Sri Lanka to build South Asia’s largest logistics complex in Port of Colombo

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_6124d0f94a.jpg

    Dignitaries at the signing of the milestone agreement with Ports, Shipping and Aviation Minister Nimal Siripala De Silva and China Merchants Group Chairman Miao Jianmin (sixth from left) and (from left) Access Engineering PLC Director Business Development Dharshana Munasinghe, SLPA Managing Director Susantha Abeysiriwardena, SLPA Chairman Keith Bernard, Ports, Shipping and Aviation Ministry Secretary K.D.S. Ruwanchandra, China Merchants Group Executive Vice President Deng Renjie, Access Group Chairman Sumal Perera, China Merchants Group Executive Vice President Feng Boming, China Merchants Ports Holdings CEO Wang Xiufeng and Colombo International Container Terminals CEO Jack Huang

    image_305a43eace.jpg

    An artist’s impression of the proposed South Asia Commercial and Logistics Hub to be completed by end-2025 – the largest logistics hub in South Asia

    • China Merchants Port Holdings leads consortium of investors in US $ 392mn South Asia Commercial and Logistics Hub
    • SLPA and Access Engineering to each hold 15% equity in venture
    • 8-storey, 5mn square foot complex with design storage capacity of 530,000 CBM to be built

    Sri Lanka’s aspiration to become a major logistics hub in the region took a giant leap forward yesterday, with the launch of a project to build the largest commercial and logistics complex in South Asia in the Port of Colombo, with an investment of US $ 392 million.

    Agreements for the construction and operation of the South Asia Commercial and Logistics Hub (SACL) as a 50-year Build-Operate-Transfer (BOT) project were formally signed in Colombo by the representatives of the three investing entities, with China Merchants Port Holdings (CMPort) holding a 70 percent stake and the Sri Lanka Ports Authority (SLPA) and Access Engineering PLC each holding a 15 percent stake in the venture.

    A public-private partnership project, the SACL will be built in the centre of the Port of Colombo and will have 530,000 CBM of storage capacity via an eight-floor building. The investment in the project will bring in the much-needed foreign investment into Sri Lanka.

    CMPort, the major shareholder in the SACL, is the parent company of Colombo International Container Terminals (CICT), which manages the South Terminal of the Port of Colombo. CMPort is the largest and a globally-competitive public port developer, investor and operator in China, with investments in Mainland China, Hong Kong and overseas. CMPort has a port network portfolio spanning 50 ports in 26 countries and regions. Guided by the vision ‘To be a world-class comprehensive port service provider’ and supported by its domestic, overseas and innovation strategies, CMPort strives to strengthen its core competencies in global throughput, port service and management.

    https://www.dailymirror.lk/breaking...gistics-complex-in-Port-of-Colombo/108-257990
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,734
    113
    දෙහිවල
    @Walter White moko kiyanne meken mkkd wenne
    සරලව කියුවොත් කොලබ තමයි මුහුදේ හබ් එක. නමුත් රට කරපු එකෙක් එක හරියට උලුප්පලා ගත්තේ නැහැ.
    එකෙන් වුනේ සිංගප්පුරුවට හබ් එකක් හැදුනා වගේම උන් ඒක හැදුවා. නමුත් තවමත් කොලබ වරාය කියන්නේ කලාපේ හදවත. ඒක දන්න උන් දන්නවා.

    530,000 CBM වපසරියක් කියන්නේ අපිට හිතාගන්නවත් බැරි ඉඩක්. TS / MCC / OSP වගේ මාර රේන්ජ් එකකට අපිට යන්න පුළුවන්. මේක හැදුවොත් ඉතාමත් හොදයි.

    දැන් බලහන් නුලේම එක එකා කියලා තියෙන්නේ "චීන්නු ඉන්වෙස්ට් කරනවා, අපිට වැඩක් නැහැ" කියලා. එක තමයි බන් අපේ උන්ගේ අඩුකුලේ චින්තනය. එතනින් වෙන ඖට්පුට් එක ගැන, මුව්මෙන්ට් එක ගැන නෙමේ උන් හිතන්නේ. චීන්නු සල්ලි දෙන එක ගැන. අන්න එතනයි බන් අපිට වැරදුනේ.

    හොදක්. ඉතාමත් හොද දෙයක්.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ

    China Investment තමා බං දැන් ලෝකේ ජීවනාලිය
    Malaysia සහ China දූපත් වලට මරා ගන්නවා ඒත් Malaysian Priminister ට China වලට ගිහින් අනේ අපේ රටේ Invest කරන්න කියලා නහයෙන් අඩනවා
    ලංකාවේ ගොන්නු මතයක් හදනවා අපෝ අපිට China Invesment නම් එපා කියලා
    ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකම ලොකු දෙයක්🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කෝකටත් පරිස්සමෙන් හිටපල්ලා ඊළගට ඉන්දියන් ඩස්පයෝ කොහේ කොහේ පුපුරවයිද දන්නෑ මේවා දකිනකොට..😁😁😁
     
    • Sad
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,734
    113
    දෙහිවල
    China Investment තමා බං දැන් ලෝකේ ජීවනාලිය
    Malaysia සහ China දූපත් වලට මරා ගන්නවා ඒත් Malaysian Priminister ට China වලට ගිහින් අනේ අපේ රටේ Invest කරන්න කියලා නහයෙන් අඩනවා
    ලංකාවේ ගොන්නු මතයක් හදනවා අපෝ අපිට China Invesment නම් එපා කියලා
    ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකම ලොකු දෙයක්🤣🤣
    අපි ඉන්න තැන තේරුම්ගන්න ඕන මුලින්. ඉස්සරහට යන්න අපිට ඒ වගේ ආයෝජනයක් දරන්න බැරිනම් ඒක දරන්න පුළුවන් කෙනෙක් එක්ක ඉස්සරහට යන්න ඕන. නැත්නම් වෙන්නේ අපි එකම තැන ඉන්නකොට logistics කියන දේ ඉක්මනින් ඉස්සරහට යන එක. තියෙන දෙයින් වැඩක් ගන්න එක ඉතාමත් හොදයි.
    ගිවිසුම් වලට එලබෙනකොට කරුණ කාරණා හොදට විශ්ලේෂණය කරලා වැඩේ පටන්ගත්තාම හරි.

    චීන්නු අතේ තමයි Rotterdam ඇරුනම ලෝකේ කාරයබහුලම වරායන් ටික තියෙන්නේ. දැනුම, තාක්ෂනය එනවා මේ කතාව එක්ක රටට. අනික ඔකේ අනිවා කැම්පස් එකක් තියෙනවා. එක අපිට නැතත් අඩුගානේ පහල පරම්පරාවේ උන්ට හරි සෙතක් සලසනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    සරලව කියුවොත් කොලබ තමයි මුහුදේ හබ් එක. නමුත් රට කරපු එකෙක් එක හරියට උලුප්පලා ගත්තේ නැහැ.
    එකෙන් වුනේ සිංගප්පුරුවට හබ් එකක් හැදුනා වගේම උන් ඒක හැදුවා. නමුත් තවමත් කොලබ වරාය කියන්නේ කලාපේ හදවත. ඒක දන්න උන් දන්නවා.

    530,000 CBM වපසරියක් කියන්නේ අපිට හිතාගන්නවත් බැරි ඉඩක්. TS / MCC / OSP වගේ මාර රේන්ජ් එකකට අපිට යන්න පුළුවන්. මේක හැදුවොත් ඉතාමත් හොදයි.

    දැන් බලහන් නුලේම එක එකා කියලා තියෙන්නේ "චීන්නු ඉන්වෙස්ට් කරනවා, අපිට වැඩක් නැහැ" කියලා. එක තමයි බන් අපේ උන්ගේ අඩුකුලේ චින්තනය. එතනින් වෙන ඖට්පුට් එක ගැන, මුව්මෙන්ට් එක ගැන නෙමේ උන් හිතන්නේ. චීන්නු සල්ලි දෙන එක ගැන. අන්න එතනයි බන් අපිට වැරදුනේ.

    හොදක්. ඉතාමත් හොද දෙයක්.
    කැම්පස් එකක් වගේ දෙයක් ඇඩ් වෙනවා අනිවා ඕකට. ඒක මාරම වටිනවා. චීන්නු අතේ තමයි Rotterdam ඇරුනම ලෝකේ කාරයබහුලම වරායන් ටික තියෙන්නේ. දැනුම, තාක්ෂනය එනවා මේ කතාව එක්ක රටට.
    True macha this is de best news I have heard in many yrs regarding de maritime n logistics sector..critics should understand de ground reality as a county can’t afford USD 350 million at this stage even if we could GOSL can’t build a functioning global logistic network without multilateral shipping network so we all should appreciate this move forward.. nw maritime wave is with China we should ride de wave rather than swim towards de it.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලොකුම ඒවා හදන පුම්කී අමාරුව තාම හොද් වෙලා නෑ වගේ
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,734
    113
    දෙහිවල
    True macha this is de best news I have heard in many yrs regarding de maritime n logistics sector..critics should understand de ground reality as a county can’t afford USD 350 million at this stage even if we could GOSL can’t build a functioning global logistic network without multilateral shipping network so we all should appreciate this move forward.. nw maritime wave is with China we should ride de wave rather than swim towards de it.
    අනිවා මචන්. චිනේ අතේ තමයි logistics රන් වෙන්නේ දැන්. එතනින් හම්බෙන තල්ලුව මේ වෙලාවේ අපිට වටිනවා.
    තාම ලංකාවේ හරි හමන් CFS එකක් නැහැ CBM 50,000 store කරන්න. M&S bid එක නැතිවුනා අපිට ඔය හේතුව නිසා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අපි ඉන්න තැන තේරුම්ගන්න ඕන මුලින්. ඉස්සරහට යන්න අපිට ඒ වගේ ආයෝජනයක් දරන්න බැරිනම් ඒක දරන්න පුළුවන් කෙනෙක් එක්ක ඉස්සරහට යන්න ඕන. නැත්නම් වෙන්නේ අපි එකම තැන ඉන්නකොට logistics කියන දේ ඉක්මනින් ඉස්සරහට යන එක. තියෙන දෙයින් වැඩක් ගන්න එක ඉතාමත් හොදයි.
    ගිවිසුම් වලට එලබෙනකොට කරුණ කාරණා හොදට විශ්ලේෂණය කරලා වැඩේ පටන්ගත්තාම හරි.

    චීන්නු අතේ තමයි Rotterdam ඇරුනම ලෝකේ කාරයබහුලම වරායන් ටික තියෙන්නේ. දැනුම, තාක්ෂනය එනවා මේ කතාව එක්ක රටට. අනික ඔකේ අනිවා කැම්පස් එකක් තියෙනවා. එක අපිට නැතත් අඩුගානේ පහල පරම්පරාවේ උන්ට හරි සෙතක් සලසනවා.
    True
    By the way, I've seen a documentary on the automation of the port of Rotterdam; it was unbelievable.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    අපි ඉන්න තැන තේරුම්ගන්න ඕන මුලින්. ඉස්සරහට යන්න අපිට ඒ වගේ ආයෝජනයක් දරන්න බැරිනම් ඒක දරන්න පුළුවන් කෙනෙක් එක්ක ඉස්සරහට යන්න ඕන. නැත්නම් වෙන්නේ අපි එකම තැන ඉන්නකොට logistics කියන දේ ඉක්මනින් ඉස්සරහට යන එක. තියෙන දෙයින් වැඩක් ගන්න එක ඉතාමත් හොදයි.
    ගිවිසුම් වලට එලබෙනකොට කරුණ කාරණා හොදට විශ්ලේෂණය කරලා වැඩේ පටන්ගත්තාම හරි.

    චීන්නු අතේ තමයි Rotterdam ඇරුනම ලෝකේ කාරයබහුලම වරායන් ටික තියෙන්නේ. දැනුම, තාක්ෂනය එනවා මේ කතාව එක්ක රටට. අනික ඔකේ අනිවා කැම්පස් එකක් තියෙනවා. එක අපිට නැතත් අඩුගානේ පහල පරම්පරාවේ උන්ට හරි සෙතක් සලසනවා.
    100% එකඟයි ලෝකේ වෙනස් වෙනවා බං
    1970 ගණන් වල ලෝකේ පුරාම ආයෝජන කරේ බටහිර රටවල් ඒ කාලේ අපේ එවුන් පිස්සු සාමාජවදයක් ඔළුවේ තියාගෙන ඇමරිකාවට විරුද්ධව සමාජ මතයක් හැදුවා. බටහිර ආයෝජක යන් ලංකාවෙන් පන්නල දැම්මා. ඇමරිකන් කාරයො මේ ෆැක්ටරි අටවාගෙන ශ්‍රමය සූරාගෙන කනවා කිව්වා . බටහිර රටවල් වලින් අපි ඇත් උනා Singapore , Korea, Japan වෙන එකක් තියා Malaysia, වියට්නාම වගේ ඇමරිකන් විරෝධී රටවලුත ඇමරිකාවට ලංවෙලා රටවල් ටික ගොඩ දාගත්තා

    2000 හෙන් පස්සේ ආර්ථික රැල්ල යන්නේ China පැත්තට ලංකාවේ හොදම මිතුරු රටත් China කරුමෙට කියන්නේ ලංකාවේ එවුන් දැන් චින විරෝධී රැල්ලක් FB එකේ හාදගෙන මැරෙන්න යනවා . China ශේප් එකේ තියාගෙන උන්ගේ Invesment ටික අරගන්නේ නැතුව අපේ එවුන් යනවා China වලට අරින්න
    ඒකෙන් වෙන්නේ මේ පාර India, Bangaladesh , Indonesia, වගේ රටවල් සහ අප්‍රිකානු රටවල් ටික එකේ වාසිය ගන්නවා
    ලංකාව හැමදාම එකතැන ලොප් 🤮
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    අම්මෝ චීනෙන් නේද. ඉක්මනට ඔතන ඉන්න මාළු මැරෙනව කියල ජෙප්පො ලව්ව පෙත්සමක් ගහන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ප්‍රොජෙක්ට් එකම ඇමෙරිකාවට හරි ඉන්දියාවට හරි දුන්නම කට වහන් ඉන්න ඕනෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇවිල්ලා ඇවිල්ලා ලෝකෙම ලොකුම ඒවා අපේ තමා
    - උසම කුලුන
    - දකුණු අස්සියාවේ ලොකුම අරක
    වැඩිය ඕනා නෑ ලොකුම නත්තල් ගහ

    හප්පා ලොකුම ඒවා හදන නිසා මේ පාරත් මගේ චන්දෙ දෙන්නේ................. එක්කෝ ඕනා නෑ.............

    ඔක්කොම ලොකුම නිසා ලොකුම හොරකමුත් මේ අපේ තමා .............
    ලොකුම ඔක්කොම අපේ. කොලිටීම් නම් මොකුත් නෑ........................
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චිනෙ ෆැකටරි වැහි වැහි එවා ඉන්දියා - බන්ගලාදෙස් වලට එන්න යන්නෙ, දැනටම එනවා, එක නිසා එවා හැඩල් කරන්න උන් දැන්මම ලැස්ති වෙනවා, චිනෙ පොර්ට් වලව වැඩ නැතිව වැලෙ වැල් වෙවි ඉන්නෙ
     
    • Haha
    • Wow
    Reactions: NRTG and redux