Sri Lankan crowned Mrs World 2019 after 35 years

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,444
    16,151
    113
    වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.

    ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත.

    ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය.

    මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

    ZTUtiif.jpg

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    meeta wada lassana ewa innawa ban one taram grade 1 school aruna welawaka awa nan balaganna puluwan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    මේවගෙ තෝරගන්නෙ කොහොමද බන් ? ගැබුරුම හුත්ත තියෙන ගෑනිද ?:confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,151
    113
    meeta wada lassana ewa innawa ban one taram grade 1 school aruna welawaka awa nan balaganna puluwan

    ලස්සණම විතරක් නෙමෙයි බං මොළෙත් තියෙන්න ඕන.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meeta wada lassana ewa innawa ban one taram grade 1 school aruna welawaka awa nan balaganna puluwan

    lasana vitarak hoyana tharaga nam man danna taramin ne oka lassana kiyanne eka point ekak vitarai :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    meeta wada lassana ewa innawa ban one taram grade 1 school aruna welawaka awa nan balaganna puluwan

    ලස්සණ විතරක් බලනවනම් තව මේකප් තට්ටුවක් දාල පියුමි හංසමාලිව යවන්න තිබ්බ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලස්සණ විතරක් බලනවනම් තව මේකප් තට්ටුවක් දාල පියුමි හංසමාලිව යවන්න තිබ්බ

    GON HANSAMAI LANKAWE EWUNTA LOKU UNATA LOKETA CHATER,
    MONAWA KARATH VOICE EKA WANATHE BADUWAK WAGE,