Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Lesbians & Gays
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරදරයක්? උන්ගෙන් අපිට කරදරයක් නෑ නමුත් මේක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා, අන්න ඒක තමයි ප්‍රශ්ණය. මේකට කියන්නේ gay agenda කියලයි ,gay agenda කියන්නේ රටක සමලිංගික්ත්වය වැඩිකර, රටේ සමලිංගික නොවන විවාහ ප්‍රතිශතය අඩු කිරිමයි.

මේකේ අරමුණු කිහිපයක් තියෙනවා එකක් තමයි රටේ ජනගහණය පාලනය කිරිමයි. සමලිංගිකත්වයෙන් ජනගහනය පාලනය වෙනවා ක්‍රම කිහිපයකට, gay couple එකකට ළමයි හදන්න බෑ, එතකොට උන් කරන්නේ ගොඩක් වෙලාවට ළමයෙක් හදාගන්න ගන්න එකයි. එතකොට ජනගහණය සාපේක්ෂ ලෙස වැඩි වෙන්නේ නෑ මොකද gay couple වලට ළමයින් හදන්න බැරි නිසා ,lesbians ලාට ළමයි හදන්න පුලුවන් නමුත් ඒ සදහා යන වියදම වැඩියි, ඒකට ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ගන්න ඕනේ , ඊට පස්සේ දොස්තර කෙනෙක් හොයාගන්න ඕනේ Artificial insemination කරගැනීමට ,ඊට පස්සේ ඒක monitor කරගන්න ඕනේ මේවාට ලොකු වියදමක් යනවා එතකොට දුප්පත් මිනිස්සු ළමයි හදන්නේ නෑ ,පෝසත් මිනිස්සු විතරයි ළමයි හදන්නේ එතකොට කොටසක් විතරක් ළමයි හදන නිසා ජනගහනය වැඩි වීමක් වෙන්නේ නෑ, මේක තමයි බටහිර කුමන්ත්‍රණය.

දෙවැනි එකක් තමයි ධනපති පන්තියට පමණක් ළමයි හදන්න අවස්ථාව ලබාදීම, දුප්පතුන්ට අවස්ථාව අහිමි කිරිම, මම කලින් කිව්වා නේ lesbian couples වලට ළමයි හදන්න පුලුවන් ,නමුත් එකට යන වියදම වැඩියි කියලා, වියදම වැඩියි කියන්නේ දුප්පත් lesbian couples වලට ළමයි හදන්න බෑ ,පෝසත් lesbian couples වලට විතරයි හදන්න පුලුවන්.මෙහෙම කරන එකේ හේතු කිහිපයක් තියෙනවා, දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට private hospitals වලට යන්නේ නෑ ,government hospitals වලට තමයි වැඩි පුර යන්නේ, government hospitals වලදි සෞඛ්‍යය සේවය ගොඩක් වෙලාවට ලැබෙන්නේ නොමිලේ හෝ අඩු මුදලට, මේ මුදල නමුත් රජය දරන්න ඕනේ, එතකොට රජයට ලොකු පාඩුවෙක් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල සෞඛ්‍යය සදහා රජය විශාල මුදලක් වියදම් කරනවා ,මේ වියදමෙන් විශාල ප්‍රමණයක යනවා ,ගැබිනී මව් වරුන් සදහා. සාමාන්‍යය විදියට ළමයි හැදුවොත් ,දුප්පත් මිනිස්සුන්ට සෞඛ්‍යය සදහා ලොකු මුදලක් වෙන්කරන්න වෙනවා ,මේක එතකොර දරන්නේ රජය විසින් නමුත් lesbian couples වලට එනකොට Artificial insemination එක පෞද්ගලිකව කරගන්න ඕනේ නිසා ,දුප්පතුන් ළමයි හදන්නේ නෑ එතකොට දුප්පත් ගැබිනී මව් වරුන් බිහි වෙන්නේ නෑ එතකොට රජයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන්, පෝසත් ගැබිණි මව් වරුන් නමුත් බිහිවෙනවා මොකද පොසත් couples වලට Artificial insemination එකට වියදම් කරන්න පුලුවන් නිසා, පෝසත් මිනිස්සු කොහොමත් private hospitals වලට නේ ,එතකොට private hospitals වලට සරු වෙනවා, private hospitals ආණ්ඩුවට බදු ගෙවන නිසා, ආණ්ඩුවටත් එතකොට සරු වෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ.

දැනටම ඇමරිකාවේ ගොඩක් ප්‍රාන්තවල විශේෂයෙන්ම මැසචුසේට් වගේ, පෙර පාසැල් වලත් සමලිංගිකත්වය ගැන කියලා දෙනවා, එහෙම කරලා ළමයින්ගේ මොළ ශෝධනවා, ඒකෙන් වෙන්නේ ළමයි සමලිංගිකත්වයට යොමු වෙන එකයි,මේක ලංකාවටත් කවදාහරි දවසක එයි.

[QUOTE="Radioactive, post: 17696419, member: 512093"] [SIZE="3"]කරදරයක්? උන්ගෙන් අපිට කරදරයක් නෑ නමුත් මේක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා, අන්න ඒක තමයි ප්‍රශ්ණය. මේකට කියන්නේ gay agenda කියලයි ,gay agenda කියන්නේ රටක සමලිංගික්ත්වය වැඩිකර, රටේ සමලිංගික නොවන විවාහ ප්‍රතිශතය අඩු කිරිමයි. මේකේ අරමුණු කිහිපයක් තියෙනවා එකක් තමයි රටේ ජනගහණය පාලනය කිරිමයි. සමලිංගිකත්වයෙන් ජනගහනය පාලනය වෙනවා ක්‍රම කිහිපයකට, gay couple එකකට ළමයි හදන්න බෑ, එතකොට උන් කරන්නේ ගොඩක් වෙලාවට ළමයෙක් හදාගන්න ගන්න එකයි. එතකොට ජනගහණය සාපේක්ෂ ලෙස වැඩි වෙන්නේ නෑ මොකද gay couple වලට ළමයින් හදන්න බැරි නිසා ,lesbians ලාට ළමයි හදන්න පුලුවන් නමුත් ඒ සදහා යන වියදම වැඩියි, ඒකට ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ගන්න ඕනේ , ඊට පස්සේ දොස්තර කෙනෙක් හොයාගන්න ඕනේ Artificial insemination කරගැනීමට ,ඊට පස්සේ ඒක monitor කරගන්න ඕනේ මේවාට ලොකු වියදමක් යනවා එතකොට දුප්පත් මිනිස්සු ළමයි හදන්නේ නෑ ,පෝසත් මිනිස්සු විතරයි ළමයි හදන්නේ එතකොට කොටසක් විතරක් ළමයි හදන නිසා ජනගහනය වැඩි වීමක් වෙන්නේ නෑ, මේක තමයි බටහිර කුමන්ත්‍රණය. දෙවැනි එකක් තමයි ධනපති පන්තියට පමණක් ළමයි හදන්න අවස්ථාව ලබාදීම, දුප්පතුන්ට අවස්ථාව අහිමි කිරිම, මම කලින් කිව්වා නේ lesbian couples වලට ළමයි හදන්න පුලුවන් ,නමුත් එකට යන වියදම වැඩියි කියලා, වියදම වැඩියි කියන්නේ දුප්පත් lesbian couples වලට ළමයි හදන්න බෑ ,පෝසත් lesbian couples වලට විතරයි හදන්න පුලුවන්.මෙහෙම කරන එකේ හේතු කිහිපයක් තියෙනවා, දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට private hospitals වලට යන්නේ නෑ ,government hospitals වලට තමයි වැඩි පුර යන්නේ, government hospitals වලදි සෞඛ්‍යය සේවය ගොඩක් වෙලාවට ලැබෙන්නේ නොමිලේ හෝ අඩු මුදලට, මේ මුදල නමුත් රජය දරන්න ඕනේ, එතකොට රජයට ලොකු පාඩුවෙක් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල සෞඛ්‍යය සදහා රජය විශාල මුදලක් වියදම් කරනවා ,මේ වියදමෙන් විශාල ප්‍රමණයක යනවා ,ගැබිනී මව් වරුන් සදහා. සාමාන්‍යය විදියට ළමයි හැදුවොත් ,දුප්පත් මිනිස්සුන්ට සෞඛ්‍යය සදහා ලොකු මුදලක් වෙන්කරන්න වෙනවා ,මේක එතකොර දරන්නේ රජය විසින් නමුත් lesbian couples වලට එනකොට Artificial insemination එක පෞද්ගලිකව කරගන්න ඕනේ නිසා ,දුප්පතුන් ළමයි හදන්නේ නෑ එතකොට දුප්පත් ගැබිනී මව් වරුන් බිහි වෙන්නේ නෑ එතකොට රජයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන්, පෝසත් ගැබිණි මව් වරුන් නමුත් බිහිවෙනවා මොකද පොසත් couples වලට Artificial insemination එකට වියදම් කරන්න පුලුවන් නිසා, පෝසත් මිනිස්සු කොහොමත් private hospitals වලට නේ ,එතකොට private hospitals වලට සරු වෙනවා, private hospitals ආණ්ඩුවට බදු ගෙවන නිසා, ආණ්ඩුවටත් එතකොට සරු වෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ. දැනටම ඇමරිකාවේ ගොඩක් ප්‍රාන්තවල විශේෂයෙන්ම මැසචුසේට් වගේ, පෙර පාසැල් වලත් සමලිංගිකත්වය ගැන කියලා දෙනවා, එහෙම කරලා ළමයින්ගේ මොළ ශෝධනවා, ඒකෙන් වෙන්නේ ළමයි සමලිංගිකත්වයට යොමු වෙන එකයි,මේක ලංකාවටත් කවදාහරි දවසක එයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom