Sri Lankan Driving School - Girls vs Boys

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2yl1gm1.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    100% ඇත්ත ලංකාවෙ කොහෙ ගියත් ගෑනුන්ට වැඩි සැලකිල්ල. feminism තියන රටවල වැඩි සැලකිල්ලක් නෑ ගෑනුන්ට. කට්ටිය බැන්නට feminism තියෙන්න ඕන.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කොහේ ගියත් කාන්තාවන්ට තමයි මුල් තැන හම්බ වෙන්නෙ. පොලීසියකට හරි ගිහිල්ල ගෑණියෙක් පැමිණිල්ලක්වත් කලොත් බඩුම තමා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තමයි වැඩ කරන්නේ. මට වෙච්ච අපේ ගෙදර අයට වෙච්ච සත්‍ය සිද්ධියක් නිසයි මම මෙහෙම කියන්නෙ.