Sri Lankan Cops - Useful Tips (Read & Remember for your protection)

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
A single Cop, CANNOT stop you on the road ! (it's prohibited and you are not suppose to Stop either !)
1 කිසිම අවස්ථාවකදී තනි ෙපාලිස් නිලධාරියකුට ඔබ පදවනරථය නැවැත්විය නාහැකිය. (ඒය තහනම් අතර ඔබ වාහනය නැවැත්විය යුතුනැත.


2. A single cop CANNOT seize your driving license ! තනිව සිටින ෙපාලිස් නිලධාරියකුටඔෙබ්රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත ෙනාහැකිය.

3. Only a 'traffic control' cop has the authority to request anything MORE than your NIC when you are behind wheels.
ඔබ රියදුරු ආසනයේ සිටින අවස්ථාවකදී ඔබේ ජාතික හැඳුනුම්පතට අමතරව වෙනත් කිසිදු ලියවිල්ලක් ඉල්ලා සිටියමට අවසර ඇත්තේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට පමණි
4. A single traffic cop NEVER can press charges against you. HE MUST HAVE A WITNESS IF DOES SO.
ඔබට දඩ කොලයක් ලබාදීම කළ හැක්කේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින අවස්ථාවකදී පමණි. කිසිදු පොලිස් නිලධාරියකුට එය තනිව සිදු කළ නොහැකිය

5. That's why you always find 'two' cops together
අප පොලිස් නිලධාරින් දෙදෙනෙකු එකට සේවය කරනු දකින්නේ ඒ නිසාය

6. Police is a peace controlling force. NOT AN ARMED FORCE !!! They are prohibited by LAW to carry anything more than a BATON ! (but due to the prevailing WAR, they are issued Guns by a supreme court ruling,till the war ENDS)
පොලීසිය යනු සාමය රැකීමට ඇති ආයතනයකි. එය ආයුධ සන්නද්ධ හමුදාවක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක්ට වඩා යමක් ගෙන යාමට අවසර නැත. (එහෙත් පැවති යුද්ධය හේතුවෙන් මහාධිකරණය විසින් ඔවුන්ට යුද්ධය අවසන්වන තෙක් මේ බලය පවරා ඇත.)

7. So, if a Cop pulls a gun on you, YOU CAN sue him !!!
එම නිසා යම් පොලිස් නිලධාරියකු ඔබ වෙත තුවක්කුවක් එල්ල කළහොත් ඔබට ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

8. If a COP claims that you are drunk, you have the FULL right to ask for a 'balloon test', if they DO NOT HAVE it in their possession on the time of your request, you can GO.
පොලිස් නිලධාරියකු ඔබ බීමත්යැයි චෝදනා කරන්නේ නම් ඔබ සඳහා බැලුන් පරීක්ෂාවක් කරන්න යැයි ඔබට ඉල්ලා සිටිය හැකිය. ඔවුන් සතුව අවශ්‍ය උපකරණ නොමැතිනම් ඔබට එම ස්ථානයෙන් ඉවත්විය හැකිය

9. Only Traffic Cops have the RIGHT to stop any moving vehicle. (that's why you find at least 1 normal cop in every checkpoint even though they are manned by Army)
මාර්ගයේ ගමන් ගන්නා වාහන නැවැත්විය හැක්කේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ට පමණි. (සෑම මාර්ග බාධකයකම පොලිස් නිලධාරියකු දැකිය හැක්කේ ඒ හේතුවෙනි)

10. COPS, CANNOT ENTER YOUR HOME OR WORK PREMISES without a court Order. You have the FULLEST right ASK for it, if they try to enter and also DENY their entrance if you 'feel' like it.
කිසිදු පොලිස් නිලධාරියකුට උසාවි වරෙන්තුවක් නොමැතිව ඔබගේ නිවසට හෝ කාර්යාලයට ඇතුල්විය නොහැකිය. යම් හෙයකින් එසේ ඇතුල්වීමට තැත් කළහොත් එයට විරුද්ධවීමට ඔබට හැකිය.

11. A traffic cop CANNOT seize your driving license UNTIL he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, you can go free
රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට ඔබ කළ වරද හා අදාල නෛතික වගන්තිය සම්පුර්ණයෙන් පැහැදිලි කරනතුරු ඔබගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගත නොහැකිය.
එසේ කිරීමට අපොහොසත් වු‍වහොත් ඔබට එතැනින් ඉවත්විය හැකිය
12. If a traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. DO NOT GO ! Lodge a complain directly to Police commission or the Provincial IGP', YOU can get the cop SACKED for his misconduct and unruly behaviour. යම් රථවාහන පොලිස් නිලධාරියකු ඔබගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන එය නැවත ලබා ගැනීමට සඳහා පොලිස් ස්ථානයට එනලෙස දැනුම් දුන්නහොත් පොලිස් ස්ථානය යෑමෙන් වැලකී සිට ඔබට ඒ පිළිබඳව පොලිස් කොමිසම හෝ පළාත් පොලිස් අධිකාරී වෙත පැමිණිලි කළ හැකිය. පොලිස් නිලධාරියා විනය නීති කඩකිරීමේ වරද පිළිබඳව රැකියාවෙන් නෙරපා හැරීමට මෙය හේතුවිය හැකිය.
13. (for girls), If a COP asks for your Identifications and (if you think he's doing it on purpose to harass you) you CAN deny his request. He cannot arrest you ! you have the RIGHT to request for a Female Police officer.
කාන්තාවකගෙන් යම් පොලිස් නිලධාරියකු හඳුනාගැනිම් පත ඉල්ලා සිටින අවස්ථාවකදී ඔහු එම කාන්තාව හිංසනයට ලක් කිරීම සඳහා එසේ කරනවා යැයි සිතේ නම් පොලිස් නිලධාරියාට එය බාර නොදී කාන්තා පොලිස් නිලධාරිණියකගේ සේවය ඉල්ලා සිටීමට ඔබට අවකාශ ඇත. පොලිස් නිලධාරියාට ඔබට අත්අඩංගුවට ගත නොහැකිය. කාන්තා පොලිස් නිලධාරිණියක ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.
14. (for Girls) If you are asked to be Body checked, it's your right to get it done by a female cop. If they don't have one in present, DENY their action.
කාන්තාවනි ඔබගේ ශරීර පරීක්ෂාවක් කරන්නේ නම් එය සිදු කළ හැක්කේ කාන්තා පොලිස් නිලධාරණියකට පමණි. එසේ නොමැති අවස්ථාවකදී එයට අවසර නොදීමට ඔබට අයිතියක් ඇත.

(Sorry! if this is a re post)


 

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
Problem is....if you try to invoke these rights...ur going to the slammer.....:lol:

and the higher officers will come listen to your complain...and then kick you a few good more times and leave....XD