Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sri Lanka war hero sentenced to 3 years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote:

+6

රටට ආදරේ එකෙක්  · 14 hours ago

තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන

කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන

වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර

නුබේ නමට කදුලැලි කවි කරමි මම

යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්

ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්

යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්

යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන

රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන

දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන

ආ එක වරද විය මේ කැනහිලන් හට

නඩු කිහිපයක් එකපිට එක පිට දාලා

රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා

බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා

කිරිබත් කනව නිතිය බල්ලට දාලා

තුන් වැනි වතාවට බුදු පුද කල රටක

දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක

ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද

දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

සත්‍යය කවද හරි දිනයක දිනනවය

කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය

රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර

හදවත් පැතුම් සිර කල හැකි වේද තව

ජාතිය රටට කල සේවය අගයන්න

කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත

ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න

ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න

http://www.elakiri.com/forum/showthread.php?p=11391102

[QUOTE="gihand4r, post: 11392514, member: 56659"] Quote: +6 [IMG]http://www.gravatar.com/avatar.php?gravatar_id=01ae2b37ae22e64c433fe7aa7457ad11&default=http%3A%2F%2Fs.intensedebate.com%2Fimages%2Favatar-large.png&size=40&rating=PG[/IMG] [SIZE=4]රටට ආදරේ එකෙක් [/SIZE] [I]· [URL="http://www.gossip9.com/2011/11/3.html#IDComment223784671"]14 hours ago[/URL][/I] [SIZE=3]තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර නුබේ නමට කදුලැලි කවි කරමි මම යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක් [/SIZE] [SIZE=3] ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක් යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක් යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන් යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන [/SIZE] [SIZE=3] රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන ආ එක වරද විය මේ කැනහිලන් හට නඩු කිහිපයක් එකපිට එක පිට දාලා [/SIZE] [SIZE=3] රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා කිරිබත් කනව නිතිය බල්ලට දාලා තුන් වැනි වතාවට බුදු පුද කල රටක [/SIZE] [SIZE=3] දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද සත්‍යය කවද හරි දිනයක දිනනවය [/SIZE] [SIZE=3] කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර හදවත් පැතුම් සිර කල හැකි වේද තව ජාතිය රටට කල සේවය අගයන්න [/SIZE] [SIZE=3] කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න [/SIZE] :):) [SIZE=3] [url]http://www.elakiri.com/forum/showthread.php?p=11391102[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom