Sri Lankan Kithulgala Whitewater Rafting

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මටත් පීනන්න නම් බෑ.. ඒත් යන්න ආසයි... පුලුවන් ව්උන කාලෙක යනවා.. :)

තව වයසට ගියාම නම් යන්න වෙන එකක් නෑ..පවුල් පන්සල් උනාම තවත් බැරි වෙයි..මටත් යන්න ආසයි..ගෙදරින් කේස්:(
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දැට්ස් ගුඩ් ලොක්කා:P, මී ටූ.. කාන්'ට් ස්විම්. සෝ අයි විල් නෙවර් ගොයින්ග් ටු ස්විම් ඉන් අ ප්ලේස් ලයික් දිස්:no: & විල් නෙවර් ෆීල් බය:P වට් ඇබවුට් තංගච්චි, එයාටත් කාන්'ට් ද ස්විම්??:oo::rolleyes::D

තංගච්චි ගැන ඩෝන්ට් ආස්ක්..:growl: ඔල්වේස් ආස්කින් එබවුට් යූ...:baffled: සෝ අයි ලෙෆ්ට් හර්..:nerd: යේආ මී ටූ කාන්ට් ස්විම් නිසා අයි හෝප් ‍ටු ස්ටේ ඇට් හෝම.:dull:.වට් අබවුට් සුදු නංගා
:rolleyes:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

Thanks Mchan .Maxxa info....

ela post eka machan:D
rep denna barilu:(


maxxa
thnx 4 sharing with us
+rep

thnx bro :)
rep denna barilu



Thanks my Friends...EPCO..i have seen this before..thanks
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න යනවනම් කට්ටිය....මැක්සා ෆන් එකක් ෂුවර්ම තමයි...

මම නම් දැන් 3 පාරක් ගියා....:rofl::rofl::rofl:

හැබැයි කූඩැල්ලො විමානේ...පට්ට සයිස් බඩු ඉන්නෙ...:oo::oo::oo:

කිතුල් ගල කියන්නේ ඉතිං කූඩැල්ලෝ තමා..අපේ මාමල එහෙ ඉන්න නිසා මන් නං දන්නව සිද්දිය:rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජේකේ ආයිත් යන්න පටන් අරගෙන වටේ
    මේ පාර නියමයි හිටිය නම් අපිටත් සෙට් වෙන්න තිබ්බ රවුමක් ගහන්න
    කැලේක ඉදල කුඩාරමේ ඉදල ගිනි මැලයක් ගහගෙන බාබිකුයු පාරක් දානකොට මොන සැපද බන්

    නාගරික කොන්ක්‍රීට් කැලෑවල ඉන්න අපිට කොහෙන්ද ඔය සනීප

    උඹ අර කන බොන ඒව දලා අපිව අවුස්සනව එකසීයටම
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියම අත්දැකීමක්...!





    • Join our
    facebook.jpg
    group : ELAKIRI TRAVELER


    picture.php


    දිගටම රැදී සිටින්න ...එලකිරි සංචාරකයා සමග


    contact us :- [email protected]
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ජේකේ ආයිත් යන්න පටන් අරගෙන වටේ
    මේ පාර නියමයි හිටිය නම් අපිටත් සෙට් වෙන්න තිබ්බ රවුමක් ගහන්න
    කැලේක ඉදල කුඩාරමේ ඉදල ගිනි මැලයක් ගහගෙන බාබිකුයු පාරක් දානකොට මොන සැපද බන්

    නාගරික කොන්ක්‍රීට් කැලෑවල ඉන්න අපිට කොහෙන්ද ඔය සනීප

    උඹ අර කන බොන ඒව දලා අපිව අවුස්සනව එකසීයටම

    ඒ වගේම තමා මචං කැලේ මදුරොව කකා..වටේ පිටේ සත්තු එයිද කියල බයෙන් ඉද්දිත් තියන ආතල් එක පිස්සු හැදෙනවා..




    Hello Dear After Long Time Ha :D

    ah ah just watch thread..don't try to pluck flowers:P