Sri Lankan History - Jayarathna Pathiarchchi

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලෝකයේ එක එක පිස්සෝ බිහිවෙති. ලංකාවේද වෙනසක් නැත. උන්මාදය පෙනෙන්නේ අනිත් අයට මිස උන්මාදයට ගොදුරු වු කෙනාට නොවේ. උන්මාදයට පත්වූ එකාට අනිත් එවුන් මෝඩයෝය, පිස්සෝය, තමන් මහා වෙනසක් කරන්නට උපන් එකෙකි. පද නිරුක්තියෙන් දර්මේ කියාදී අනිත් මෝඩයන් රහත් කරවිය හැකි රහතෙකි. බෝධිසත්වයෙකි. මෙවැනි පිස්සන්ට ලංකාවේදී භික්ෂුබාවය හොඳ ඉල්ලමකි. එවැනි පිස්සුන්වහන්සේලා අතර වහරක, අභය, මීවණපලානේ සිරි සද්දම්මාලංකාර වැනි අය කැපී පෙනෙන චරිතය. මේ ජයරත්න පතිර ආරච්චිද එවැනි උන්මාදයකින් පෙලෙන්නෙකි. බුදු හාමුදුරුවන් ලෝකේ ලොකුම බඩු කාරයා කියන මේකා මීවණපලානේගේ අනුගාමිකයෙකි. මුන් සරණ යන උන්ගේ මොලය ඇත්තේ අහවල් තැනදැයි වෛද්‍යපරීක්ශාවක් කර සැක හැර දැන ගන්නේ නම් අප කාටත් මින් පසු මේ වැනි පිස්සන් පසු පස යන පුද්ගලයන් ට උත්තර ලිවීමට වෙලාව නාස්ති කිරීමෙන් වැලකිය හැක.




https://www.youtube.com/watch?v=_1Mb0YAiJUY
 
Last edited:

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,054
    780
    113

    ජයරත්නපතිර ආරච්චි සංකීරණ චරිතයක්. මම ඒක පිලිගන්නවා. මේ ලෝකයේ ඉන්නවා eccentric කියලා ඉංග්‍රීසියෙන් කියන ජනවාර්ගික කොටසක්. ඒ අයට හොද පැත්තකුත් තියෙනවා ඒ හා සමාන නරක පැත්තකුත් තියෙනවා.

    මනුෂ්‍ය ලෝකයට පහල වුණ ඥානවන්ත නමුත් පිස්සෝ වගේ හැසිරුණ චරිත තව ඉන්නනවා.

    9 Real Life Mad Scientists
    http://www.cracked.com/article_17039_9-real-life-mad-scientists.html

    ජයරත්නපතිර ආරච්චි කරන කියන පිස්සු වැඩ නොවේ ඔහු සාදක සමග ඉදිරිපත් කරන කරුණු ඔහුගේ චරිතයට අනුම්පා කරමින් නුවනින් අධ්‍යනය කර යුතු දෙයක්.

     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,054
    780
    113
    මම මෙතැන ඉන්න Harvard-Bio කියනවා අර උඩ තියනවා youtube දර්ශන 6 ක්.

    එතනින් ජයරත්නපතිර ආරච්චි කියන එක සාදයක් අරගෙන යම් කිසි විග්‍රහයක් කර ඉදිරිපත් කරන ලෙස.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,054
    780
    113


    ලංකාවේ පුරා විද්‍යා දෙපරිතුමේන්තුව කියලා එකක් නම් තියෙනවා තමයි. එක එක විෂය විද්‍යාල වල ඉතිහාසයත් උගන්වනවා.

    හැබැයි මෙතන ඉන්න කිහිප දෙනෙක්ද මේ වගේ දේවල් දන්නේ?

    -> උතුරු ප්‍රදේශය 1695
    -> නැගෙනහිර ප්‍රදේශය 1695

    ටිකක් හිතලා බලන්න. මේ ඉතිහාසය දැනගෙන හිටියනම් යුද්ධයක් හට ගන්නේ නැහැ නේද?