Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka wins Guinness World Record - Thanks UNP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නත්තල් ගසේ වාර්තාව පිළිගනී

අවසානයේ අර්ජුනගේ නමත් ගිනස් පොතට

මීට වසරකට පෙර 2016 විශාල ආන්දෝලනයක් ඇති කරමින් කතෝලික ආගම් නායකයින්ගේ විරෝධතාද මතුකරමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදිකරන්නට යෙදුණු කෘත්‍රීම නත්තල් ගස ‘ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට අයදුම් කර තිබුණි. විවිධ ගැටලු නිසා එම වාර්තාව ගීනස් සංවිධායකයින් මුලින් පිළිගෙන තිබුනේ නැති නමුත් මේවනවිට එම වාර්තාව පිළිගෙන ඇති බවට ගිනස් ආයතනය මගින් ලංකාවට දන්වා එවා තිබේ.

‘Largest artificial Christmas tree‘ ලෙස ගිනස් වෙබ් අඩවිය මගින්ද එම නත්තල් ගස හඳුන්වා තිබෙන අතර වාර්තාවේ හිමිකරු ලෙස Arjuna Ranatunga Social Services යන නමද ග්රන්ථාරූඩ කර තිබේ.

මීටර 72.1 උසින් යුත් මෙම නත්තල් ගස අර්ජුන රණතුංග මින් ඉහත වරාය ඇමතිවරයාව සිටි සමයේ ඉදිකර තිබුනේ මිලියන 200 ක පුද්ගලික ධන පරිත්‍යාග වලින් බවට වාර්තා විය. මෙහි ආලෝකකරණයට විදුලි බුබුළු ලක්ෂ 8 ක් යොදාගත් බවද කියැවිණි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම මත මුදල් නාස්තිය නිසා මෙහි වැඩ අතරමග නතරවූ නමුත් පසුව නැවත ඇමතිවරයා අගමැතිවරයාද සම්බන්ධ කරගෙන ඇවිටිලි කර අවසරය ලබාගෙන එය ඉදිකරන ලදි.

පහත පළවන්නේ ගිනස් වෙබ් අඩවියේ එම වාර්තාව සඳහන් කර තිබෙන හැටිය.

Source: Gossiplankanews

කලිං තිබුණ හොර මරාගෙ ඉක්මනටම ගුවන් පාලම් හදල ලෝක වාර්තා තියපු හොර ආණ්ඩුව ගෙදර යවල නත්තල් ගස් හදල ලෝක වාර්තා තියෙන ආණ්ඩුවක වෙනස ගේන්න ඇප කැප වුන හැටදෙලක්ෂයක ජනතාවට අපගේ හදපිරි ප්‍රණාමය .....................

[QUOTE="Indika Buddika, post: 22610213, member: 558954"] [CENTER][B][COLOR="DarkRed"][SIZE="7"]නත්තල් ගසේ වාර්තාව පිළිගනී[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]අවසානයේ අර්ජුනගේ නමත් ගිනස් පොතට[/SIZE][/COLOR][/B] [IMG]https://1.bp.blogspot.com/-Z709G3FVtHQ/WjHmO3PYO-I/AAAAAAABQLY/nun0gKu31H4hrLyaSKQ6_d9B9kaTWBGSACLcBGAs/s1600/arj.jpg[/IMG] [/CENTER] [SIZE="4"][B]මීට වසරකට පෙර 2016 විශාල ආන්දෝලනයක් ඇති කරමින් කතෝලික ආගම් නායකයින්ගේ විරෝධතාද මතුකරමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදිකරන්නට යෙදුණු කෘත්‍රීම නත්තල් ගස ‘ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට අයදුම් කර තිබුණි. විවිධ ගැටලු නිසා එම වාර්තාව ගීනස් සංවිධායකයින් මුලින් පිළිගෙන තිබුනේ නැති නමුත් මේවනවිට එම වාර්තාව පිළිගෙන ඇති බවට ගිනස් ආයතනය මගින් ලංකාවට දන්වා එවා තිබේ. ‘Largest artificial Christmas tree‘ ලෙස ගිනස් වෙබ් අඩවිය මගින්ද එම නත්තල් ගස හඳුන්වා තිබෙන අතර වාර්තාවේ හිමිකරු ලෙස Arjuna Ranatunga Social Services යන නමද ග්රන්ථාරූඩ කර තිබේ. මීටර 72.1 උසින් යුත් මෙම නත්තල් ගස අර්ජුන රණතුංග මින් ඉහත වරාය ඇමතිවරයාව සිටි සමයේ ඉදිකර තිබුනේ මිලියන 200 ක පුද්ගලික ධන පරිත්‍යාග වලින් බවට වාර්තා විය. මෙහි ආලෝකකරණයට විදුලි බුබුළු ලක්ෂ 8 ක් යොදාගත් බවද කියැවිණි. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම මත මුදල් නාස්තිය නිසා මෙහි වැඩ අතරමග නතරවූ නමුත් පසුව නැවත ඇමතිවරයා අගමැතිවරයාද සම්බන්ධ කරගෙන ඇවිටිලි කර අවසරය ලබාගෙන එය ඉදිකරන ලදි. පහත පළවන්නේ ගිනස් වෙබ් අඩවියේ එම වාර්තාව සඳහන් කර තිබෙන හැටිය.[/B][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-O2YwenQpL18/WjHlxUyaFsI/AAAAAAABQLM/gztIbtdBrVY_MJOrFe6VxTk2tJ3EFxRIACLcBGAs/s1600/arjuna.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-UGho8VT4vlA/WjHlxblpggI/AAAAAAABQLQ/PfssKpijt8UckgasCGuZVhlR8vE5qrXiACLcBGAs/s1600/MG_9204.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-IZahoFT7QWc/WjHlxXmDbnI/AAAAAAABQLU/cFfNCodIcrcm2PRnDj3x08iHmxmcbn92wCLcBGAs/s1600/MG_9311.jpg[/IMG] [SIZE="3"]Source: Gossiplankanews[/SIZE] [B][SIZE="5"][COLOR="Purple"][I]කලිං තිබුණ හොර මරාගෙ ඉක්මනටම ගුවන් පාලම් හදල ලෝක වාර්තා තියපු හොර ආණ්ඩුව ගෙදර යවල නත්තල් ගස් හදල ලෝක වාර්තා තියෙන ආණ්ඩුවක වෙනස ගේන්න ඇප කැප වුන හැටදෙලක්ෂයක ජනතාවට අපගේ හදපිරි ප්‍රණාමය ..................... :love::love::love:[/I][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom