Sri lankan expats be like

shenat

Well-known member
  • May 13, 2007
    57,891
    86,096
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකම් පලයන් මහත්තයෝ යන්න. රටට හිතැති දේශපාලනයෙන් තොර ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා උන්ගේ එකා විපක්ෂේ ඉන්නකල් 🤣🤣🤣
    ඔය ඕක තමයී බං අත රිදෙනකල් ආයේ ආයෙත් ටයිප් කරන්නේ, උබලා වගේ හිතන උන් ඉන්නකම් ලංකාවට කවදාවත් ගොඩ ඒමක් නෑ.

    බයියෙක් නොවුණොත් ටොයියෙක්.
    ටොයියෙක් නොවුණොත් ජෙප්පෙක්.
    ජෙප්පෙක් නොවුණොත් වෙනත් එකෙක්.
    බයියෙක් නොවෙන හැම එකාම පුතාණෝ ට කඩේ යන එකෙක්..

    උබලාගෙ චින්තන ධාරිතාව ඔච්චරයි.. 😆

    ඉතින් බං මම වෙන මොනවා කියන්නද තිත්ත උනත් ඇත්ත තමයි කියන්නෙ "ඔය වගේ හිතන උන් ඉන්නකම් ලංකාවට ගොඩ යන්න බැහැ. හැමදාම underdeveloped තමයි.

    ඒක ඇහුවාම ඇත්තටම හිත රිදෙනව නං හිතන විදිය වෙනස් කර ගනින්. නැත්නම් බයියො අන්දන එකේ කොටස් කාරයෙක් වෙලා ලංකාව හැමදාම underdeveloped තත්ත්වයේ තියපන්. මම ඕක නොකියා හිටියම ඕක වෙනස් වෙනවද බං? 😆😆

    ඊළඟ පාර ටොයියො ඇවිත් කරන්නෙත් උඹ දැන් කරන කොන්ත්‍රාත්තුවම තමයි. මූණු ටිකයි නම් ටිකයි විතරයි වෙනස්. 🤣🤣🤣
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    oya kiwwe. :lol: sri lanka is not a upper middle income country anymore. dupath (island) manasikathwayen eliyata awilla critisim walata sawan denna sri lankawe minissu purudu wenna one. rata indan ena ewunge katawalwal wahala rata diwunu karanna baha.

    https://economynext.com/sri-lanka-d...ome-country-as-per-capita-income-falls-71644/

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_GNI_(nominal)_per_capita
    Exactly, මේ තියෙන්නේ කවුද ඒක කරේ කියලා. බලපන් 2015 ඉඳන් 2019 වෙනකල් රටේ ආර්තිකෙට හමිනිලා ගිහින් තියෙන විදිය. 2005 ඉඳන් 2015 වෙනකල් කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලත් බලපන්. මේක කාලකන්නි දුපතක් කරන්න ඡන්දේ දුන්න වෙසාවෝ ටිකම තමයි ආපහු ඇවිත් මේක කාලකන්නි දුපතක් කියලා සන්තෝස වෙන්නේ.

