Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka to close embassies in several European countries
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මචන්ලා දැන් මේ ඇමරිකාවේ පනත නිසා , ඇමරිකන් පාස්පෝට් තියන ඝෝටා සහ බැසිල් සහෝදරයෝ පාස්පෝට් ඉරුවලුනේද අපට එපා මේ ව කියල නේද ???

– ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු යුරෝපයේ රටවල පවත්වාගෙන යන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැසක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව “ඉරිදා ලංකාදීප” පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තාකරන ආකාරයට ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකිරීමට විධිමත් සේවාවක් සිදු නොවන යුරෝපා තානාපති කාර්යාල මේ ආකාරයට වසා දැමීමට නියමිතය.

කෙසේ වෙතත් බි්රතාන්ය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල තවදරටත් එලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පෝලන්තය, නෝර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය, ඔස්ටි්රයාව ආදී රටවල තානාපති කාර්යාල වසා දැමෙනු ඇත.

ඒ අනුව යුරෝපා සංගමයේ කුඩා රටවල් රැසක් වෙනුවෙන් තානාපති කාර්යාලයක් පවත්වාගෙන යාමට නියමිතය.

යුරෝපයෙන් ඉවත් කෙරෙන තානාපති කාර්යාල වෙනුවට දකුණු අප්‍රිකාව, ලතින් ඇමරිකාව, උගන්ඩාව හා කොංගෝ ආදී ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල තානාපති කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය.

එමෙන්ම මෙම තානාපති කාර්යාල ප්‍රතිසංවිධානයට අමතරව විදේශ අමාත්‍යංශයේද පුළුල් වෙනසක් කිරීමට නියමිතය.

ඒ අනුව විදේශ අමාත්‍යංශයේ ඉහළ තනතුරු ගණනාවක්ද ඉදිරි සති කිහිපය තුළ වෙනස් කෙරෙන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර තිබේ.

[ATTACH]38405[/ATTACH]

වොෂින්ටන් තානාපති කාර්යාලය වහන්නේ නැද්ද ?

මේ ලගදි බැසිල් ගේ පුතා බැන්දෙත් ඇමරිකාවේ නේ ...

[QUOTE="FreeGen.SARATHFONSEKA, post: 12374229, member: 382125"] ;););););););););) [B][B][B][SIZE="7"][COLOR="Red"]අනේ මචන්ලා දැන් මේ ඇමරිකාවේ පනත නිසා , ඇමරිකන් පාස්පෝට් තියන ඝෝටා සහ බැසිල් සහෝදරයෝ පාස්පෝට් ඉරුවලුනේද අපට එපා මේ ව කියල නේද ?[/COLOR][/SIZE][/B][/B][/B]?? [B][SIZE="4"][COLOR="Blue"]– ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු යුරෝපයේ රටවල පවත්වාගෙන යන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැසක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව “ඉරිදා ලංකාදීප” පුවත්පත වාර්තා කරයි. පුවත්පත වාර්තාකරන ආකාරයට ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකිරීමට විධිමත් සේවාවක් සිදු නොවන යුරෝපා තානාපති කාර්යාල මේ ආකාරයට වසා දැමීමට නියමිතය. කෙසේ වෙතත් බි්රතාන්ය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල තවදරටත් එලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පෝලන්තය, නෝර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය, ඔස්ටි්රයාව ආදී රටවල තානාපති කාර්යාල වසා දැමෙනු ඇත. ඒ අනුව යුරෝපා සංගමයේ කුඩා රටවල් රැසක් වෙනුවෙන් තානාපති කාර්යාලයක් පවත්වාගෙන යාමට නියමිතය. යුරෝපයෙන් ඉවත් කෙරෙන තානාපති කාර්යාල වෙනුවට දකුණු අප්‍රිකාව, ලතින් ඇමරිකාව, උගන්ඩාව හා කොංගෝ ආදී ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල තානාපති කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය. එමෙන්ම මෙම තානාපති කාර්යාල ප්‍රතිසංවිධානයට අමතරව විදේශ අමාත්‍යංශයේද පුළුල් වෙනසක් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ අමාත්‍යංශයේ ඉහළ තනතුරු ගණනාවක්ද ඉදිරි සති කිහිපය තුළ වෙනස් කෙරෙන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර තිබේ[/COLOR][/SIZE][/B]. [B][B][B][SIZE="7"][COLOR="DarkRed"] [ATTACH]38405._xfImport[/ATTACH] වොෂින්ටන් තානාපති කාර්යාලය වහන්නේ නැද්ද ? මේ ලගදි බැසිල් ගේ පුතා බැන්දෙත් ඇමරිකාවේ නේ ...[/COLOR][/SIZE][/B][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom