machan this is one of the best threads i have ever seen in EK..
Excellent work ...Keep it up...
Rep +
Excellent work ...Keep it up...
Rep +
තෑන්ක්ස් 4 ද ඉන්ෆො.....
+++ රෙප් ඇඩඩ්
FATTA THREAD!!!!!!!!!!!!!!
THANX.................


maxaaaaaaaaaaa fatta
Beeeeeeeeeautiful & valuable !!
This is what we like to see in EK .
Well done.
niyamai





I can not take part now in discussion - it is very occupied. Very soon I will necessarily express the opinion.
Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා
ROADWAY AND GOOGLE MAP VIEW
http://maps.google.com/maps/ms?hl=e....45813&spn=0.952254,1.098633&z=9&source=embed
Sri lanka’s most perfect pristine beaches are on its east coast. Its assets include wide endless expanses
Silky white sands, shallow jewel-blue. Surf enchanting bays. Sweeping harbors sleepy lagoons, vest underwater coral meadows and plentiful bird-life, the choicest of beaches are at pasekuda and kalkuda
It’s a famous swimming point, 30 km from Batticaloa and 60km from Valachchanai.
යුද්ධයේ සහ සුනාමියේ අදුරු ක`ථ රළ මතින් පා`ථවට ගිය ලංකාවේ සුන්දරතම වෙරළ තීරයක් වන පාසිකුඩා සහ කල්කුඩා නැවත මතු කර දැක්වීම මෙවර අපේ අරමුණයි. කඩතොලු වෙරළක මුහුදු බොක්කක් ලෙස අපට සිතියමේ දැක්වෙන පාසිකුඩා වෙරළ නිල්වන් සහ නොගැඹුරු හෙයින් යුද්ධයට පෙර අතීතයේදී දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පැවතිණි. එහි ශිර දෙ විභූතිය දැනටත් නටඹුන්ව ඇති හෝටල් විසින් පෙන්නුම් කර දෙයි. වර්තමානයේදී ඔබ එහි යා යුත්තේ පාසිකුඩා වෙරළට ජනග`ග ගැලීම හේතුවෙන් නැවතත් එවන් වූ සොදුරු වෙරළ සංචාරක පාරාදීසයක් එහි ගොඩ නැ`ගීමට ඔබට ද දායකත්වය ලබාදීමට හේතු වන බැවිනි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක අද දැක්කෙ මචන්...පාසිකුඩා ලංකාවෙ මම දැකපු BEACH වලින් නාන්න නම් නියම එක ආයෙ ඒකට ගහන්න එකක් නැහැ......
ආයෙත් නාන්න ආසයි මචන්...
උබත් ගියාද ඒ පැත්තෙ






Thank You very much for publishing thisthabks again
beautiful sri Lanka



