Sri lankan වසා දැමිය යුතුයමයි.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පිස්සුද බන් ලක්සෙට කොඩිය දාගෙන ඉන්න ඕනේ. ඕකේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ කරන්න ඕනේ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො නැට්ට උස්සන් එයි :lol:
    untath rata karanna deela balamu.sure oya SOE ekkwath unge rule ekak yatathe profitable wenne na.eeta passe UNP,phottu unta wagema oya wahallu set ekatath therena dawasak ewi. o_O
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔවා හරියනවා නාමල් සෑර් ඊලඟ පාර ආවම.ඒ හින්දා ඔයලත් රට ජාතිය,අපේ airline එක බේරාගන්න නාමල් සෑර්ට චන්දෙ දෙන්න :dull: