Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sri Lanka U19 squad finalized for Bangladesh series(Possible 2021 Asia Cup and 2022 World Cup)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම මස 15 වනදා දඹුල්ලේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ හට හිමිව තිබෙනවා. මෙම තරඟාවලිය එක්දින තරඟ පහකින් යුක්ත වනවා. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම, පසුගිය 2020 19 න් පහළ යොවුන් ලෝක කුසලානයෙන් පසුව සහභාගි වන පළමු තරඟය මෙයයි.

වර්තමාන 19 න් පහළ ලෝක ශූරයින් වන බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලිය සඳහා ඊයේ (7) පස්වරුව් මෙරටට ළඟා වුණා. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ජෛව බුබුළු පරිසරයකට ඇතුළත් වීමට නියමිතයි. තරඟාවලියේ තරඟ සියල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟ කාලසටහන හා ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය පහත පරිදි වේ.

තරඟ කාලසටහන

ඔක්තෝම්බර් 15 : පළමු එක්දින තරඟය

ඔක්තෝම්බර් 18 : දෙවන එක්දින තරඟය

ඔක්තෝම්බර් 20 : තෙවන එක්දින තරඟය

ඔක්තෝම්බර් 23 : සිව්වන එක්දින තරඟය

ඔක්තෝම්බර් 25 : පස්වන එක්දින තරඟය

SQUAD

Dunith Wellalage (Captain – St. Joseph’s College, Colombo)

Ryan Fernando (S. Thomas’ College, Mount Lavinia)

Raveen De Silva (Nalanda College, Colombo)

Sadeesha Jayawardena (St. Joseph’s College, Colombo)

Jeewaka Shasheen (Devapathiraja College, Rathgama)

Pawan Pathiraja (Trinity College, Kandy)

Chamindu Wickramasinghe (St. Anthony’s College, Katugasthota)

Vinuja Ranpul (Nalanda College, Colombo)

Sadisha Rajapaksa (Royal College, Colombo)

Shevon Daniel (St. Joseph’s College, Colombo)

Harindu Jayasekara (St. Thomas College, Matara)

Lahiru Dawatage (St. Peter’s College, Colombo)

Sasanka Nirmal (Devapathiraja College, Rathgama)

Malsha Tharupathi (Madampe MMV, Madampe)

Wanuja Sahan (St. Peter’s College, Colombo)

Danal Hemananda (St. Peter’s College, Colombo)

Treveen Mathews (St. Anthony’s College, Katugasthota)

Yasiru Rodrigo (S. Thomas’ College, Mount Lavinia)

Matheesha Pathirana (Trinity College, Kandy)

Lahiru Abeysinghe (St. Anthony’s College, Katugasthota)

[QUOTE="JokerFan, post: 26968071, member: 557939"] මෙම මස 15 වනදා දඹුල්ලේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ හට හිමිව තිබෙනවා. මෙම තරඟාවලිය එක්දින තරඟ පහකින් යුක්ත වනවා. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම, පසුගිය 2020 19 න් පහළ යොවුන් ලෝක කුසලානයෙන් පසුව සහභාගි වන පළමු තරඟය මෙයයි. වර්තමාන 19 න් පහළ ලෝක ශූරයින් වන බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලිය සඳහා ඊයේ (7) පස්වරුව් මෙරටට ළඟා වුණා. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ජෛව බුබුළු පරිසරයකට ඇතුළත් වීමට නියමිතයි. තරඟාවලියේ තරඟ සියල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟ කාලසටහන හා ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය පහත පරිදි වේ. තරඟ කාලසටහන ඔක්තෝම්බර් 15 : පළමු එක්දින තරඟය ඔක්තෝම්බර් 18 : දෙවන එක්දින තරඟය ඔක්තෝම්බර් 20 : තෙවන එක්දින තරඟය ඔක්තෝම්බර් 23 : සිව්වන එක්දින තරඟය ඔක්තෝම්බර් 25 : පස්වන එක්දින තරඟය [B][I][SIZE=6]SQUAD[/SIZE][/I][/B] [LIST=1] [*]Dunith Wellalage (Captain – St. Joseph’s College, Colombo) [*]Ryan Fernando (S. Thomas’ College, Mount Lavinia) [*]Raveen De Silva (Nalanda College, Colombo) [*]Sadeesha Jayawardena (St. Joseph’s College, Colombo) [*]Jeewaka Shasheen (Devapathiraja College, Rathgama) [*]Pawan Pathiraja (Trinity College, Kandy) [*]Chamindu Wickramasinghe (St. Anthony’s College, Katugasthota) [*]Vinuja Ranpul (Nalanda College, Colombo) [*]Sadisha Rajapaksa (Royal College, Colombo) [*]Shevon Daniel (St. Joseph’s College, Colombo) [*]Harindu Jayasekara (St. Thomas College, Matara) [*] Lahiru Dawatage (St. Peter’s College, Colombo) [*]Sasanka Nirmal (Devapathiraja College, Rathgama) [*]Malsha Tharupathi (Madampe MMV, Madampe) [*]Wanuja Sahan (St. Peter’s College, Colombo) [*]Danal Hemananda (St. Peter’s College, Colombo) [*]Treveen Mathews (St. Anthony’s College, Katugasthota) [*]Yasiru Rodrigo (S. Thomas’ College, Mount Lavinia) [*]Matheesha Pathirana (Trinity College, Kandy) [*]Lahiru Abeysinghe (St. Anthony’s College, Katugasthota) [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom