Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Lesbians & Gays
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැක්කම මට මතක් වුනේ මීට අවුරුද්දකට දෙකකට වගේ කලින් වෙච්ච සීන් එකක්. අපි යාළුවෝ සෙට් එකක් ගියා අනුරාධපුරයේ trip

එකක් ,trip එකක් කිව්වට ශ්රී මහා බෝධියටත් යන්න හිතාගෙන කියලා තමයි ගියේ. කොහොම හරි මේ සීන් එක වුනේ යන කොට අතර මගදි.

අපි වාහනයේ 5 දෙනෙක් වගේ ගියේ ඔහොම යන ගමන් දැනුනා පොඩි ගින්නක් වගේ. මොකද උදේට මොකුත් ගෙනියන්නත් බැරි වුන නිසා කන්න.

ඉතින් ඔහොම බල බල ගියා ටික දුරක් කන්න හොද කඩයක් වාහනය නවත්වන්නත් ටිකක් ඉඩ තියෙන. මෙහෙම යනකොට දැක්කා හොද පොට් එකක්.

ඉතින් ෂේප් එකේ හීනියට කඩය ළග වාහනය නතර කරා. නතර කරලා සෙට් එකම ඔන්න ගියා කඩේ ඇතුලට. ඒක කුරුසයන්ගේ කඩයක්.

කුරුසයෝ කොහොමත් ඕනෙම මස් ජාතියක් කනවනේ. ඌරු මස්ද, හරක් මස්ද වුනත්. අනික ඒ කඩේ උදේටත් බත්. බලලා බලලා ගත්ත එළව්ළු කෑම

ටිකක්. අනික ශ්රී මහා බෝධියටත් යන නිසා මස් නොකා ඉන්නයි අපි සෙට් කරගත්තේ වේලසනින්ම.

ඉතින් අපි මෙහෙම කකා ඉන්න කොට.

මෙන්න කඩයට ආවා හම්බයො දෙන්නෙක් මුනුත් මට පෙනුනේ කොළබින් ආපු දෙන්නෙක් වගේ කියලයි, මොකද හොදට ඇදලා හිටියේ. ඊට පස්සේ

මුන් ඇව්ත් order කරා හරක් මස් කෑම 2 ක්. කරලා පැත්තකින් වාඩි වෙලා ඔන්න කියව කියව හිටියා. ඉන්න ගමන් මෙන්න මුන් දෙන්නගෙන් එකෙක්

කඩේ මස් ගැන දාලා තිබුන board එක ලගට ගිහින් මොනවද තමන්ටම කියව කියව ඉදලා මුදලාලි ළගට ගිහින් ඌට බනින්න ගත්තා කඩේ ඌරු මස්

විකුණන එකට. මූ කියනවා මේ ළග පාතක කන්න කඩත් නෑලු තියෙන එකම එකෙත් ඌරු මස් තියෙනවලු ඉතින් උන් කන්නේ මොකෙන්ද අහනවා.

මේ පාර කඩේ මුදලාලි කාරයටත් මළ පැනලා කියන්න ගත්තා. කන්නේ නැත්නම් යන්න මේකේ කෑම තියෙන්නේ මුස්ලිම් එවුන්ගේ කැමැත්තට

නෙවෙයි ,මේ කඩයට හැම ජාතියේ එකාම එනවා සමහර එවුන් ඌරු මස් වලට ගොඩක් කැමතියි, සමහර එවුන් එහෙම නෑ. ඉතින් මේ කඩේ කෑම

තියෙන්නේ කොයි කාටත් ගැලපෙන විදියටයි. ඉතින් තමන් කන එක අරගෙන පාඩුවේ යන්න.

කන්නේ නැත්නම් ඌරු මස් ගෙනියන්න හරක් මස් කෑම දෙකක්.එතකොට වැඩේ ඉවරනේ? තමුන් ඌරු මස් කන්නේ නැතිවුන පළියට කඩේ ඌරු මස්

විකුණන එක තහනම් කරන්න බෑ. මේ විදියට ඌ හොද lecture එකක් දුන්නා. හම්බයෝ දෙන්නට ඉතින් හොද මළ. උන් ඊට පස්සේ මම දැක්කා

උන් දෙන්නා ශේප් එකේ මාරු වෙලා ගිය හැටි.

මේකම තමයි මටත් උබට කියන්න තියෙන්නේ.

උබ කන්නේ නැත්නම් කන එකාට කන්න දීලා පැත්තකට වෙලා හිටපන්. කෙටියෙන් කියනවා නම්. කොලු කාරයෝ කොල්ලෝ ගහපු දෙන්,

ආප්පා කාරයෝ ආප්ප දාපුදෙන් , rooms ගානේ යන එවුන් rooms ගානේ ගියපුදෙන්, පෙට්ටි කඩන එවුන් පෙට්ටි කඩපු දෙන්, threesome දාන

එවුන් threesome දාපු දෙන්, anal කරන එවුන් anal කරපු දෙන්, අතේ ගහන එවුන් අතේ ගහපු දෙන්. groups sex කරන එවුන් ඒක කරපු

දෙන්, porn බලන එවුන් ඒක කරපු දෙන්.

