+sri lanka war

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ado nikamata hitapan ape rata gana...russia sahenna gemak gahuwa davas deken ukraine valata..ukraine kiyanne tikak military power ekak tiyena ratak..

    hitapn ape vage ratak onema ekekta davasin allanna puluwan veine bn? ltte karayo paraddanna 30 years giya, ltte eke un plane, submarine saha raten 2/3 alluwa...ape un hamudava loku karan hitiyata apita mukut bane bn ? issara mamath hena lokuwata ape rate gana hitan hitiye, eth ponna gota avata passe ape rate hamudva gana tibba hopes okkoma nati vuna...api maha loku talks dammata ape patta weak jathiyak bn...mehema giyoth thawa aurudu 10 vitara apiva thambi maranawa.

    ubela mokada hitanne ?
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    .

    ubela mokada hitanne ?
    ඒ උනාට අපි තමා හොදටම කලේ
    ඒ නිසා බය නොවී හිටු


    අපේ ස' තමා රට බේරා ගත්තේ ....
    පුටින් ආවත් කටින් ගහල යවන්නේ කටින්


    මම ආයුධ ඇතුව හරි නැතුව හරි රට බේරගන්නවා....
    එහෙමයි එතුමා 😂
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ඒකයි කියන්නේ මොකක් නැති උනත් ඉන්දියාව එක්ක හොඳින් ඉන්න ඕන කියලා. උන් තරහ උනොත් යුක්රේනෙට වුන දේ තමයි වෙන්නේ. හිතමන් ලංකාව වගේ 60 ගුණයක් සෙනග ඉන්නවා, ආර්ථික බලය තියෙනවා. දවසෙන් යටත් කරගන්න පුළුවන් උන්ට ඕන නන්.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    අපේ රට අල්ලලනවද බන් මොලයක් තියන එකෙක් ?
    හරි හමන් මොලයක් තියෙන එකෙක් නම් අල්ලලා සුපිරියට ගේමක් ගහන්න පුළුවන් රටක් තමා මේක.
     
    • Haha
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    හරි හමන් මොලයක් තියෙන එකෙක් නම් අල්ලලා සුපිරියට ගේමක් ගහන්න පුළුවන් රටක් තමා මේක.

    mchn ape rate location eka patta vatinawa..poddak hoyala balapn, thawa trinco harbour eka.
    පිස්සුද බන් මේක අල්ලන්න පතුරම් නාස්ති කරන්න ඕනේ නෑ.

    හලෝ මිස්ට 10% ඔයාට අපි මෙච්චර දෙන්නම් අපිට මේ රට ලියල දෙනවනම්.

    ඩීල්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒකයි කියන්නේ මොකක් නැති උනත් ඉන්දියාව එක්ක හොඳින් ඉන්න ඕන කියලා. උන් තරහ උනොත් යුක්රේනෙට වුන දේ තමයි වෙන්නේ. හිතමන් ලංකාව වගේ 60 ගුණයක් සෙනග ඉන්නවා, ආර්ථික බලය තියෙනවා. දවසෙන් යටත් කරගන්න පුළුවන් උන්ට ඕන නන්.


    100% ekagai..apita india gahuwoth mokekvath enne na apiwa beranna..cheenu enneth na..


    open mind ekek hitala baluwot, onema kenekta igena ganna puluwan ukraine war eken api loke kothanada inne, api sinhala jathiya fail bn...thawa avurudu 50 vitara api vadha velama yai...dukai bn api gana
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,692
    113
    එකමත් එක රටක
    එහෙම ගහන්න බෑ බන් හිතුන හිතුන විදියට මිනිස්සු ඉද්දි... ඕන නම් ඒ කාලෙත් මිනිස්සු බලන්නේ නැතුව කොටි ඉන්න පැති වලට බෝම්බ දාගෙන දාගෙන යන්න තිබ්බ. එහෙම බෑ .
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113


    අපිට ගහන්නේ නෑ උන්ගේ ලදරම් ටිකට අපේ එවුන් දෙන හැටි දැක්කම

    kill me ok GIF


    ammo magen hadena un mehema unoth ehema man unwa maranawa :angry: :angry: :angry: :angry: :angry:
    ------ Post added on Feb 25, 2022 at 10:46 PM
     
    • Like
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    ලංකාව අල්ලගෙන ඉතින් තේ ටිකක් වවාගන්න තමා වෙන්නේ :ROFLMAO:
    ඇයි බන් අවුරුදු 2500ක ඉතිහාසෙ? ඒකම කොච්චර වටිනවාද?
    සංස්කෘතිය? ප්‍රෞඩත්වය?
    ඇයි බන් සින්හලේ?
     
    • Haha
    Reactions: Hyaenidae

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මෙහෙට මොකෙක් හරි ගහන්න අවොත් :

    සවුක්ය ප්‍රශ්නයක් නම් මට මොනවා හරි කරන්න තිබ්බ.

    මට පොඩ්ඩක් ඔල්මාදේ වගේ සවෙන්ද. මම යනවා ඇමරිකාවට
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ane thopi vage moda musalayo.... lankave alla gaththa English hera anith hemotama yanna una

    ape un gahnava allapu hema ekatama passe, eka ithihase puravatama una
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ලන්කාවෙ තරමට,
    ලන්කාවෙ මිලිටරි බලය කොමත් වැඩියි, ඔලු ගෙඩි ගානෙන් බලපුවාම, ලන්කාවෙ ආමි එක විතරක් ලක්ශ 2ක් වත් ඇති
    ලෝකෙ රටවල් 160ක්ල් වගෙ තියනව නන්, ලන්කාවෙ ස්ට්‍රෙන්ත්( army + navy + airforce ) එක පලවෙනි 25-30 ඇතුලෙ ඉන්නව
    ඉකොනොමි ගැන නෙවෙ මන් කියන්නෙ.

    ඒත් උපකරන, තාක්ශනය අතින් ටිකක් දුර්වලයි.

    කොටිත් එක්ක අවුරුදු 30ක් ඇදුනෙ, ආමී එකෙ අවුලක් නිසා නෙවෙනෙ.