Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Air Lines අමු ගොන් හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lankan Air Lines අමු ගොන් හරක්

ඉන්දියායේ තවත් නගර තුනකට ශ්රී ලන්කන් ගමන්

‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හයිද්රාබාද්, විශාකාපට්නම් සහ කොයිම්බතූර් යන නගරවලට ගුවන් ගමන් අරඹන අතර එම නගරත් සමඟ ශ්රී ලන්කන් එයාර්ලයින්ස් ඉන්දියාවේ නගර 14ක් සමඟ සෘජු ගුවන් සේවා පවත්වමින් ඉන්දියාවට වැඩියෙන්ම පැමිණෙන විදේශීය ගුවන් සේවාව බවට පත්වී තිබේ.

විශාකාපට්ටම් කරා ගමන් වාර ජූලි 8 වැනිදා සිටත් හයිද්රාබාද් කරා ගමන් ජූලි 12වැනිදා සිටත් කොයිම්බතූර් කරා ගමන් වාර ජූලි 16 වැනිදා සිටත් ආරම්භ කෙරෙනු ඇත.

චෙන්නායි, ත්රිචි, තිවේන්ද්රම්, මුම්බායි, නවදිල්ලිය, ගයා, මදුරායි, වරණාසි, කෝචි, බැංගලෝර් සහ කල්කාටව දක්වා සතියකට ‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් ගමන් 108 ක් ක්රියාත්මක වෙයි

copy paste : lankadeepa

රොත්ත පිටින්ම මෙහෙ එයි වගේ. හෝටල් හදලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් චපාති කඩ අරින්න වෙනවා

මොන තරම් ගුවන් ගමන් දැම්මත් වැඩක් නැහැ. වැඩියෙන්ම ශ්රී ලාංකිකයෝ වන්දනාවේ යන නගරයට කෙලින්ම ගුවන් ගමන් පවත්වාගෙන යන්න යන්නේ ඉන්දියානු ගුවන් සේවයනේ. හොඳම කුට්ටිය එයාලා ගත්තට පස්සේ ඉතුරුවෙන හාල් කෑලි තමයි අපට දීලා තියෙන්නේ...

මේ රටේ පාලකයින් හරිම මෝඩ වැඩ කරන්නේ. දැන් බලන්න... මේ රජය ආපුගමන්ම පැරිස් - කොළඹ ශ්රී ලන්කන් ගුවන් සේවය නවතා දැමුවා. ප්රංශය කියන්නේ ලෝකයේ වැඩිම සංචාරකයින් පැමිණෙන රට... එය වසරකට මිලියන 85 ක් පමණ වෙනවා. ලංකාවෙට එන හැම ප්ලානේ එකම ෆුල්. සතියකට Flights 4ක් තිබ්බා පැරිස්-Colombo. Canada ඉඳන් එන උන් පැරිස් වලින් ශ්රී ලන්කන් Airline eken connect වෙලා ලංකාවෙට අවේ. එවැනි රටක් හා ගුවන් ගමන් පැවැත්වීමෙන් අපේ රටට අත්වුණ වාසි අපමණයි. Puduma gon thadi set ekak ne oka run karanne. Ahanna Deyak Na Padu pita padu labala thawath naya wenawa kiyana eka.

[QUOTE="kukku baba, post: 21921961, member: 249844"] [b]Sri Lankan Air Lines අමු ගොන් හරක්[/b] [B]ඉන්දියායේ තවත් නගර තුනකට ශ්රී ලන්කන් ගමන්[/B] [COLOR=#263238][FONT=arial]‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.[/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]ඒ අනුව හයිද්රාබාද්, විශාකාපට්නම් සහ කොයිම්බතූර් යන නගරවලට ගුවන් ගමන් අරඹන අතර එම නගරත් සමඟ ශ්රී ලන්කන් එයාර්ලයින්ස් ඉන්දියාවේ නගර 14ක් සමඟ සෘජු ගුවන් සේවා පවත්වමින් ඉන්දියාවට වැඩියෙන්ම පැමිණෙන විදේශීය ගුවන් සේවාව බවට පත්වී තිබේ. [/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]විශාකාපට්ටම් කරා ගමන් වාර ජූලි 8 වැනිදා සිටත් හයිද්රාබාද් කරා ගමන් ජූලි 12වැනිදා සිටත් කොයිම්බතූර් කරා ගමන් වාර ජූලි 16 වැනිදා සිටත් ආරම්භ කෙරෙනු ඇත. [/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]චෙන්නායි, ත්රිචි, තිවේන්ද්රම්, මුම්බායි, නවදිල්ලිය, ගයා, මදුරායි, වරණාසි, කෝචි, බැංගලෝර් සහ කල්කාටව දක්වා සතියකට ‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් ගමන් 108 :angry::angry::angry:ක් ක්රියාත්මක වෙයි copy paste : lankadeepa [/FONT][/COLOR][COLOR=DarkRed]රොත්ත පිටින්ම මෙහෙ එයි වගේ. හෝටල් හදලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් චපාති කඩ අරින්න වෙනවා [/COLOR] [COLOR=DarkRed]මොන තරම් ගුවන් ගමන් දැම්මත් වැඩක් නැහැ. වැඩියෙන්ම ශ්රී ලාංකිකයෝ වන්දනාවේ යන නගරයට කෙලින්ම ගුවන් ගමන් පවත්වාගෙන යන්න යන්නේ ඉන්දියානු ගුවන් සේවයනේ. හොඳම කුට්ටිය එයාලා ගත්තට පස්සේ ඉතුරුවෙන හාල් කෑලි තමයි අපට දීලා තියෙන්නේ... මේ රටේ පාලකයින් හරිම මෝඩ වැඩ කරන්නේ. දැන් බලන්න... මේ රජය ආපුගමන්ම පැරිස් - කොළඹ ශ්රී ලන්කන් ගුවන් සේවය නවතා දැමුවා. ප්රංශය කියන්නේ ලෝකයේ වැඩිම සංචාරකයින් පැමිණෙන රට... එය වසරකට මිලියන 85 ක් පමණ වෙනවා. ලංකාවෙට එන හැම ප්ලානේ එකම ෆුල්. සතියකට Flights 4ක් තිබ්බා පැරිස්-Colombo. Canada ඉඳන් එන උන් පැරිස් වලින් ශ්රී ලන්කන් Airline eken connect වෙලා ලංකාවෙට අවේ. එවැනි රටක් හා ගුවන් ගමන් පැවැත්වීමෙන් අපේ රටට අත්වුණ වාසි අපමණයි. [FONT=arial][COLOR=Sienna]Puduma gon thadi set ekak ne [/COLOR][/FONT][/COLOR][COLOR=#263238][FONT=arial][COLOR=Sienna]oka run karanne. Ahanna Deyak Na Padu pita padu labala thawath naya wenawa kiyana eka. [/COLOR] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom