තියෙන්නේ නෙගෙටිව් ෆීඩ්බැක්ස්.  අඩුම තරමේ gps තාක්ෂනේවත් මේ app එකේ යූස් වෙන්නෑ

why? මං අහන්නේ why?? why?????

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19592145, member: 493001"] [IMG]http://static2.businessinsider.com/image/f2b9b9146069134aaa0aeb00-1190-625/10-startup-ideas-that-never-work.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මචංල මට මේ ත්රෙඩ් එක අරින්න හිතුනේ, බුකියෙදි, රේඩියෝ එකේදි දැක්ක, ඇහුන ඇඩ්වර්ටීස්මන්ට් වගයක් දැකල :P ලංකාවේ ගොඩක් උන් දැන් එක එක ස්ටාටප් පටන් ගන්න. ඒ අතරින් ගොඩක් ඒව IT startup :P තව ගොඩක් උන්ට හීනයක් තියෙනව CEO කෙනෙක් වෙන්න. ඉතින් උන් කරන්නේ website එකක් හැදුවා ඉන් පස්සේ බුකියේ දානව CEO of අහවල් කම්පැනි කියල :lol: හරි හරි ඒක ගැන නෙමේ මම කතා කරන්න ආවෙ. මම දැක්ක tuk tuk කියල ස්ටාටප් එකක් ටිකක් වැඩියෙන් Promotions කරනව. ඒක Mobile app එකක් threewheler එකක් ටක්ගාල හොයාගන්න ගමනක් යන්න. මම පොඩ්ඩක් හොයල බැලුව මේ සර්විස් එක වැඩ කරන්නේ කොහොමද කියල. තේරුන විදියටනම් මේ tuk tuk කියල Mobile app service එකට මේ වැඩෙන් කිසිම ඉන්කම් එකක් එන බවක් පේන්න නෑ. ඒ කියන්නේ මේ සර්විස් එක මනිටයිස් කරන්න පුලුවන් විදියක් දැනට පේන්න නෑ. ඒත් මුන් ෆේස්බුක් ඇඩ්වර්ටීස්මන්ට් වලට වියදම් කරනව. :baffled: මට තේරෙන්නෑ කිසිම ඉන්කම් එකක් නොලැබෙන දේකට තමන්ගේ කාලය මහන්සිය කැප කරන්නේ කොහොමද කියල. අනික මේ සර්විස් එක ගොඩක් ඇඩ්වාන්ස් නෑ. ඇප් රීවිවිස් බැලුවම ගොඩක් තියෙන්නේ නෙගෙටිව් ෆීඩ්බැක්ස්. :no::dull: අඩුම තරමේ gps තාක්ෂනේවත් මේ app එකේ යූස් වෙන්නෑ :no::baffled: why? මං අහන්නේ why?? why????? :rofl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom