Beef kanna hoda nehe.
Red meat causes cancer more than any other food type
Puluwan tharam meat kana eka adu karapan. Agam case ekak nemei just unhealthy af
Red meat dawasakata max ganna puluwan inake ekak thiyenawa without cancer risk eka tikak hoya balahan. Still it's pretty bad
යකෝ උඹ ඔය කියන්නේ සුද්දෝ කන බීෆ් ස්ටීක් ගැන.බාගෙට oven ඵකේ කුක් කරල ලේ ඵක්ක කනකොට කැන්සර් නෙමෙයි mad cow disease උනත් හැදෙයි
.ලංකාවෙ ක්රමයට ස්පයිසස් දාල හැමදාම හරක් මස් කෑවත් කිසිම අවුලක් වෙන්නේ නැහැ...






