Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lankan bachelor party
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක cultural shock එකක් විතරයි මචන්. EU/US වල cult එක කොහොමත් මේ විදිහ තමයි. campus dorm room වලට එහෙම ගිහින් බැලුවොත් තේරේවි. බිත්තියේ කවි ලියල තියෙන්නේ අපේ රටවල් වල. friday night කව්රුත් හොයාගන්න නැහැ dorm room ඇතුලේ.

ඒ ඒ රටවල් වල තියෙන දේවල් උන්ට හොදයි නම් අපිට මොකද? අපේ රටේ අවුරුදු උත්සව තියෙනවා. සමහර අයට halloween තියෙනවා. අපි අපේ පාඩුවේ අවුරුදු උත්සව සමරනවා උන් උන්ගේ දේවල් සමරනවා. අපේ ලංකාවේ ඉන්න ගොඩේ පොෂ් අය තම යි western cult එක මෙහෙ ට ගේන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි අපේ රටේ බෞද්ධ අය halloween එකත් celebrate කරන හැටි.

මගේ Holland වල friend kenek ඉන්නවා එකට වැඩ කරන්නේ දැන්. stag party කියන්නේ normal දෙයක්. අපි උන්ට බනින එකේ වරදක් නැහැ. මම කියන කෙනා alcohol ගන්නේ නැහැ. ගන්න එවුන්ට වරදක් කියන්නෙත් නැහැ. strippers ල ගේනවා කියල girl friend මරාගන්න යන්නෙත් නැහැ.

[QUOTE="Ayeshlive, post: 17265859, member: 363439"] [size=5]මේක cultural shock එකක් විතරයි මචන්. EU/US වල cult එක කොහොමත් මේ විදිහ තමයි. campus dorm room වලට එහෙම ගිහින් බැලුවොත් තේරේවි. බිත්තියේ කවි ලියල තියෙන්නේ අපේ රටවල් වල. friday night කව්රුත් හොයාගන්න නැහැ dorm room ඇතුලේ. ඒ ඒ රටවල් වල තියෙන දේවල් උන්ට හොදයි නම් අපිට මොකද? අපේ රටේ අවුරුදු උත්සව තියෙනවා. සමහර අයට halloween තියෙනවා. අපි අපේ පාඩුවේ අවුරුදු උත්සව සමරනවා උන් උන්ගේ දේවල් සමරනවා. අපේ ලංකාවේ ඉන්න ගොඩේ පොෂ් අය තම යි western cult එක මෙහෙ ට ගේන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි අපේ රටේ බෞද්ධ අය halloween එකත් celebrate කරන හැටි. මගේ Holland වල friend kenek ඉන්නවා එකට වැඩ කරන්නේ දැන්. stag party කියන්නේ normal දෙයක්. අපි උන්ට බනින එකේ වරදක් නැහැ. මම කියන කෙනා alcohol ගන්නේ නැහැ. ගන්න එවුන්ට වරදක් කියන්නෙත් නැහැ. strippers ල ගේනවා කියල girl friend මරාගන්න යන්නෙත් නැහැ. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom