Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Cops - Useful Tips (Read & Remember for your protection)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A single Cop, CANNOT stop you on the road ! (it's prohibited and you are not suppose to Stop either !)

1 කිසිම අවස්ථාවකදී තනි ෙපාලිස් නිලධාරියකුට ඔබ පදවනරථය නැවැත්විය නාහැකිය. (ඒය තහනම් අතර ඔබ වාහනය නැවැත්විය යුතුනැත.

2. A single cop CANNOT seize your driving license ! තනිව සිටින ෙපාලිස් නිලධාරියකුටඔෙබ්රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත ෙනාහැකිය.

3. Only a 'traffic control' cop has the authority to request anything MORE than your NIC when you are behind wheels.

ඔබ රියදුරු ආසනයේ සිටින අවස්ථාවකදී ඔබේ ජාතික හැඳුනුම්පතට අමතරව වෙනත් කිසිදු ලියවිල්ලක් ඉල්ලා සිටියමට අවසර ඇත්තේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට පමණි

4. A single traffic cop NEVER can press charges against you. HE MUST HAVE A WITNESS IF DOES SO. ඔබට දඩ කොලයක් ලබාදීම කළ හැක්කේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින අවස්ථාවකදී පමණි. කිසිදු පොලිස් නිලධාරියකුට එය තනිව සිදු කළ නොහැකිය

5. That's why you always find 'two' cops together අප පොලිස් නිලධාරින් දෙදෙනෙකු එකට සේවය කරනු දකින්නේ ඒ නිසාය

6. Police is a peace controlling force. NOT AN ARMED FORCE !!! They are prohibited by LAW to carry anything more than a BATON ! (but due to the prevailing WAR, they are issued Guns by a supreme court ruling,till the war ENDS) පොලීසිය යනු සාමය රැකීමට ඇති ආයතනයකි. එය ආයුධ සන්නද්ධ හමුදාවක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක්ට වඩා යමක් ගෙන යාමට අවසර නැත. (එහෙත් පැවති යුද්ධය හේතුවෙන් මහාධිකරණය විසින් ඔවුන්ට යුද්ධය අවසන්වන තෙක් මේ බලය පවරා ඇත.)

7. So, if a Cop pulls a gun on you, YOU CAN sue him !!! එම නිසා යම් පොලිස් නිලධාරියකු ඔබ වෙත තුවක්කුවක් එල්ල කළහොත් ඔබට ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

8. If a COP claims that you are drunk, you have the FULL right to ask for a 'balloon test', if they DO NOT HAVE it in their possession on the time of your request, you can GO. පොලිස් නිලධාරියකු ඔබ බීමත්යැයි චෝදනා කරන්නේ නම් ඔබ සඳහා බැලුන් පරීක්ෂාවක් කරන්න යැයි ඔබට ඉල්ලා සිටිය හැකිය. ඔවුන් සතුව අවශ්‍ය උපකරණ නොමැතිනම් ඔබට එම ස්ථානයෙන් ඉවත්විය හැකිය

9. Only Traffic Cops have the RIGHT to stop any moving vehicle. (that's why you find at least 1 normal cop in every checkpoint even though they are manned by Army) මාර්ගයේ ගමන් ගන්නා වාහන නැවැත්විය හැක්කේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ට පමණි. (සෑම මාර්ග බාධකයකම පොලිස් නිලධාරියකු දැකිය හැක්කේ ඒ හේතුවෙනි)

10. COPS, CANNOT ENTER YOUR HOME OR WORK PREMISES without a court Order. You have the FULLEST right ASK for it, if they try to enter and also DENY their entrance if you 'feel' like it. කිසිදු පොලිස් නිලධාරියකුට උසාවි වරෙන්තුවක් නොමැතිව ඔබගේ නිවසට හෝ කාර්යාලයට ඇතුල්විය නොහැකිය. යම් හෙයකින් එසේ ඇතුල්වීමට තැත් කළහොත් එයට විරුද්ධවීමට ඔබට හැකිය.

11. A traffic cop CANNOT seize your driving license UNTIL he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, you can go free

රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට ඔබ කළ වරද හා අදාල නෛතික වගන්තිය සම්පුර්ණයෙන් පැහැදිලි කරනතුරු ඔබගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගත නොහැකිය.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔබට එතැනින් ඉවත්විය හැකිය

12. If a traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. DO NOT GO ! Lodge a complain directly to Police commission or the Provincial IGP', YOU can get the cop SACKED for his misconduct and unruly behaviour. යම් රථවාහන පොලිස් නිලධාරියකු ඔබගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන එය නැවත ලබා ගැනීමට සඳහා පොලිස් ස්ථානයට එනලෙස දැනුම් දුන්නහොත් පොලිස් ස්ථානය යෑමෙන් වැලකී සිට ඔබට ඒ පිළිබඳව පොලිස් කොමිසම හෝ පළාත් පොලිස් අධිකාරී වෙත පැමිණිලි කළ හැකිය. පොලිස් නිලධාරියා විනය නීති කඩකිරීමේ වරද පිළිබඳව රැකියාවෙන් නෙරපා හැරීමට මෙය හේතුවිය හැකිය.

13. (for girls), If a COP asks for your Identifications and (if you think he's doing it on purpose to harass you) you CAN deny his request. He cannot arrest you ! you have the RIGHT to request for a Female Police officer.

කාන්තාවකගෙන් යම් පොලිස් නිලධාරියකු හඳුනාගැනිම් පත ඉල්ලා සිටින අවස්ථාවකදී ඔහු එම කාන්තාව හිංසනයට ලක් කිරීම සඳහා එසේ කරනවා යැයි සිතේ නම් පොලිස් නිලධාරියාට එය බාර නොදී කාන්තා පොලිස් නිලධාරිණියකගේ සේවය ඉල්ලා සිටීමට ඔබට අවකාශ ඇත. පොලිස් නිලධාරියාට ඔබට අත්අඩංගුවට ගත නොහැකිය. කාන්තා පොලිස් නිලධාරිණියක ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.

14. (for Girls) If you are asked to be Body checked, it's your right to get it done by a female cop. If they don't have one in present, DENY their action.

කාන්තාවනි ඔබගේ ශරීර පරීක්ෂාවක් කරන්නේ නම් එය සිදු කළ හැක්කේ කාන්තා පොලිස් නිලධාරණියකට පමණි. එසේ නොමැති අවස්ථාවකදී එයට අවසර නොදීමට ඔබට අයිතියක් ඇත.

(Sorry! if this is a re post)

[QUOTE="Dhamatrix, post: 5920913, member: 145926"] [FONT=Times New Roman]A single Cop, CANNOT stop you on the road ! (it's prohibited and you are not suppose to Stop either !)[/FONT] [FONT=Times New Roman] 1 [/FONT][FONT=Iskoola Pota]කිසිම අවස්ථාවකදී තනි ෙපාලිස් නිලධාරියකුට ඔබ පදවන[/FONT][FONT=Iskoola Pota]රථය නැවැත්විය නාහැකිය. (ඒය තහනම් අතර ඔබ වාහනය නැවැත්විය යුතු[/FONT][FONT=Iskoola Pota]නැත.[/FONT] [FONT=Times New Roman]2. A single cop CANNOT seize your driving license ! [/FONT][FONT=Iskoola Pota]තනිව සිටින ෙපාලිස් නිලධාරියකුට[/FONT][FONT=Iskoola Pota]ඔෙබ්[/FONT][FONT=Iskoola Pota]රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත ෙනාහැකිය.[/FONT][FONT=Times New Roman] 3. Only a 'traffic control' cop has the authority to request anything MORE than your NIC when you are behind wheels. [/FONT][FONT=Iskoola Pota]ඔබ රියදුරු ආසනයේ සිටින අවස්ථාවකදී ඔබේ ජාතික හැඳුනුම්පතට අමතරව වෙනත් කිසිදු ලියවිල්ලක් ඉල්ලා සිටියමට අවසර ඇත්තේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට පමණි [/FONT][FONT=Times New Roman] 4. A single traffic cop NEVER can press charges against you. HE MUST HAVE A WITNESS IF DOES SO.[/FONT][FONT=Iskoola Pota] ඔබට දඩ කොලයක් ලබාදීම කළ හැක්කේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින අවස්ථාවකදී පමණි. කිසිදු පොලිස් නිලධාරියකුට එය තනිව සිදු කළ නොහැකිය[/FONT][FONT=Times New Roman] 5. That's why you always find 'two' cops together[/FONT][FONT=Iskoola Pota] අප පොලිස් නිලධාරින් දෙදෙනෙකු එකට සේවය කරනු දකින්නේ ඒ නිසාය[/FONT][FONT=Times New Roman] 6. Police is a peace controlling force. NOT AN ARMED FORCE !!! They are prohibited by LAW to carry anything more than a BATON ! (but due to the prevailing WAR, they are issued Guns by a supreme court ruling,till the war ENDS)[/FONT][FONT=Iskoola Pota] පොලීසිය යනු සාමය රැකීමට ඇති ආයතනයකි. එය ආයුධ සන්නද්ධ හමුදාවක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක්ට වඩා යමක් ගෙන යාමට අවසර නැත. (එහෙත් පැවති යුද්ධය හේතුවෙන් මහාධිකරණය විසින් ඔවුන්ට යුද්ධය අවසන්වන තෙක් මේ බලය පවරා ඇත.)[/FONT][FONT=Times New Roman] 7. So, if a Cop pulls a gun on you, YOU CAN sue him !!![/FONT][FONT=Iskoola Pota] එම නිසා යම් පොලිස් නිලධාරියකු ඔබ වෙත තුවක්කුවක් එල්ල කළහොත් ඔබට ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.[/FONT][FONT=Times New Roman] 8. If a COP claims that you are drunk, you have the FULL right to ask for a 'balloon test', if they DO NOT HAVE it in their possession on the time of your request, you can GO.[/FONT][FONT=Iskoola Pota] පොලිස් නිලධාරියකු ඔබ බීමත්යැයි චෝදනා කරන්නේ නම් ඔබ සඳහා බැලුන් පරීක්ෂාවක් කරන්න යැයි ඔබට ඉල්ලා සිටිය හැකිය. ඔවුන් සතුව අවශ්‍ය උපකරණ නොමැතිනම් ඔබට එම ස්ථානයෙන් ඉවත්විය හැකිය[/FONT][FONT=Times New Roman] 9. Only Traffic Cops have the RIGHT to stop any moving vehicle. (that's why you find at least 1 normal cop in every checkpoint even though they are manned by Army)[/FONT][FONT=Iskoola Pota] මාර්ගයේ ගමන් ගන්නා වාහන නැවැත්විය හැක්කේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ට පමණි. (සෑම මාර්ග බාධකයකම පොලිස් නිලධාරියකු දැකිය හැක්කේ ඒ හේතුවෙනි)[/FONT][FONT=Times New Roman] 10. COPS, CANNOT ENTER YOUR HOME OR WORK PREMISES without a court Order. You have the FULLEST right ASK for it, if they try to enter and also DENY their entrance if you 'feel' like it.[/FONT][FONT=Iskoola Pota] කිසිදු පොලිස් නිලධාරියකුට උසාවි වරෙන්තුවක් නොමැතිව ඔබගේ නිවසට හෝ කාර්යාලයට ඇතුල්විය නොහැකිය. යම් හෙයකින් එසේ ඇතුල්වීමට තැත් කළහොත් එයට විරුද්ධවීමට ඔබට හැකිය. [/FONT][FONT=Times New Roman] 11. A traffic cop CANNOT seize your driving license UNTIL he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, you can go free [/FONT][FONT=Iskoola Pota]රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට ඔබ කළ වරද හා අදාල නෛතික වගන්තිය සම්පුර්ණයෙන් පැහැදිලි කරනතුරු ඔබගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගත නොහැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔබට එතැනින් ඉවත්විය හැකිය[/FONT] [FONT=Times New Roman]12. If a traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. DO NOT GO ! Lodge a complain directly to Police commission or the Provincial IGP', YOU can get the cop SACKED for his misconduct and unruly behaviour.[/FONT][FONT=Iskoola Pota] යම් රථවාහන පොලිස් නිලධාරියකු ඔබගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන එය නැවත ලබා ගැනීමට සඳහා පොලිස් ස්ථානයට එනලෙස දැනුම් දුන්නහොත් පොලිස් ස්ථානය යෑමෙන් වැලකී සිට ඔබට ඒ පිළිබඳව පොලිස් කොමිසම හෝ පළාත් පොලිස් අධිකාරී වෙත පැමිණිලි කළ හැකිය. පොලිස් නිලධාරියා විනය නීති කඩකිරීමේ වරද පිළිබඳව රැකියාවෙන් නෙරපා හැරීමට මෙය හේතුවිය හැකිය.[/FONT][FONT=Times New Roman] 13. (for girls), If a COP asks for your Identifications and (if you think he's doing it on purpose to harass you) you CAN deny his request. He cannot arrest you ! you have the RIGHT to request for a Female Police officer. [/FONT][FONT=Iskoola Pota]කාන්තාවකගෙන් යම් පොලිස් නිලධාරියකු හඳුනාගැනිම් පත ඉල්ලා සිටින අවස්ථාවකදී ඔහු එම කාන්තාව හිංසනයට ලක් කිරීම සඳහා එසේ කරනවා යැයි සිතේ නම් පොලිස් නිලධාරියාට එය බාර නොදී කාන්තා පොලිස් නිලධාරිණියකගේ සේවය ඉල්ලා සිටීමට ඔබට අවකාශ ඇත. පොලිස් නිලධාරියාට ඔබට අත්අඩංගුවට ගත නොහැකිය. කාන්තා පොලිස් නිලධාරිණියක ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.[/FONT][FONT=Times New Roman] 14. (for Girls) If you are asked to be Body checked, it's your right to get it done by a female cop. If they don't have one in present, DENY their action. [/FONT][COLOR=#cc0000][FONT=Iskoola Pota]කාන්තාවනි ඔබගේ ශරීර පරීක්ෂාවක් කරන්නේ නම් එය සිදු කළ හැක්කේ කාන්තා පොලිස් නිලධාරණියකට පමණි. එසේ නොමැති අවස්ථාවකදී එයට අවසර නොදීමට ඔබට අයිතියක් ඇත. [/FONT][/COLOR] (Sorry! if this is a re post) [COLOR=#cc0000][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom