Sri Lankan C-3PO

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,837
    152,485
    113
    george-lucas.gif




    Api nodanna live එකේ රූකඩ සංදර්ශනෙත් මතක් වුණා.🥴




     
    • Haha
    Reactions: NRTG and Cypress

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    @nevermindNevergiveup PM අක්කිගෙ වෙඩින් එකට ගිහිල්ලා දුක වැඩිකමට ඔෆිස් එකේ සිගා ගැන්ග් එකේ එකෙක් බිබී හිටපු සව් කොලෙන් ඔතපු සිගරට් එකක් ඉල්ලගෙන බීලා කෝ වැදෙනවා කිව්වට මට ගානක්වත් නෑනෙ කියලා තව එකෙක් ගාව තිබ්බ කහපාට පැකට් එකක තිබ්බ ගුලියකුත් කාලා ගල් ශොට් දෙකකුත් දාගෙන විනාඩි 15කට පස්සෙ 🤣🤣🤣 👆👆
     
    Last edited: