Sri Lankan Airline පසුබසී

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලොව හොඳම ගුවන්සේවා වර්ගීකරණයෙන් ශ්‍රීලංකන් 81 සිට 95 දක්වා පසුබසී

    skytrax-awards.jpg

    ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ.

    මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිටි 81 වැනි ස්ථානයේ සිට පියවර 14 ක පසුබැසීමකි.

    මෙම වර්ගීකරණයට අනුව 2011 වසරේ දී ශ්‍රීලංකන් ගුවන්සේවය 52 වන ස්ථානයේ පසු වූ අතර 2016 වසරේ දී 67 වන ස්ථානයේ පසුවිය.

    Skytrax awards වර්ගීකරණයේ 2011 වසරේ සිට මේ දක්වා ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව තිබූ ස්ථාන පහත පරිදි වේ.

    2011 – 52

    2012 – 70

    2013 – 68

    2014 – 73

    2015 – 73

    2016 – 67

    2017 – 81

    2018 - 95

    Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම ගුවන්සේවා 10 සහ කලාපීය හා ගෝලීය වශයෙන් එක් එක් කාණ්ඩය අනුව හොඳම ගුවන්සේවා සමාගම් පහත පරිදි වේ.

    The top 10 world's best airlines for 2018
    1. Singapore Airlines
    2. Qatar Airways
    3. ANA All Nippon Airways
    4. Emirates
    5. EVA Air
    6. Cathay Pacific
    7. Lufthansa
    8. Hainan Airlines
    9. Garuda Indonesia
    10. Thai Airways
    Best airlines -- by global region
    Northern Europe -- Finnair
    Western Europe -- Lufthansa
    Eastern Europe -- Aeroflot Russian Airlines
    Africa -- Ethiopian Airlines
    Australia / Pacific -- Qantas Airlines
    Central Asia / India -- Air Astana
    China -- Hainan Airlines
    Central America / Caribbean -- Copa Airlines
    South America -- Avianca
    North America -- Air Canada
    Asia -- Singapore Airlines
    Middle East -- Qatar Airways
    Europe -- Lufthansa
    Best low-cost airlines
    Africa -- Mango
    Australia & Pacific -- Jetstar Airways
    Asia -- AirAsia
    Central Asia / India -- Indigo
    China -- West Air
    South America -- Sky Airline
    North America -- WestJet
    Middle East -- Flynas
    Europe -- Norwegian
    Best airline catering
    Economy -- Thai Airways
    Premium economy -- Aeroflot Russian Airlines
    Business -- Austrian Airlines
    First class -- Air France
    Best airline seats
    Economy -- Japan Airlines
    Premium economy -- Air New Zealand
    Business -- Qatar Airways
    First class -- Singapore Airlines
    Best regional airlines
    Africa -- Royal Air Maroc
    Asia -- Bangkok Airways
    South America -- Azul Brazilian Airlines
    Central Asia / India -- Azerbaijan Airlines
    Europe -- Aegean Airlines
    Best airline lounges
    First class -- Qatar Airways
    Airline alliance lounge -- Star Alliance Los Angeles
    Independent airport lounge -- Plaza Premium Heathrow Terminal Two
    First class lounge dining -- Air France
    Airline lounge spa facility -- Thai Awards
    Best airlines staff service -- by global region
    Africa -- South African Airways
    Australia / Pacific -- Qantas Airways
    Central Asia / India -- Vistara
    China -- Hainan Airlines
    Central America / Caribbean -- Copa Airlines
    South America -- Azul Brazilian Airlines
    Asia -- ANA All Nippon Airways
    Middle East -- Emirates
    Europe -- Austrian Airlines

    Source
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ වික්කාමසිංහ මහත්තය මත්තලත් විකුණලා දාන එකේ ඕකත් එහෙම්ම දෙමු තෑග්ගක් විදියට.. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.හයියූ :lol:
     
    • Like
    Reactions: Darkline

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.:lol:

    ජාත්‍යන්තර ගුවන් තොටුපලක වී ගබඩා කරපු අගමැති කෙනෙක් නේ අපිට ඉන්නේ.. ඉතින් මේවා ගැන පුදුම වෙන්න එපා බන්.. ඉස්සරහට තියෙන්නේ එයාපෝට් එකේ කුරුදු වවන්න :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජාත්‍යන්තර ගුවන් තොටුපලක වී ගබඩා කරපු අගමැති කෙනෙක් නේ අපිට ඉන්නේ.. ඉතින් මේවා ගැන පුදුම වෙන්න එපා බන්.. ඉස්සරහට තියෙන්නේ එයාපෝට් එකේ කුරුදු වවන්න :lol:

    :D:yes::(
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.හයියූ :lol:

    you've married a girl who is having 6 leased vehicles from overpriced (30% than the market rate) and agreements for 4 limousine vehicles for purchase within next 4 years time.

    after that ask to pay all leases and maintain that girl with luxury foods and all facilities, Are you ABLE to that?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    you've married a girl who is having 6 leased vehicles from overpriced (30% than the market rate) and agreements for 4 limousine vehicles for purchase within next 4 years time.

    after that ask to pay all leases and maintain that girl with luxury foods and all facilities, Are you ABLE to that?

    :yes::yes: This is exactly true. Not only Sri Lankan Airlines, this is the situ of our government. How many people are politically appointed and are given salaries + pensions adding much more burden for taxpayers? Government itself is insolvent. Ultimate goal of these political parties are to win any cheap way therefore, this country is like a company which upper administration enjoy luxuries while conditions of labourers is getting worse day by day.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    :yes::yes: This is exactly true. Not only Sri Lankan Airlines, this is the situ of our government. How many people are politically appointed and are given salaries + pensions adding much more burden for taxpayers? Government itself is insolvent. Ultimate goal of these political parties are to win any cheap way therefore, this country is like a company which upper administration enjoy luxuries while conditions of labourers is getting worse day by day.

    Yes...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.හයියූ :lol:

    :yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.හයියූ :lol:

    mara bassapuwa nagganada ? ea kiaynne mara tama rata kapu nombara eke hora thakkadi palakaya. uba dan balagena inne ekane :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොතේ ඉන්නේ කොහොමත් බස්සන්න දක්ෂයෝ නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැබින් කෘ එක දැක්කම ඕව හිතාගන්න පුළුවන්. ඉස්සර ශ්‍රීලංකන් කිව්වොත් ගින්දර කෑලි හිටියේ...... දැන් බලපන්....... චන්දෙට උකදුන්න බඩ තඩි උනුත් ඕක අස්සේ......ඔය උට්ට ඔකේ ඉන්න උනුත් එක්කම කොහෙටහරි දීල දාන්න කියපං.....:eek::eek:
    එක දවසයි ගියේ, මගේ බල්ලවත් ආයේ ඕකේ යන්නේ නෑ
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මරා ඕක කෑවා කිව්වනේ.ඉතින් ඕවා නග්ගලා ගන්න තමා මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.බලන් යනකොට අනිත්වා වගේම ඒවත් තිබ්බට වඩා බැහැලනේ.හයියූ :lol:

    :lol::lol::(