Sri Lankan Cricket!

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php
 
  • Like
Reactions: maxi boy

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ක්‍රිකට් කියන්නෙ අපේ ජීවිතත් එක්ක බද්ද වුනු දෙයක්.ඉතින් එහි වෙන දේ ගැන හිත් කම්පා වෙන එක සාධාරණයි.පරාජය ක්‍රීඩාවේ ස්වභාවය වුවත් ඊට බලපාන හේතු සාධක සාධාරන නොවේ නම් ඒ ගැන කතා කල යුතුමයි.
    ඉතා වටිනා නිර්මාණයක් සහෝ.
    ඒත් පිට්ටනයිය මත මැරෙනකම්ම ඉන්න හිතන් ඉන්න ක්‍රීඩකයො ඉන්න රටක කාට මේව කියන්නද...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ක්‍රිකට් කියන්නෙ අපේ ජීවිතත් එක්ක බද්ද වුනු දෙයක්.ඉතින් එහි වෙන දේ ගැන හිත් කම්පා වෙන එක සාධාරණයි.පරාජය ක්‍රීඩාවේ ස්වභාවය වුවත් ඊට බලපාන හේතු සාධක සාධාරන නොවේ නම් ඒ ගැන කතා කල යුතුමයි.
    ඉතා වටිනා නිර්මාණයක් සහෝ.
    ඒත් පිට්ටනයිය මත මැරෙනකම්ම ඉන්න හිතන් ඉන්න ක්‍රීඩකයො ඉන්න රටක කාට මේව කියන්නද...

    සහතික ඇත්ත සහෝ.. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලින් මේවට හොඳම උදාහරණ හොයා ගන්න පුළුවන්. නවසීලන්තයේ ක්‍රිස් කෙයාන්ස් සමුගන්නකොට අපිට පුදුම හිතුනා... ඒත් නවකයන්ට ඔහු තැන දුන්නා... ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වුනත් එහෙමනේ... මීට අමතරව ශේන් වෝන්, ස්ටීව් වෝ, ඩීන් ජෝන්ස්, නේදන් අස්ට්ලේ වගේ ක්‍රීඩකයෝ සමු ගත්තේ ඉහලම දස්කම් දක්වන අතර තුර.. අපේ ක්‍රීඩකයෝ කිඹුලා උදැල්ල වගේ...

    අදහසට ස්තුතියි සහෝ...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    aththa thamai. ape kollanta mokada wenne :(:(
    watina adahasak.

    ස්තුතියි සහෝ...

    කොල්ලන්ගේ වරදම නෙවෙයි... මේවාට අපේ සාමාන්‍ය ජනතාවගේ ඉඳන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කෝ ඇතුළු හැමෝම වග කියන්න ඕනි.
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy

    සනා එක වරදක් විතරයි. ලොකුම වරද හොඳ Game Plan එකක් නැති කම සහ දක්ෂයාට තැන නොදීම.... එහෙමයි මට හිතෙන්නේ....
    100% true:yes::yes::yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ක්‍රිකට් කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක් ද?
    ලස්සන කවියක් අයියා දිගටම ලියන්න ඔබට ජය
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ක්‍රිකට් කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක් ද?
    ලස්සන කවියක් අයියා දිගටම ලියන්න ඔබට ජය

    කාළයක් හදවතේ කොටසක් බදු අරන් හිටියා.... දැන්නම් එහෙම නෑ.... ස්තුතියි මල්ලියා....