Sri lankan ගුවන් සේවයේ සාරිය ගලවා දමන්න ඕනේ.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,288
    6,910
    113
    සල්ලි බාගෙ තියේ නං ඔය එයාලයින් එකේ සාරි ගලවන එක ඒ තරං අමාරු නැහැ කියලා නේද කියන්නෙ
    සනා බෝයි, ධර්මෙ එහෙම සාරි දුසිම් ගනං ගැලෙවුවා කියලා තමයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    සල්ලි බාගෙ තියේ නං ඔය එයාලයින් එකේ සාරි ගලවන එක ඒ තරං අමාරු නැහැ කියලා නේද කියන්නෙ
    සනා බෝයි, ධර්මෙ එහෙම සාරි දුසිම් ගනං ගැලෙවුවා කියලා තමයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ
    Negga. Badu tika yawaganna full story Eka kiayannako
     
    • Haha
    Reactions: infernocus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මගේ අදහස නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැන් පවතින සාම්ප්‍රදායික සාරිය වෙනුවට, ජාත්‍යන්තර මට්ටමේ නවීන හා පහසු නිල ඇඳුමක් කාන්තා කාර්ය මණ්ඩලයට හඳුන්වා දිය යුතුයි. වර්තමාන නිල ඇඳුම ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සහ ප්‍රායෝගිකත්වයට එතරම් ගැලපෙන්නේ නැහැ.

    ඒ වගේම, වයසින් මුහුකුරා ගිය පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවට තරුණ හා ක්‍රියාශීලී පිරිසකට අවස්ථාව ලබා දීමෙන් සේවාවේ ගුණාත්මක බව හා පෙනුම වැඩි දියුණු කරගත හැකියි.

    මෙන්න මේ වගේ යුනිෆෝර්ම් එකක් යෝජනා කරමි.

    515ef96f3ed01d150701c6e3e09fb14a.png
    Muta yana enakota bala bala enna marukarapanko dan sariya lol