Sri Lanka Traffic Police

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Mawa Lagade dawsak Police ya nawathuwa licence insurance ganna kalin mehe waren mehe waren ghala adaghnne mata mala panala uta sir wath kiwwe na orawagena mamath dunna balaganna kiyala
    un ita passe playan kiyala katha karnne Kawruru Hari inwada Traffic Policeya Gana Unge Rules Danna Kawru Hari Dangena Hitiyama APita Katha Karnna puluwan

    1 Police karyekda Liyana ba kiyala dannwa Sakshiyak vidiyata Thwa ekknek inna onilu Thwa Godak Dewal Athi Kiyala Hithnwa Danna Ewwa Kiyanna
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Samaharu nam podi kollonta wihiluwatath ohoma katha karanwa.
    Owa ochchara ganan ganna epa yako
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එක පොළිස් කාරයෙක්ට උනත් දඩ කොළ ලියන්න පුලුවන්.

    ඔකට අදාල වෙන්නේ සාක්ෂි ආඥා පණත. ඒකේ කියල නෑ කොච්චර ප්ලොස් කාරයෝ ගානක් ඉන්න ඕනේද කියල. උඹට ඒ දඩ කොලේ ගැන ප්‍රශ්ණයක් තියනවා නම්, උසාවි ගිහින් තමයි ඒකට විරුද්දව ඇක්ශන් ගන්න වෙන්නේ.

    ෆේස් බුක් එකේ ඉන්න පොඩි කොල්ලෝ නීති විවරණය කරන්න ගිහින් දැන් වැරදි මතයක් තියනවා තනි පොලොස් කාරයෙක්ට දඩ කොළයක් ලියන්න බෑ කියල. ඒක වැරදී. තනි පොලීස් කාරයෙක්ට උනත් දඩ කොලයක් ලියන්න පුලුවන්, ඒක බොරුවට කියල හිතෙනවා නම්.. උඹට උසාවි යන්න පුලුවන් ඒ පොලිස් කාරයට විරුද්දව. එච්චරයි

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක පොළිස් කාරයෙක්ට උනත් දඩ කොළ ලියන්න පුලුවන්.

    ඔකට අදාල වෙන්නේ සාක්ෂි ආඥා පණත. ඒකේ කියල නෑ කොච්චර ප්ලොස් කාරයෝ ගානක් ඉන්න ඕනේද කියල. උඹට ඒ දඩ කොලේ ගැන ප්‍රශ්ණයක් තියනවා නම්, උසාවි ගිහින් තමයි ඒකට විරුද්දව ඇක්ශන් ගන්න වෙන්නේ,

    ඕක වැරදි මතයක්. ෆේස් බුක් එකේ ඉන්න පොඩි කොල්ලෝ නීති විවරණය කරන්න ගිහින් දැන් වැරදි මතයක් තියනවා තනි පොලොස් කාරයෙක්ට දඩ කොළයක් ලියන්න බෑ කියල. ඒක වැරදී.

    :yes:
     
    ty kiwwata mama hithan hitye liyana ba kiyala oya kiwa de hari fb eke ehema samahru danwa
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එක පොළිස් කාරයෙක්ට උනත් දඩ කොළ ලියන්න පුලුවන්.

    ඔකට අදාල වෙන්නේ සාක්ෂි ආඥා පණත. ඒකේ කියල නෑ කොච්චර ප්ලොස් කාරයෝ ගානක් ඉන්න ඕනේද කියල. උඹට ඒ දඩ කොලේ ගැන ප්‍රශ්ණයක් තියනවා නම්, උසාවි ගිහින් තමයි ඒකට විරුද්දව ඇක්ශන් ගන්න වෙන්නේ.

    ෆේස් බුක් එකේ ඉන්න පොඩි කොල්ලෝ නීති විවරණය කරන්න ගිහින් දැන් වැරදි මතයක් තියනවා තනි පොලොස් කාරයෙක්ට දඩ කොළයක් ලියන්න බෑ කියල. ඒක වැරදී. තනි පොලීස් කාරයෙක්ට උනත් දඩ කොලයක් ලියන්න පුලුවන්, ඒක බොරුවට කියල හිතෙනවා නම්.. උඹට උසාවි යන්න පුලුවන් ඒ පොලිස් කාරයට විරුද්දව. එච්චරයි

    ඒ උනාට උසාවි ගියොත් සාක්කියට තව පොලිස් කාරයෙක් ඉන්න ඕනේ නේද.
    ඒ නිසානේ ට්‍රැෆික් කාරයෝ හැම වෙලේම දෙන්නෙක් යන්නේ
    .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_170.gif
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අට පාස් නෑති හරිහමන් රස්සවක් හොයාගන්න බෑරිව පොලිසියට ගිහින් චාරට් වෙලා අනාත වෙන ගම්වල බයියො තමයි ගොඩක් පොලිසියේ ඉන්නේ.

    සද්දෙ දාගෙන ආවොත් උබත් සද්දෙ දාපන්.. පොලිස් කාරයාගේ නම්බර් එක ලියා ගනින්. ඒක උබේ අයිතියක් ලියන්න දෙන්න බෑ කිවොත් ලගම පොලිසියට ගිහින් පෑමිනිල්ලක් දාපන්. නෑමෙන්න යන්න එප අනාත පොන්න හිගන්නුන්ට.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අට පාස් නෑති හරිහමන් රස්සවක් හොයාගන්න බෑරිව පොලිසියට ගිහින් චාරට් වෙලා අනාත වෙන ගම්වල බයියො තමයි ගොඩක් පොලිසියේ ඉන්නේ.

    සද්දෙ දාගෙන ආවොත් උබත් සද්දෙ දාපන්.. පොලිස් කාරයාගේ නම්බර් එක ලියා ගනින්. ඒක උබේ අයිතියක් ලියන්න දෙන්න බෑ කිවොත් ලගම පොලිසියට ගිහින් පෑමිනිල්ලක් දාපන්. නෑමෙන්න යන්න එප අනාත පොන්න හිගන්නුන්ට.

    Ow bn Mata pennna ba un Hodata Katha Karnwanam Awlak na ape athe Kisi waradak nathuwa katha karnwa vidaya waradi un