    1613136169594.png
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    kawda kare ? rata indan awith lankawe sabaa thathwaya gana kiyana ewunda ? umbe duka mata therenawa machan. rata thula inna sri lankikayanta sapekshwa videshagatha wela inna sri lankikayan inne swalpayai. e nisa nusudusu palakayo path karana eke wagakeema wadiyenma thiyenne rata thula inna sri lankikayanta.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    kawda kare ? rata indan awith lankawe sabaa thathwaya gana kiyana ewunda ? umbe duka mata therenawa machan. chande daala rata yana prathishathayata wada chande daala rata thula inna prathishathaya wadi. ithin rata inna ayata banala wadak naha. rata inna ewunta wada wadi prathishathayak rata thula innawa.
    රට ඉඳන් ඇවිත් දෙන ටෝක් එක වැඩක් නෑ. රටේ මිනිස්සු නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කරන්නේ ආයෝජනයක්. ඒ ඌ ලොකු උනාම රට වෙනුවෙන් ආපහු දෙයක් කරයි කියලා. සමහර උන් කරන්නේ වෙන රටකට පැනලා මෙහෙට ටෝක් දෙන එක. ගිහින් එහෙ ලැට් හෝදලා මෙහෙ උන්ට ටෝක් දෙනවා. උන්ට තමයි රටකට කෙලවෙනකොට මාර සතුටක් එන්නේ. මොකද උන්ගේ choice එක තව තහවුරු වෙන හින්දා. ඒකට තමයි කියන්නේ කැරිකම කියලා සරලවම. රට පැනගන්න බැරුව මෙහෙ ඉඳන් පුක දෙන උන් වෙනම ඉන්නවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    ඔය ඕක තමයී බං අත රිදෙනකල් ආයේ ආයෙත් ටයිප් කරන්නේ, උබලා වගේ හිතන උන් ඉන්නකම් ලංකාවට කවදාවත් ගොඩ ඒමක් නෑ.

    බයියෙක් නොවුණොත් ටොයියෙක්.
    ටොයියෙක් නොවුණොත් ජෙප්පෙක්.
    ජෙප්පෙක් නොවුණොත් වෙනත් එකෙක්.
    බයියෙක් නොවෙන හැම එකාම පුතාණෝ ට කඩේ යන එකෙක්..

    උබලාගෙ චින්තන ධාරිතාව ඔච්චරයි.. 😆

    ඉතින් බං මම වෙන මොනවා කියන්නද තිත්ත උනත් ඇත්ත තමයි කියන්නෙ "ඔය වගේ හිතන උන් ඉන්නකම් ලංකාවට ගොඩ යන්න බැහැ. හැමදාම underdeveloped තමයි.

    ඒක ඇහුවාම ඇත්තටම හිත රිදෙනව නං හිතන විදිය වෙනස් කර ගනින්. නැත්නම් බයියො අන්දන එකේ කොටස් කාරයෙක් වෙලා ලංකාව හැමදාම underdeveloped තත්ත්වයේ තියපන්. මම ඕක නොකියා හිටියම ඕක වෙනස් වෙනවද බං? 😆😆

    ඊළඟ පාර ටොයියො ඇවිත් කරන්නෙත් උඹ දැන් කරන කොන්ත්‍රාත්තුවම තමයි. මූණු ටිකයි නම් ටිකයි විතරයි වෙනස්. 🤣🤣🤣
    මේ රටේ ඉන්න පුළුවන් බයියෝයි ටොයියොයි ජෙප්පොයි විතරයි. :lol:

    කොටින්ම පුක රෙන්න විතරක් පාවිච්චි කරන එවුන් ඉන්න බෑ :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,107
    7,130
    113
    Back Bay-Beacon Hill, Boston
    oya kiwwe. :lol: sri lanka is not a upper middle income country anymore. dupath (island) manasikathwayen eliyata awilla criticism walata sawan denna sri lankawe minissu purudu wenna one. rata indan ena ewunge katawal wahala rata diwunu karanna baha.

    https://economynext.com/sri-lanka-d...ome-country-as-per-capita-income-falls-71644/

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_GNI_(nominal)_per_capita

    ඇයි ඒක උඹ නොදැන හිටිය දෙයක්ද? ලංකාව upper middle income country එකක් විදියට ලෙල්ලේ එල්ලිලා ඉන්න රටක්. කවුරුවත් ඒක කාටවත් කියලා දෙන්න ඕනේ නෑ. අපි නොදන්නා අමුතු දෙයක් එතන නෑනේ.

    wiky123 මාමේ .. මොකෑ බං උඹ ඔය ලිං පතුලේ තියෙන සිලින්ඩරේ එල්ලිලා කොරන්නේ? අනේ මන්දා බං මාමේ..උඹේ රා බඩත් එක්ක ඔය වයසට කරන එවද මේ?.. පොස්ට් එකක් දැම්මොත්..නානවා.. නිකං නෙවේ, ලිඳේ පැනලා නානවා... පැනහන් මාමේ වතුරට.. පැනල වෙනද වගේ නාගනිං.. ඉඳා මේං මං ගානේ ලයිෆ් බෝයි කෑල්ලක්... ( මං උඹට බොස්ටන් වෝල්මාට් එකෙන් ගත්තු නිවියා බොඩි වොස් එකක් දාන්න හිතලත් ආයේ උඹට මල පනී කියලා උඹට පුරුදු ලයිෆ් බෝයි කෑල්ලම දැම්ම ) එහෙනං හොඳට කුනු අතුල්ලල නාගනිං ඉතිං.. ඊලඟ පොස්ට් එකේදිවත් ප්‍රස්තාර දානකොට ටයිටල්, 2015 නං 2015 ලකුනු කොරපු ප්‍රස්තාර, අක්ශ වගේ ඒවා දාලා හැදෙන්ඩ බලහං... :ROFLMAO: :ROFLMAO:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රට ඉඳන් ඇවිත් දෙන ටෝක් එක වැඩක් නෑ. රටේ මිනිස්සු නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කරන්නේ ආයෝජනයක්. ඒ ඌ ලොකු උනාම රට වෙනුවෙන් ආපහු දෙයක් කරයි කියලා. සමහර උන් කරන්නේ වෙන රටකට පැනලා මෙහෙට ටෝක් දෙන එක. ගිහින් එහෙ ලැට් හෝදලා මෙහෙ උන්ට ටෝක් දෙනවා. උන්ට තමයි රටකට කෙලවෙනකොට මාර සතුටක් එන්නේ. මොකද උන්ගේ choice එක තව තහවුරු වෙන හින්දා. ඒකට තමයි කියන්නේ කැරිකම කියලා සරලවම. රට පැනගන්න බැරුව මෙහෙ ඉඳන් පුක දෙන උන් වෙනම ඉන්නවා.

    talk witharak newei invest karana ewunth innawa. anika unwa national school walata damme unge demawpiyo. national school ekaka free igena gaththa kiyala oo sadahatama lankawe inna one nahane. ona ratakata migrate wenna oota aithiyak thiyenawa. thamange demawpiyo ganna theeranaya wenuwen sri lankawe sadahatama jeewath wenna unta amaruwak nahane. ehema balen nawaththaganne uthuru koriyawa wage democracy nathi ratawal. uthuru koriyawe purawasiyanta rajaye anumathiya nathuwa rata yanna baha.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Dan me post eken karala tiyena de balapan. Api api maragannawa. Rata giya unui lankawe inna unui mara gannawa. Rata attatama winasa karana uda indan mewa diha bala bala hina wewi digatama wade karan yanawa.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,107
    7,130
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ තියෙන්නේ රෙද්ද උස්සපුවට ගත්ත එඅද? ඩොලර් බිලියන 12ක් අරගෙන සත පහක වැඩක් කරලා නෑ වේසිගෙ පුතාලා. මොකක්ද මේ නය වලට උනේ? හම්බන්තොට වරයට ගත්ත ණය වලට හරියන්න වරායක් තියෙනවා. මත්තල ගුවන් තොටුපලක් තියෙනවා. නොරච්චෝලේ බලාගාරයක් තියෙනවා. හයිවේ එකක් තියෙනවා. එතකොට යහපාලන වේසිගෙ පුතාලා ගත්ත ඩොලර් බිලියන 12න් කරපු දේවල් ටික කියපන්කො පුක් ලොවන්නේ.
    148390221_10159781408961874_233328933360752245_n.jpg

    කොහොමද හිනා වෙන්න ඕන. මහන්සිත් ඇති හදලා. :ROFLMAO: :ROFLMAO: සිරිසේන හරි රනිල් හරි කිව්වා නන් තව කමක් නෑ....:LOL::LOL::LOL:

    බෙලිඅත්ත කෝච්චියේ පින්තුර එල්ලගෙන නටපු ගොබ්බ රැල නිසා කමක් නෑ. හොඳ වෙලාවට මැදමුලන හරකාබාන වගේ සෙට් එකක් අනිත් පැත්තේ නැති එක ගැන සතුටුයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    148390221_10159781408961874_233328933360752245_n.jpg

    කොහොමද හිනා වෙන්න ඕන. මහන්සිත් ඇති හදලා. :ROFLMAO: :ROFLMAO: සිරිසේන හරි රනිල් හරි කිව්වා නන් තව කමක් නෑ....:LOL::LOL::LOL:

    බෙලිඅත්ත කෝච්චියේ පින්තුර එල්ලගෙන නටපු ගොබ්බ රැල නිසා කමක් නෑ. හොඳ වෙලාවට මැදමුලන හරකාබාන වගේ සෙට් එකක් අනිත් පැත්තේ නැති එක ගැන සතුටුයි.
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු ගොබ්බය වගේ එවුන්ව අල්ලලා ඕකට දාල පුච්චලා දාන්න ඕනි රටට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ එක එකාට පුක දීගෙන යනවා බල්ලෝ වගේ 😅😅😅 හම්බන්තොට වරායක් තියෙනවා මත්තල එයාර් පෝට් එකක් තියෙනවා ඒත් වීරකැටියේ අනාත සිංහලුන්ට එදාවේල කන්න නෑ හරියට 😅😅😅
    යහපාලන බෝම්බෙට අහුවෙලා යන්න තිබ්බේ අර අහිංසක මිනිස්සු නෙමේ මෙන්න මේ වගේ වන්දිභට්ටකම් කරන ගොබ්බ වේසිගෙ පුතාලා 😅
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඕකෙ හරු වැරදි දෙකම තියෙනවා, නමුත් ඕස්ට්‍රේලියා එහෙම යන පොරවල් මාසයක් දෙකක් ගියාම හිතන්නෙ ලංකාවෙ අපි කන්න බොන්න නැතුව ඉන්නව කියල.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,107
    7,130
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕකෙ හරු වැරදි දෙකම තියෙනවා, නමුත් ඕස්ට්‍රේලියා එහෙම යන පොරවල් මාසයක් දෙකක් ගියාම හිතන්නෙ ලංකාවෙ අපි කන්න බොන්න නැතුව ඉන්නව කියල.
    එහෙම හිතන්න උගේ හත්මුතු පරම්පරාවටම වීසා ගහනවද බං? ඌ ඔට්ටේලියා ගියාම උගේ ඔක්කොම ලංකාවේ සම්බන්දතා ඉවරයි?? එහෙම ලංකාවෙ කොන්ටැක්ට් තියාගන්ඩ බෑ කියල නීතියක්වත් දාලද බං??? අනේ කියහං, දන්නේ නැති නිසා අහන්නේ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    එහෙම හිතන්න උගේ හත්මුතු පරම්පරාවටම වීසා ගහනවද බං? ඌ ඔට්ටේලියා ගියාම උගේ ඔක්කොම ලංකාවේ සම්බන්දතා ඉවරයි?? එහෙම ලංකාවෙ කොන්ටැක්ට් තියාගන්ඩ බෑ කියල නීතියක්වත් දාලද බං??? අනේ කියහං, දන්නේ නැති නිසා අහන්නේ..
    🤣🤣🤣 එහෙම නැති උනාට එහෙම හිතන් තමා ඉන්නෙ පොරවල්. උඹටත් ඒක කිව්වම රිදුන නේද... මේකනෙ බං ඉස්සර වගේ සල්ලි තියෙන උන් විතරක් නෙමේ දැන් ඉගෙන ගන්න රට යන්නෙ, පාන් කෑල්ලක් කන්න නැති පොරවලුත් යනවා. ඉතිං උන්ගෙ මට්ටමෙන් තමා ලංකාවෙ ඉන්න් හැමඑකා ගැනම හිතන්නෙ.. 🤣🤣🤣