Sri Lankan Harry Potter කොස්සෙන් බිමට වැටෙයි.😐😐

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක හරි බං කොස්ස මොකක්ද කියල පෙන්නන්න ඕක දැම්ම වෙන්න පුලුවන් සීන් එක ඇත්තද බොරුද කියල දන්නෙ ආටිකල් එක ලියපු එකා තමයි. 🤣🤣🤣
    ඇයි ලියපු එකා විතරක්.. කොහු පැද්ද එකා
     
    • Haha
    Reactions: pathaleiretta

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගේම් කාරයා එකෙන් ඇවිත් හොද කතාවක් ලියපන්කො කොස්ස දාලා. 🤣🤣🤣
    ජිටි එක දෙන්නේ නැහැ බන්. ටුවිටර් එකේ ලින්ක් එක දාන්නම්. මේ දවස්වල ලියනවා කොරෝනා එකක්.
     
    • Love
    Reactions: pathaleiretta

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    ඒක හරි තව පොටෝ එකක් තියෙනවා ආටිකල් එකේ. ඒත් බන් මේ පොටෝ එකේ ඉන්න එකාගෙ මූනත් එහෙම්ම දාලනේ. බොරුනම් නීතිමය පියවර ගන්න බැරිද? 🤔🤔
    Ane manda…photo eke inne ekatanan neethimaya piyawara ganna taran amaruwak tiyena ekek nemei wage… 😆….pissu yakku oya gossip site keranne..
     
    • Haha
    Reactions: pathaleiretta

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    potter broom GIF
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @pathaleiretta අවුලක් නෑ ...
    ඇත්ත කියපන්... උබ ඝෝඨාට නේද චන්දේ දුන්නේ....

    69 යෙන් එකෙක් නේද?

    අවුලක් නෑ බ්‍රෝ...

    අපි ඉන්නවා උබට....
    අපිටත් සත්ව කරුණාව තියෙනවා....
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අපි පොඩි කාලේ නම් හැරී පොටර් හිටියේ නැහැ. ඒ උනාට මිහිර පත්තරේ, ඇස් ඒ දිසානායක මහතා ඇඳපු/ලියපු "ඔන්න බබෝ" කතාවේ බටකොළ ආච්චි ඉදලේ නැගිලා අහසින් නොයන දවසක් නැති තරම්. ඒ උනාට කවදාවත් මෙහෙම දෙයක් කරපු ළමයෙක් ගැන නම් අහලා නැහැ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    @pathaleiretta අවුලක් නෑ ...
    ඇත්ත කියපන්... උබ ඝෝඨාට නේද චන්දේ දුන්නේ....

    69 යෙන් එකෙක් නේද?

    අවුලක් නෑ බ්‍රෝ...

    අපි ඉන්නවා උබට....
    අපිටත් සත්ව කරුණාව තියෙනවා....
    කෙසෙල් ගහකුයි වැටකෙයියා පදුරකුයි මැද හෙවනේ මුල් දුවල තිබුනෙ බන්. රස්නෙ කාලෙට වේලෙනවා තද අව්වට.