Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+sri lanka war
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

M-16 A1 Carbine Rifle වැනි එකල අති නවීන අවි හා යුධ උපකරණ පාවිච්චි කරපු ඇමරිකා එක්සත් ජනපද හමුදාව වියට්නාම යුද්ධයේදී තම හමුදාව භාවිතයට ගත් නවීන අවි පිළිබදව අධිතක්සේරුවෙන් හිටියා. නමුත් M-16 A1 Carbine Rifle එක ඔවුනටම පාරා වලල්ලක් උනා. මොකද වියට්නාම භුමියේදී එම අවිය විශාල වශයෙන් හිරවීම (Malfunction) සිදුවීම හා පුයර බබාලා වගේ හිටපු ඇමරිකන්කාරයෝ අමාරු තත්ත්ව හා පරිසර සාධක වලට කාලයක් මුණදෙන්න බැරිව සෙබලුන්ගේ චිත්ත ධෛර්යය නැත්තටම නැති වෙලා ගියා. ඒත් වියට්නාම ජාතිකයන් භාවියට ගත් AK - 47 අවි මඩ යට හංගලා තියලා එලියට අරන් කිසිම හිරවීමකින් තොරව සතුරාට පහර දුන්නා සංකීර්ණ තාක්ෂණයට වඩා සරල තාක්ෂණය එතනදී ජය ගත්තා. තව ඇමරිකන් සෙබලුන්ට වඩා වියට්නාම ජාතිකයන් තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව සියළුදෙනා එක්ව හොද මොරාල් එකකින් එකමුතු වීම තමයි ඒ ජයග්‍රහණයේ සැගවුනු රහස.

මුස්ලිම් රටවල් 05 ක් එකට එක් වෙලා ඊශ්‍රායලයට ගහන්න එනවා. එහිදී ඊශ්‍රායල හමුදාවේ භට සංඛ්‍යාව වඩා මුස්ලිම් රටවල හමුදාවන් කීප ගුණයකින්ම විශාල වුවා සේම ඔවුන් එකල අතිශය නවීන අවි භාවිතයට ගත්තා. ඒක නිසා මුස්ලිම් හමුදාව ඔවුන් ගැන අතිශය අධිතක්සේරුවක හිටියා. නමුත් ඊශ්‍රායල නායකයින් හා ජනතාව මොලේ පාවිච්චි කරලා අතිශය උපක්‍රමශීලිව තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව එක්ව හොද මොරාල් එකකින් සියළුදෙනා එකමුතු වී දවස් 05 කදී මුස්ලිම් හමුදාවන්ට දුම් දාගෙන දුවන්න දුවන්න පහරදීලා ආක්‍රමණයට ආව රටවල භූමි වල කොටසුත් ඒකේ හිලව්වට අල්ලගන්නවා.

දශක තුනක් දිව්ව අපේ රටේ යුද්ධය ආරම්භයේදි අපිත් අප ගැන අධිතක්සේරුවක හිටියා. හැබැයි ඒ කාලේ LTTE කාරයා හෙන මොරාල් එකකින් එකමුතුව අපේ හමුදාවන්ට පහරදීලා දැඩි විනාශයක් කලා. නමුත් ඊට වඩා හානියක් උනේ මුල් කාලේ UNP / SLPF දේශපාලඥයෝ පිස්සු කෙළලා මෝඩ තීරණ අරගෙන මෙන්ම 3% ජෙප්පා මදි නොකියන්න භිෂණ සමයක් ඇති කිරීම හා රට යුද්ධයෙන් හෙම්බත්ව ඉන්න වෙලාවේ ජෙපි හිගන ගතිය පෙන්වමින් බොරදියේ මාළු බාන ගමන්ම මදි නොකියන්න වැඩ වර්ජන කරවීම තුලින් යුද්ධය හිගන්නාගේ තුවාලේ කර ගැනීමට හේතු උනා. නැත්නම් දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා 1990 දි පමණ කිසිම ගේමක් නැතිව යුද්ධය ඉවර කරනවා. කෙසේ වුවත් අපේ විරෝධාර හමුදාව හා පොලිසිය තමන්ට සිදු වුන වරදවල් හදුනාගත්තා. ඒ වගේම අවශ්‍ය උපක්‍රම අවස්ථානුකූලව වෙනස් කර බුද්ධිමත්ව සතුරාට පහර දෙන්න ගත්තා. ඒ කාලෙදි LTTE කාරයා තමන් ගැන අධිතක්සේරුවක සිටිනවා. රටවල් කීපයක මිතුදම හැරුණු විට බටහිර පර සුද්දන් ප්රමුඛ රටවල් බෝමයක් සහ අපේ ලගම අසල්වාසියා උන ඉන්දියාව පවා අපේ කකුලෙන් අදින විට ඉවර කරන්න බෑ කියපු LTTE ත්‍රස්තවාදී යුද්ධය අපි හැමෝම එකතු වෙලා කැපවීම් කරලා නැත්තටම නැති කරලා ලෝකයේ විශිෂඨතම මානුෂීය මෙහෙයුම ඇත්තටම සිදු කරලා ලෝකෙට පෙන්නුවා. ඒකට අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අපේ රටේ බාල මහළු ගැහැණු පිරිමි මෙන්ම සිංහල, දෙමළ(බහුතරයක්) මුස්ලිම් හා කිතුණු හැම දෙනාම පට්ට මොරාල් එකකින් එකාවන්ව එකට එකමුතු වෙලා අපේ රට ගැන හැගීමකින් යුතුව ක්‍රියා කලා.

