Sri Lanka Telecom Restructuring.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය හරහා ක්‍රියා කරන ශ්‍රී ලංකා රජය (GOSL) ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් බෙදා හැරීම සඳහා ආයෝජකයින්ගෙන් සුදුසුකම් (RfQs) ඉල්ලා සිටියේය. යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය සිකුරාදා පස්වරු 2 න් අවසන් විය. (2024 ජනවාරි 12).
    ලැබුණු RfQs 2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ මත පදනම්ව ඇගයීමට ලක් කරන ලදී. RFP අදියර සඳහා පහත ලංසුකරුවන් සුදුසුකම් ලබා ඇත:
    I. Jio Platforms Ltd
    2. Gortune International Investment Holding Ltd

    International Finance Corporation(IFC) ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීමේ ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරයි.

    -SOERU

    ලයිකා නෑ වගේ නේද😶

    1706630037150.jpeg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385

    View attachment 223632
    ලයිකා සින්ඝලුන්ටයි තමිල්නාඩු පිස්සන්ටයි ලොකු උනාට corporate world උන් ගණන්ගන්නේ නැ ..හොරු කියල දන්නව බන් කොහොත් ජියෝ එනවනම් තොපිලට හොදයි ...
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    Gortune එකට දෙනවා කියන්නේ එතන යටින් වෙනම සීන් එකක් ඇත්තේ.. හරිනන් දෙන්න ඕනේ JIO එකට..
     
    • Like
    Reactions: Kavindu1221

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Dan oka jio ekata hamba unoth moko wenne ? Ethakota jio kiyalada nama wenas wenne natnm slt mobitel kiyalama tiyenewada?

    Okunta kohomath package aduwen denna wenne na dialog wesige puthala trcsl ekata gaana deela wade kela karai.
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dan oka jio ekata hamba unoth moko wenne ? Ethakota jio kiyalada nama wenas wenne natnm slt mobitel kiyalama tiyenewada?

    Okunta kohomath package aduwen denna wenne na dialog wesige puthala trcsl ekata gaana deela wade kela karai.
    dan rental wadima packages thiyenne SLT wala neweida?
    m-agent job eka karana ubala baya wenna ona na bn.habayi ube ara branch athule karana job ekata kela wei ganna kena oka reform karaddi. :giggle:
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    dan rental wadima packages thiyenne SLT wala neweida?
    m-agent job eka karana ubala baya wenna ona na bn.habayi ube ara branch athule karana job ekata kela wei ganna kena oka reform karaddi. :giggle:
    Na ne dialog neda wadima?
    time based package uth limit karala denne dialog wesige puthala🤣🤣🤣

    Dialog ekata mona hari kiwwama ridenewada ponnaya🙈🤣🤣
     
    • Haha
    Reactions: Kavindu1221