Sri Lankan Harry Potter කොස්සෙන් බිමට වැටෙයි.😐😐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි.
    Harry porter කතාමාලාවේ ඇති කොස්සක ආකෘතියක් Online ක්‍රමය යටතේ මිළදි ගෙන එය පැදීමට ගොස් තරුණයෙක් තම නිවසේ වහලයේ සිට බිමට වැටී තුවාල ලබා තියනවා .

    http://nethgossip.lk/article/37580

    186556697_810216162953822_8899035680040185057_n.jpg

    3.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113

    පජාත නෙත් ගොසිප් ගූ පච නිවුස්.

    ☺️☺️ඇයි බන් ෆේක් කියන්නේ? යකෝ මුන් වගකිවයුතු මාධ්‍යක්නේ? 🤔🤔🤔🤔🤔🤔
    දවාලේ fb post එකක් දැක්කා දෑමෙ නැත්තෙ ශුවර් නැති නිසා. මේක නෙත් නිසා දැම්මෙ.🤔🤔🤔
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ☺️☺️ඇයි බන් ෆේක් කියන්නේ? යකෝ මුන් වගකිවයුතු මාධ්‍යක්නේ? 🤔🤔🤔🤔🤔🤔
    දවාලේ fb post එකක් දැක්කා දෑමෙ නැත්තෙ ශුවර් නැති නිසා. මේක නෙත් නිසා දැම්මෙ.🤔🤔🤔
    ඌ ;මුස්ලිම් එකෙක් හරි දෙමල එකෙක් හරි උනානම් ඔන්න පිළිගන්න තිබුනා.. ෆොටෝ එකේ ඉන්නේ යක්ක පුතෙක්. ඒ වගේ එකෙක් ඔය වගේ ගොන් වැඩ කරයිද? අනික රාවානා වගේ ඇත්ත චරිතයක් ඉස්සරහා ජෙකේ ගේ බම්බු මොනවද යකෝ...
     
    • Like
    Reactions: pathaleiretta

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    ☺️☺️ඇයි බන් ෆේක් කියන්නේ? යකෝ මුන් වගකිවයුතු මාධ්‍යක්නේ? 🤔🤔🤔🤔🤔🤔
    දවාලේ fb post එකක් දැක්කා දෑමෙ නැත්තෙ ශුවර් නැති නිසා. මේක නෙත් නිසා දැම්මෙ.🤔🤔🤔
    Product eke tiyena room ekai..injure wela inne ekage rupei match wenne na
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Product eke tiyena room ekai..injure wela inne ekage rupei match wenne na
    ඒක හරි තව පොටෝ එකක් තියෙනවා ආටිකල් එකේ. ඒත් බන් මේ පොටෝ එකේ ඉන්න එකාගෙ මූනත් එහෙම්ම දාලනේ. බොරුනම් නීතිමය පියවර ගන්න බැරිද? 🤔🤔
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඒක හරි තව පොටෝ එකක් තියෙනවා ආටිකල් එකේ. ඒත් බන් මේ පොටෝ එකේ ඉන්න එකාගෙ මූනත් එහෙම්ම දාලනේ. බොරුනම් නීතිමය පියවර ගන්න බැරිද? 🤔🤔
    e photo ekath lanakwe nemei bn....e wage brick karala lanakwe thiyenawada?

    kosse photo eka balapan...wooden floor, white wooden door..oya lanakwedaa bn...ehema geyak thibbath oya photo eke ekage wenna nam beha :D
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    e photo ekath lanakwe nemei bn....e wage brick karala lanakwe thiyenawada?

    kosse photo eka balapan...wooden floor, white wooden door..oya lanakwedaa bn...ehema geyak thibbath oya photo eke ekage wenna nam beha :D
    ඒක හරි බං කොස්ස මොකක්ද කියල පෙන්නන්න ඕක දැම්ම වෙන්න පුලුවන් සීන් එක ඇත්තද බොරුද කියල දන්නෙ ආටිකල් එක ලියපු එකා තමයි. 🤣🤣🤣

    ඇයි බන් ඔය ජරා සයිට් වලට යන්නෙ ? ඕවා මෝඩ මිනිස්සුන්ට බලන්න හදපු සයිට්. උබත් හොඳ බූරුවෙක්ද ?
    සයිට් එකට ගියේ වෙන නිවස් එකක් ෆලෝ කරලා. යකෝ ඒ නිව්ස් එක මොකක්ද කියල මතක නෑ මේක දැක්ක වෙලේ ඉදන්. 😃😃😃
    ------ Post added on May 28, 2021 at 8:59 PM