යුද්ධයේදී අධිතක්සේරුව පරාජයට කාරණයක්.

ඒ වගේම නවීන අවි ආයුධ පැවතීමට වඩා මොරාල් එකෙන් එකාවන්ව තම මව් බිමට තමාගේ මවට මෙන් ආදරයෙන් යුක්තව එකමුතුව සිටීමත්, අසිරු අවස්ථාව කෙලෙසක හෝ අල්ලන් සිටිම සිදු කිරීම කල යුතුයි.

(මෙය ඔබගේ අදහස අභියෝගයට ලක් කිරීමක් නොවන අතර, අදහස් කීපයක් එක් කිරීමක් පමණක් බව සලකන්න)

[QUOTE="rasidass, post: 27414199, member: 568712"] M-16 A1 Carbine Rifle වැනි එකල අති නවීන අවි හා යුධ උපකරණ පාවිච්චි කරපු ඇමරිකා එක්සත් ජනපද හමුදාව වියට්නාම යුද්ධයේදී තම හමුදාව භාවිතයට ගත් නවීන අවි පිළිබදව අධිතක්සේරුවෙන් හිටියා. නමුත් M-16 A1 Carbine Rifle එක ඔවුනටම පාරා වලල්ලක් උනා. මොකද වියට්නාම භුමියේදී එම අවිය විශාල වශයෙන් හිරවීම (Malfunction) සිදුවීම හා පුයර බබාලා වගේ හිටපු ඇමරිකන්කාරයෝ අමාරු තත්ත්ව හා පරිසර සාධක වලට කාලයක් මුණදෙන්න බැරිව සෙබලුන්ගේ චිත්ත ධෛර්යය නැත්තටම නැති වෙලා ගියා. ඒත් වියට්නාම ජාතිකයන් භාවියට ගත් AK - 47 අවි මඩ යට හංගලා තියලා එලියට අරන් කිසිම හිරවීමකින් තොරව සතුරාට පහර දුන්නා සංකීර්ණ තාක්ෂණයට වඩා සරල තාක්ෂණය එතනදී ජය ගත්තා. තව ඇමරිකන් සෙබලුන්ට වඩා වියට්නාම ජාතිකයන් තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව සියළුදෙනා එක්ව හොද මොරාල් එකකින් එකමුතු වීම තමයි ඒ ජයග්‍රහණයේ සැගවුනු රහස. මුස්ලිම් රටවල් 05 ක් එකට එක් වෙලා ඊශ්‍රායලයට ගහන්න එනවා. එහිදී ඊශ්‍රායල හමුදාවේ භට සංඛ්‍යාව වඩා මුස්ලිම් රටවල හමුදාවන් කීප ගුණයකින්ම විශාල වුවා සේම ඔවුන් එකල අතිශය නවීන අවි භාවිතයට ගත්තා. ඒක නිසා මුස්ලිම් හමුදාව ඔවුන් ගැන අතිශය අධිතක්සේරුවක හිටියා. නමුත් ඊශ්‍රායල නායකයින් හා ජනතාව මොලේ පාවිච්චි කරලා අතිශය උපක්‍රමශීලිව තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව එක්ව හොද මොරාල් එකකින් සියළුදෙනා එකමුතු වී දවස් 05 කදී මුස්ලිම් හමුදාවන්ට දුම් දාගෙන දුවන්න දුවන්න පහරදීලා ආක්‍රමණයට ආව රටවල භූමි වල කොටසුත් ඒකේ හිලව්වට අල්ලගන්නවා. දශක තුනක් දිව්ව අපේ රටේ යුද්ධය ආරම්භයේදි අපිත් අප ගැන අධිතක්සේරුවක හිටියා. හැබැයි ඒ කාලේ LTTE කාරයා හෙන මොරාල් එකකින් එකමුතුව අපේ හමුදාවන්ට පහරදීලා දැඩි විනාශයක් කලා. නමුත් ඊට වඩා හානියක් උනේ මුල් කාලේ UNP / SLPF දේශපාලඥයෝ පිස්සු කෙළලා මෝඩ තීරණ අරගෙන මෙන්ම 3% ජෙප්පා මදි නොකියන්න භිෂණ සමයක් ඇති කිරීම හා රට යුද්ධයෙන් හෙම්බත්ව ඉන්න වෙලාවේ ජෙපි හිගන ගතිය පෙන්වමින් බොරදියේ මාළු බාන ගමන්ම මදි නොකියන්න වැඩ වර්ජන කරවීම තුලින් යුද්ධය හිගන්නාගේ තුවාලේ කර ගැනීමට හේතු උනා. නැත්නම් දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා 1990 දි පමණ කිසිම ගේමක් නැතිව යුද්ධය ඉවර කරනවා. කෙසේ වුවත් අපේ විරෝධාර හමුදාව හා පොලිසිය තමන්ට සිදු වුන වරදවල් හදුනාගත්තා. ඒ වගේම අවශ්‍ය උපක්‍රම අවස්ථානුකූලව වෙනස් කර බුද්ධිමත්ව සතුරාට පහර දෙන්න ගත්තා. ඒ කාලෙදි LTTE කාරයා තමන් ගැන අධිතක්සේරුවක සිටිනවා. රටවල් කීපයක මිතුදම හැරුණු විට බටහිර පර සුද්දන් ප්රමුඛ රටවල් බෝමයක් සහ අපේ ලගම අසල්වාසියා උන ඉන්දියාව පවා අපේ කකුලෙන් අදින විට ඉවර කරන්න බෑ කියපු LTTE ත්‍රස්තවාදී යුද්ධය අපි හැමෝම එකතු වෙලා කැපවීම් කරලා නැත්තටම නැති කරලා ලෝකයේ විශිෂඨතම මානුෂීය මෙහෙයුම ඇත්තටම සිදු කරලා ලෝකෙට පෙන්නුවා. ඒකට අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අපේ රටේ බාල මහළු ගැහැණු පිරිමි මෙන්ම සිංහල, දෙමළ(බහුතරයක්) මුස්ලිම් හා කිතුණු හැම දෙනාම පට්ට මොරාල් එකකින් එකාවන්ව එකට එකමුතු වෙලා අපේ රට ගැන හැගීමකින් යුතුව ක්‍රියා කලා. යුද්ධයේදී අධිතක්සේරුව පරාජයට කාරණයක්. ඒ වගේම නවීන අවි ආයුධ පැවතීමට වඩා මොරාල් එකෙන් එකාවන්ව තම මව් බිමට තමාගේ මවට මෙන් ආදරයෙන් යුක්තව එකමුතුව සිටීමත්, අසිරු අවස්ථාව කෙලෙසක හෝ අල්ලන් සිටිම සිදු කිරීම කල යුතුයි. (මෙය ඔබගේ අදහස අභියෝගයට ලක් කිරීමක් නොවන අතර, අදහස් කීපයක් එක් කිරීමක් පමණක් බව සලකන්න) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom