Sri Lanka Telecom inaugurates SEA-ME-WE 5 Submarine Cable landing Station in Matara

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
yako adambara wenna one ape packages 30% wath increase una nam :(

dan 66GB thiyana eka 85GB wath una nam adambara weyan
ඒ උනාට මත්තපාල මාම අර ලනුවක් අල්ලගෙන ගමයා අලියාගෙ වල්ගේ එල්ලිලා දිව්යලොකේ යන්න සෙට් උන සැම්පලේට ඉන්න එක දැක්කම වාවගන්න බැරි උනා.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඒ උනාට මත්තපාල මාම අර ලනුවක් අල්ලගෙන ගමයා අලියාගෙ වල්ගේ එල්ලිලා දිව්යලොකේ යන්න සෙට් උන සැම්පලේට ඉන්න එක දැක්කම වාවගන්න බැරි උනා.

:baffled::rofl:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issarahata GB quota eka wadi wei. Fiber distribution ekath wadi karai
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Issarahata GB quota eka wadi wei. Fiber distribution ekath wadi karai

    මට පේන හිනා. මම හිතුව 10% වැඩි කරන්න කිව්වා වෙලාවේ මුන් නිකරන් දෙයි කියල 25% වත් :P මේ කේබල් එකෙන් මුන්ට මාර බ්‍රන්ද්විත් එකක් එන්නේ.:baffled: එකෙක් වැඩි කළා කියන්නේ අනිත් ඔක්කොම වැඩි කරනවා . කොහෙද 10& දීල නිකන් හිටය :oo:

    එත් බලහන්කො මාසේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට ස්ලෝ වෙන හැටි :confused::baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට පේන හිනා. මම හිතුව 10% වැඩි කරන්න කිව්වා වෙලාවේ මුන් නිකරන් දෙයි කියල 25% වත් :P මේ කේබල් එකෙන් මුන්ට මාර බ්‍රන්ද්විත් එකක් එන්නේ.:baffled: එකෙක් වැඩි කළා කියන්නේ අනිත් ඔක්කොම වැඩි කරනවා . කොහෙද 10& දීල නිකන් හිටය :oo:

    එත් බලහන්කො මාසේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට ස්ලෝ වෙන හැටි :confused::baffled:
    මතරින් ගෙයක් ගනින්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මතරින් ගෙයක් ගනින්.

    ඒ ඔක්කොම කේබල් කොලබට ඇවිත් පරණ කේබල් එකත් එක්ක සම්බන්ද වෙනවා බන්

    SLT.jpg