Sri Lankan එක විකුණන එක මේ පාරවත් වෙයිද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මොකා ගත්තත් බස් දුවන්නේ ඊබට් සිල්වායි විජේරත්න එකනුයි. මොනවද ඔට්ටු.🤣
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Petroleum එකයි/ ceb wikunnnne නැද්ද බං
    ඔය මගුල් 3 එක පාර දෙන්න ඕනි
     
    • Like
    Reactions: tha123

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    කට්ටිය ගන්න කැමති ground handling එකයි catering එකයි විතරයි. එකෙත් 51/49 ratio එකට කැමති නෑලූ.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    1136.jpg

    Munda ganne?
     

    Sen-lu

    Well-known member
  • මේපාර කරොත් තමා. දැං පුද්ගලීකරණය කියල පෙලපාලි යන මයිනයි උගේ සට්ටැඹිය ටිකයිත් රනිල් සෑර් දමනය කරලනෙ තියෙන්නෙ.