Sri Lanka war pics(කුරිරු යුද්ධය.)

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meka mata hodata mathakai ......oya podi lamayage oluwe kellak watenawa neda hamudawe ekkenek ussala gaddi body eka :( paw edath mama wish kale aye kawadawath mewage dewal wenna epa kiyala :dull:

    20090209_IDP01.jpg
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඒ උදාර මිනිසුන් වෙනුවෙන් අපගේ උත්තමාචාරය

    z_P6-Indipend-06.jpg
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    great machan rep added++mamat giya sathiye giya jaffna wala rawmak danna
    දැන් බය නැතුව ඔන දිහාවක යන්න පුලුවන්.:D
    කාලෙකින් පරණ දේවල් මතක්වුනා...
    :D:D
    Stand together & Pray and our saluate for our brave soldires who free from LTTE... our mother LANKA....BRAVO....
    Cheerz
    11.gif
    11.gif

    එලම තමයි :):)
    :D:D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    war eka win karanna main contribution eka dunne kohenda kiyala den amathaka wela thiyana unta mewa pennana eka hodai....

    Diwi piduwe kawda??
    Rata sepa widinne kawda??
    hira bath kanne kawda??
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රට වෙනුවෙන් තම දිවි පිදු අපගේ රණවිරුවන්ට අපගේ උත්තමාචරය,

    "රණ බිම මැරුනේ සිංහලයෙකු නම්.. පපුවේ වෙඩි සලකුන ඇත්තේ
    සතුරට ලයදි මිස මැරුනේ නැහැ.. ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ"
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අපේ රට වෙනුවෙන් දිවි පිදූ සහ අබාධිත වූ සියලු රණ විරුවන්ට අපේ උත්තමාචාරය.....

    ගොඩක් කාලෙකට පස්සේ දෙශපාලනයට මරා ගන්නේ නැති ත්‍රෙඩ් එකක්.... හැමදෙනාම එක පැත්තක.... මේ වගේ එකමුතුකමක් තමයි අපිට ඕනේ. ඒත් කෝ අපිට එහෙම වාසනාවක්.... :(

    REP+
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යුද්ධය අපේ ලංකාවෙ ගොඩක් දෙවල් වෙනස් කලා ඒ වගේම අපේ මිනිස්සුන්ට සමගියෙන් සමයෙන් ඉන්න කියල දුන්නා අපේ වාසනාවට ඒ භයානක යුද්ධය දැන් නම් ඉවරයි එහෙත් පරණ මතකයන් තවම තියෙනවා

    කාලයක් යනකොට මේ පින්තූර වල අගය වැඩි වෙනව ඇත්තටම අපේ අනාගත පරපුරට දැනගන්න අපේ ඉතිහාසය ගැන ප්‍රජෝජනවත් වෙයි

    නියම වැඩක් මචන් ඇත්තටම වටිනවා
    එලකිරි

    Thanks
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113