Sri Lankan Kithulgala Whitewater Rafting

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    යා යා...ලාවට ලාවට කඩ්ඩෙන් කොටමි...යා මචං අයි ෆීල් ‍ෆියර්, කොස් අයි කාන්ට් ස්විම්..සෝ අයි වොන්ට් ගෝ දෙයාර්..තෑන්ක්ස්

    දැට්ස් ගුඩ් ලොක්කා:P, මී ටූ.. කාන්'ට් ස්විම්. සෝ අයි විල් නෙවර් ගොයින්ග් ටු ස්විම් ඉන් අ ප්ලේස් ලයික් දිස්:no: & විල් නෙවර් ෆීල් බය:P වට් ඇබවුට් තංගච්චි, එයාටත් කාන්'ට් ද ස්විම්??:oo::rolleyes::D
     

    everbeen

    Member
    Oct 16, 2008
    893
    13
    0
    Mamath danata avrudu dekakata vitara kalin oke rafting parak dala thiyena:yes:

    niyama adventure thamay,:love:

    puluwan un playalla, niyamay aye kiyala wadak na:cool:

    habay, baya untanam yanna baaaaaaa
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔන්න යනවනම් කට්ටිය....මැක්සා ෆන් එකක් ෂුවර්ම තමයි...

    මම නම් දැන් 3 පාරක් ගියා....:rofl::rofl::rofl:

    හැබැයි කූඩැල්ලො විමානේ...පට්ට සයිස් බඩු ඉන්නෙ...:oo::oo::oo:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔන්න යනවනම් කට්ටිය....මැක්සා ෆන් එකක් ෂුවර්ම තමයි...

    මම නම් දැන් 3 පාරක් ගියා....:rofl::rofl::rofl:

    හැබැයි කූඩැල්ලො විමානේ...පට්ට සයිස් බඩු ඉන්නෙ...:oo::oo::oo:

    බඩු කිව්වෙ කූඬැල්ලො නෙ? :rolleyes:
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    Awesome :)
    iv been there too, with my skwl friends.. and we watched 'Bridge on the river qwei' at kithulgala and we even built the bridge hehe
    thanks for sharing :)