උන් ඒවා කැමැත්තෙන් කරනවා නම්. අපිට මොකද? එක එකා කරන ඒවා අපිට නවත්වන්න පුලුවන්ද? උබේ අල්ලපු ගෙදර එකා ළිදෙන් නානවා කියලා

උබ ඌට ගහලා කියනවද ටැප් එකෙන් නාන්න කියලා?

උබේ පස්සෙන් කොලුකාරයෙක් ආවොත් එහෙනම් ඌට ඇනපන් දෙකක්. එහෙම නැතුව කොලු කාරයෝ දෙන්නෙක් පැත්තකට වෙලා උන්ගේ

පාඩුවේ කොල්ලෝ ගහනවා නම් අපිට මොකද? කෙල්ලෝ දෙන්නෙක් මේ වගේම පැත්තකට වෙලා කිස් කරනවා නම්, අප්පයක් දානවා නම් කාටවත්

කරදරයක් නැතුව අපිට මොකද?

බුදු දහමේ කියලා නෑ සමලිංගිකත්වය වැරදි කියලා. ඉතින් ඒක මේකට අදාළ නෑ. සමලිංගිකත්වය තහනම් එබ්රාමික් ආගම් වල විතරයි ඒ කියන්නේ

කුරුස, යුදෙව්, ස්ලාම්.

දැන් සමහර එවුන් කියනවා sex තියෙන්නේ වර්ගයා බෝකරන්නම විතරයි කියලා. නමුත් වර්ගයා බෝකරන්නද බදින්න කලින් ඔය ඕන තරම් එවුන්

rooms ගානේ යන්නේ? වර්ගයා බෝකරනද වැල බලලා අතේ ගහන්නේ? වර්ගයා බෝකරන්නද කොන්ඩම් දාලා කෙල්ලට අරින්නේ? වර්ගයා

බෝකරන්නද ඔය ඕන තරම් ගෑණු පිරිමි වද සැත්කම් කරලා sex කරන්නේ? නෑ මේවා බයිලා විතරයි. sex තියෙන්නේ fun එකට කරන්නයි.

මම සුජාත දියණීය යන එකට වැඩියේ කෑගහන්නේ නැත්තෙන් මේ නිසයි. මොකද බලන එකා බලපු දෙන්. අපි බලන්නේ නෑ කියලා ඒක පෙන්වන එක

තහනම් කරලා හරියන්නේ නෑ.

[QUOTE="Dead Island, post: 14389249, member: 396558"] මේක දැක්කම මට මතක් වුනේ මීට අවුරුද්දකට දෙකකට වගේ කලින් වෙච්ච සීන් එකක්. අපි යාළුවෝ සෙට් එකක් ගියා අනුරාධපුරයේ trip එකක් ,trip එකක් කිව්වට ශ්රී මහා බෝධියටත් යන්න හිතාගෙන කියලා තමයි ගියේ. කොහොම හරි මේ සීන් එක වුනේ යන කොට අතර මගදි. අපි වාහනයේ 5 දෙනෙක් වගේ ගියේ ඔහොම යන ගමන් දැනුනා පොඩි ගින්නක් වගේ. මොකද උදේට මොකුත් ගෙනියන්නත් බැරි වුන නිසා කන්න. ඉතින් ඔහොම බල බල ගියා ටික දුරක් කන්න හොද කඩයක් වාහනය නවත්වන්නත් ටිකක් ඉඩ තියෙන. මෙහෙම යනකොට දැක්කා හොද පොට් එකක්. ඉතින් ෂේප් එකේ හීනියට කඩය ළග වාහනය නතර කරා. නතර කරලා සෙට් එකම ඔන්න ගියා කඩේ ඇතුලට. ඒක කුරුසයන්ගේ කඩයක්. කුරුසයෝ කොහොමත් ඕනෙම මස් ජාතියක් කනවනේ. ඌරු මස්ද, හරක් මස්ද වුනත්. අනික ඒ කඩේ උදේටත් බත්. බලලා බලලා ගත්ත එළව්ළු කෑම ටිකක්. අනික ශ්රී මහා බෝධියටත් යන නිසා මස් නොකා ඉන්නයි අපි සෙට් කරගත්තේ වේලසනින්ම. ඉතින් අපි මෙහෙම කකා ඉන්න කොට. මෙන්න කඩයට ආවා හම්බයො දෙන්නෙක් මුනුත් මට පෙනුනේ කොළබින් ආපු දෙන්නෙක් වගේ කියලයි, මොකද හොදට ඇදලා හිටියේ. ඊට පස්සේ මුන් ඇව්ත් order කරා හරක් මස් කෑම 2 ක්. කරලා පැත්තකින් වාඩි වෙලා ඔන්න කියව කියව හිටියා. ඉන්න ගමන් මෙන්න මුන් දෙන්නගෙන් එකෙක් කඩේ මස් ගැන දාලා තිබුන board එක ලගට ගිහින් මොනවද තමන්ටම කියව කියව ඉදලා මුදලාලි ළගට ගිහින් ඌට බනින්න ගත්තා කඩේ ඌරු මස් විකුණන එකට. මූ කියනවා මේ ළග පාතක කන්න කඩත් නෑලු තියෙන එකම එකෙත් ඌරු මස් තියෙනවලු ඉතින් උන් කන්නේ මොකෙන්ද අහනවා. මේ පාර කඩේ මුදලාලි කාරයටත් මළ පැනලා කියන්න ගත්තා. කන්නේ නැත්නම් යන්න මේකේ කෑම තියෙන්නේ මුස්ලිම් එවුන්ගේ කැමැත්තට නෙවෙයි ,මේ කඩයට හැම ජාතියේ එකාම එනවා සමහර එවුන් ඌරු මස් වලට ගොඩක් කැමතියි, සමහර එවුන් එහෙම නෑ. ඉතින් මේ කඩේ කෑම තියෙන්නේ කොයි කාටත් ගැලපෙන විදියටයි. ඉතින් තමන් කන එක අරගෙන පාඩුවේ යන්න. කන්නේ නැත්නම් ඌරු මස් ගෙනියන්න හරක් මස් කෑම දෙකක්.එතකොට වැඩේ ඉවරනේ? තමුන් ඌරු මස් කන්නේ නැතිවුන පළියට කඩේ ඌරු මස් විකුණන එක තහනම් කරන්න බෑ. මේ විදියට ඌ හොද lecture එකක් දුන්නා. හම්බයෝ දෙන්නට ඉතින් හොද මළ. උන් ඊට පස්සේ මම දැක්කා උන් දෙන්නා ශේප් එකේ මාරු වෙලා ගිය හැටි. මේකම තමයි මටත් උබට කියන්න තියෙන්නේ. උබ කන්නේ නැත්නම් කන එකාට කන්න දීලා පැත්තකට වෙලා හිටපන්. කෙටියෙන් කියනවා නම්. කොලු කාරයෝ කොල්ලෝ ගහපු දෙන්, ආප්පා කාරයෝ ආප්ප දාපුදෙන් , rooms ගානේ යන එවුන් rooms ගානේ ගියපුදෙන්, පෙට්ටි කඩන එවුන් පෙට්ටි කඩපු දෙන්, threesome දාන එවුන් threesome දාපු දෙන්, anal කරන එවුන් anal කරපු දෙන්, අතේ ගහන එවුන් අතේ ගහපු දෙන්. groups sex කරන එවුන් ඒක කරපු දෙන්, porn බලන එවුන් ඒක කරපු දෙන්. උන් ඒවා කැමැත්තෙන් කරනවා නම්. අපිට මොකද? එක එකා කරන ඒවා අපිට නවත්වන්න පුලුවන්ද? උබේ අල්ලපු ගෙදර එකා ළිදෙන් නානවා කියලා උබ ඌට ගහලා කියනවද ටැප් එකෙන් නාන්න කියලා? උබේ පස්සෙන් කොලුකාරයෙක් ආවොත් එහෙනම් ඌට ඇනපන් දෙකක්. එහෙම නැතුව කොලු කාරයෝ දෙන්නෙක් පැත්තකට වෙලා උන්ගේ පාඩුවේ කොල්ලෝ ගහනවා නම් අපිට මොකද? කෙල්ලෝ දෙන්නෙක් මේ වගේම පැත්තකට වෙලා කිස් කරනවා නම්, අප්පයක් දානවා නම් කාටවත් කරදරයක් නැතුව අපිට මොකද? බුදු දහමේ කියලා නෑ සමලිංගිකත්වය වැරදි කියලා. ඉතින් ඒක මේකට අදාළ නෑ. සමලිංගිකත්වය තහනම් එබ්රාමික් ආගම් වල විතරයි ඒ කියන්නේ කුරුස, යුදෙව්, ස්ලාම්. දැන් සමහර එවුන් කියනවා sex තියෙන්නේ වර්ගයා බෝකරන්නම විතරයි කියලා. නමුත් වර්ගයා බෝකරන්නද බදින්න කලින් ඔය ඕන තරම් එවුන් rooms ගානේ යන්නේ? වර්ගයා බෝකරනද වැල බලලා අතේ ගහන්නේ? වර්ගයා බෝකරන්නද කොන්ඩම් දාලා කෙල්ලට අරින්නේ? වර්ගයා බෝකරන්නද ඔය ඕන තරම් ගෑණු පිරිමි වද සැත්කම් කරලා sex කරන්නේ? නෑ මේවා බයිලා විතරයි. sex තියෙන්නේ fun එකට කරන්නයි. මම සුජාත දියණීය යන එකට වැඩියේ කෑගහන්නේ නැත්තෙන් මේ නිසයි. මොකද බලන එකා බලපු දෙන්. අපි බලන්නේ නෑ කියලා ඒක පෙන්වන එක තහනම් කරලා හරියන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom