








අනේ මචන්ලා දැන් මේ ඇමරිකාවේ පනත නිසා , ඇමරිකන් පාස්පෝට් තියන ඝෝටා සහ බැසිල් සහෝදරයෝ පාස්පෝට් ඉරුවලුනේද අපට එපා මේ ව කියල නේද ???
– ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු යුරෝපයේ රටවල පවත්වාගෙන යන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැසක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව “ඉරිදා ලංකාදීප” පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තාකරන ආකාරයට ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකිරීමට විධිමත් සේවාවක් සිදු නොවන යුරෝපා තානාපති කාර්යාල මේ ආකාරයට වසා දැමීමට නියමිතය.
කෙසේ වෙතත් බි්රතාන්ය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල තවදරටත් එලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පෝලන්තය, නෝර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය, ඔස්ටි්රයාව ආදී රටවල තානාපති කාර්යාල වසා දැමෙනු ඇත.
ඒ අනුව යුරෝපා සංගමයේ කුඩා රටවල් රැසක් වෙනුවෙන් තානාපති කාර්යාලයක් පවත්වාගෙන යාමට නියමිතය.
යුරෝපයෙන් ඉවත් කෙරෙන තානාපති කාර්යාල වෙනුවට දකුණු අප්‍රිකාව, ලතින් ඇමරිකාව, උගන්ඩාව හා කොංගෝ ආදී ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල තානාපති කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය.
එමෙන්ම මෙම තානාපති කාර්යාල ප්‍රතිසංවිධානයට අමතරව විදේශ අමාත්‍යංශයේද පුළුල් වෙනසක් කිරීමට නියමිතය.
ඒ අනුව විදේශ අමාත්‍යංශයේ ඉහළ තනතුරු ගණනාවක්ද ඉදිරි සති කිහිපය තුළ වෙනස් කෙරෙන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර තිබේ.

වොෂින්ටන් තානාපති කාර්යාලය වහන්නේ නැද්ද ?
මේ ලගදි බැසිල් ගේ පුතා බැන්දෙත් ඇමරිකාවේ නේ ...
Last edited:

මුන්ට පිස්සු....... ඔය හදන්නේ ලංකාව තව තවත් ලෝකයෙන් ඈත් කර ගන්න.....

. anthime ethanath koti prakoti ganan mahajana mudal iwara wei. 



