Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sri Lanka war hero sentenced to 3 years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.

නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.

ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.

[QUOTE="Radical78, post: 11392135, member: 272036"] [B][SIZE=4][COLOR=DarkGreen]තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය. නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි. ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom