Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Sri Lankan Maps for win ce_city guide (T-Navi)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CityGuide GPS Map

2007දී මුලින්ම GPS සිතියමක් සෑදීම ( විනෝදාංශයක් ලෙස ) මා ආරම්භ කරන විට ඒ වන විට මිලට ගතහැකිව තිබූ හොඳම ඩිජිටල් සිතියම වූයේ 1979-83 දක්වා update කර තිබූ survey Department's සිතියමයි. එය කිසිවිටක GPS Navigation සඳහා සුදුසු නොවිනි. එතැනින් ආරම්භවී මුලින්ම සම්පූර්ණ ලංකාව ආවරනය වන සිතියමක් පිලියෙල කිරීමේ ව්‍යාපෘතියක් මට කිරීමට අවශ්‍ය වුයේ තවත් විදේශිකයකු මෙහි පැමිණ අපට ලංකාවේ GPS Navigation Map විකිණීමට ඉඩදීමට මා අකමැති වූ බැවිනි.

ඒ අවදියේම යම් අයෙකු මෙම survey Department's සිතියම වෙනත් web site එකක් මාර්ගයෙන් Garmin Format හෙවත් x.img වලට සකසා තිබූ අතර, මමද එය මුල් අවදියේදී ඇසුරු කලබව නොපැකිලිව පිලිගනිමි. නමුත් මුලසිට අද දක්වා අපගේ සිතියම අප විසින්ම දියුණු කරන ලද්දක් බව මෙහිදී කිවයුතු ය.

ඔබ මෙහිදී සඳහන් කොට ඇති අනෙකුත් සමානකම් සඳහා දියහැකි පහසුම පිලිතුර වන්නේ එම සියළු සිතියම් මා අතින්ම නිර්මාණ වූ බවයි.

ලංකාවේ වසර 30 නැවතී තිබු දෙයක් නැවත සකස් කොට අද ලෝකයේ අනෙකුත් රටවල මට්ටමට ලඟාකොට සැපයීම පොඩි ආර්ථිකයක් ඇති අප වැනි රටකට විශාල අභියෝගයක් වූ අතර මා සැලසුම් කල ව්‍යාපෘතිය එම අභියෝගයන් ජයගත් අතර ඒ සඳහා ( economical map data collection & map preparing project ) සඳහා දේශීය සහ විදේශීය සම්මානයන්ද ලැබුණි (eSwabhimani 2010 & Manthon Award 2010)

සිතියමක් යනු කිසිම දිනක 100% නිවැරදි ලෙස කලහැකි දෙයක් නොවනුයේ සෑමවිටම අලුතෙන් ඉදිවන මහාමාර්ග, වෙනස්වන මාර්ග නීති හා අළුතින් එක්වන හා නැතිවන POIs ය.කෙසේවුවත් මේ වනවිට දියුණුම තාක්ෂණය භාවිතයෙන් අප අපගේ CityGuide GPS සිතියම සකසන අතර අපගේ අධිෂ්ඨානය ඉතාමත් නිවැරදි සිතියමක් අප පාරිභෝගිකයන්ට ලබාදීමයි.

අප සිතියම් සැකසීමට අනුගමනය කරන ක්‍රියාවලිය මෙහිදී සැකවින් විස්තර කරමු.

මෙහිදී අපවිසින් GPS Camera තුනක් සවිකරන ලද වාහන භාවිතා කරන අතර එමගින් සියළු දර්ශන GPS cordinate සමග සටහන් වේ.

http://youtu.be/0vuVfXbYAmk

මෙහිදී හැකි සෑම මාර්ගයකම ගමන් කල tracker රථයක් මසක් පුරා දත්ත රැස්කල ප්‍රදේශ පහතින් බලාගත හැක.

zoom1

zoom2

zoom3

zoom4

මසක් ඇතුලත එක් කල සියලු දත්ත

දැනට අපගේ ආවරනය

එලෙසින්ම ජූනි මාසය අග අප නිකුත් කිරීමට බලාපොරොත්තුවන සිතියමක්, Google සිතියමත්, opensource සිතියමත් අතර සන්සන්දනයක් පහතින් දැක්වේ. දිවයිනේ සියළු පලාත් ජූනි මස වනවිට මෙම ආකාරයට සම්පූර්න කල නොහැකි අතර මෙම වසර අගදී බොහෝමයක් නගර මෙම ආකාරයට සම්පූර්ණ කිරීම අපගේ බලාපොරොත්තුවයි.

මෙහිදී කඩුවෙල නගරය ආශ්රිත එකම ප්‍රදේශයක් නිරූපනය කෙරේ

Openstreet

GoogleMap

CityGuide Map

කිසිවිටකත් අප අපගේ CityGuide සිතියම 100% නිවැරදියයි නොකියන අතර map එකෙහි වරදක් දුටුවිට එවෙලේම DPOI > Text මගින් එය සලකුනු කොට අපගෙ 24x7 HotLine එකට දැනුම් දෙන ලෙස අපගේ users ලාගෙන් අප ඉල්ලනු ලැබේ. එවිට බොහෝමයක් වැරදි අපට Online හරහා එවේලේම නිවැරදි කල හැකි අතර නොහැකි විට මීලඟ Map Update හිදී නිවැරදි කිරීම සිදුකරයි.

අපගේ සිතියම පිලබඳ සියලු විවේචන අප සතුටින් බාරගන්නේ එමගින් අපට සිතියම නිවැරදිකිරීමට මහගු උදව්වක් වන නිසයි.

Myriad Digital Pvt Ltd

30/62A

Malalasekara Mawatha (Longden Place)

Colombo 7

[QUOTE="shyamaldlr, post: 12791338, member: 136118"] [b]CityGuide GPS Map[/b] 2007දී මුලින්ම GPS සිතියමක් සෑදීම ( විනෝදාංශයක් ලෙස ) මා ආරම්භ කරන විට ඒ වන විට මිලට ගතහැකිව තිබූ හොඳම ඩිජිටල් සිතියම වූයේ 1979-83 දක්වා update කර තිබූ survey Department's සිතියමයි. එය කිසිවිටක GPS Navigation සඳහා සුදුසු නොවිනි. එතැනින් ආරම්භවී මුලින්ම සම්පූර්ණ ලංකාව ආවරනය වන සිතියමක් පිලියෙල කිරීමේ ව්‍යාපෘතියක් මට කිරීමට අවශ්‍ය වුයේ තවත් විදේශිකයකු මෙහි පැමිණ අපට ලංකාවේ GPS Navigation Map විකිණීමට ඉඩදීමට මා අකමැති වූ බැවිනි. ඒ අවදියේම යම් අයෙකු මෙම survey Department's සිතියම වෙනත් web site එකක් මාර්ගයෙන් Garmin Format හෙවත් x.img වලට සකසා තිබූ අතර, මමද එය මුල් අවදියේදී ඇසුරු කලබව නොපැකිලිව පිලිගනිමි. නමුත් මුලසිට අද දක්වා අපගේ සිතියම අප විසින්ම දියුණු කරන ලද්දක් බව මෙහිදී කිවයුතු ය. ඔබ මෙහිදී සඳහන් කොට ඇති අනෙකුත් සමානකම් සඳහා දියහැකි පහසුම පිලිතුර වන්නේ එම සියළු සිතියම් මා අතින්ම නිර්මාණ වූ බවයි. ලංකාවේ වසර 30 නැවතී තිබු දෙයක් නැවත සකස් කොට අද ලෝකයේ අනෙකුත් රටවල මට්ටමට ලඟාකොට සැපයීම පොඩි ආර්ථිකයක් ඇති අප වැනි රටකට විශාල අභියෝගයක් වූ අතර මා සැලසුම් කල ව්‍යාපෘතිය එම අභියෝගයන් ජයගත් අතර ඒ සඳහා ( economical map data collection & map preparing project ) සඳහා දේශීය සහ විදේශීය සම්මානයන්ද ලැබුණි (eSwabhimani 2010 & Manthon Award 2010) සිතියමක් යනු කිසිම දිනක 100% නිවැරදි ලෙස කලහැකි දෙයක් නොවනුයේ සෑමවිටම අලුතෙන් ඉදිවන මහාමාර්ග, වෙනස්වන මාර්ග නීති හා අළුතින් එක්වන හා නැතිවන POIs ය.කෙසේවුවත් මේ වනවිට දියුණුම තාක්ෂණය භාවිතයෙන් අප අපගේ CityGuide GPS සිතියම සකසන අතර අපගේ අධිෂ්ඨානය ඉතාමත් නිවැරදි සිතියමක් අප පාරිභෝගිකයන්ට ලබාදීමයි. අප සිතියම් සැකසීමට අනුගමනය කරන ක්‍රියාවලිය මෙහිදී සැකවින් විස්තර කරමු. මෙහිදී අපවිසින් GPS Camera තුනක් සවිකරන ලද වාහන භාවිතා කරන අතර එමගින් සියළු දර්ශන GPS cordinate සමග සටහන් වේ. [IMG]http://img29.imageshack.us/img29/7370/picture8copyv.jpg[/IMG] [URL]http://youtu.be/0vuVfXbYAmk[/URL] මෙහිදී හැකි සෑම මාර්ගයකම ගමන් කල tracker රථයක් මසක් පුරා දත්ත රැස්කල ප්‍රදේශ පහතින් බලාගත හැක. [IMG]http://img403.imageshack.us/img403/7148/picture7copy.jpg[/IMG] zoom1 [IMG]http://img4.imageshack.us/img4/9751/picture6copyr.jpg[/IMG] zoom2 [IMG]http://img41.imageshack.us/img41/5972/picture5copyg.jpg[/IMG] zoom3 [IMG]http://img688.imageshack.us/img688/5996/picture4copy.jpg[/IMG] zoom4 [IMG]http://img109.imageshack.us/img109/1662/picture2copye.jpg[/IMG] මසක් ඇතුලත එක් කල සියලු දත්ත [IMG]http://img829.imageshack.us/img829/1970/picture1copy.jpg[/IMG] දැනට අපගේ ආවරනය එලෙසින්ම ජූනි මාසය අග අප නිකුත් කිරීමට බලාපොරොත්තුවන සිතියමක්, Google සිතියමත්, opensource සිතියමත් අතර සන්සන්දනයක් පහතින් දැක්වේ. දිවයිනේ සියළු පලාත් ජූනි මස වනවිට මෙම ආකාරයට සම්පූර්න කල නොහැකි අතර මෙම වසර අගදී බොහෝමයක් නගර මෙම ආකාරයට සම්පූර්ණ කිරීම අපගේ බලාපොරොත්තුවයි. මෙහිදී කඩුවෙල නගරය ආශ්රිත එකම ප්‍රදේශයක් නිරූපනය කෙරේ [IMG]http://img405.imageshack.us/img405/6920/openstreet.jpg[/IMG] Openstreet [IMG]http://img407.imageshack.us/img407/1663/googlecn.jpg[/IMG] GoogleMap [IMG]http://img715.imageshack.us/img715/7803/newmapcityguide.jpg[/IMG] CityGuide Map කිසිවිටකත් අප අපගේ CityGuide සිතියම 100% නිවැරදියයි නොකියන අතර map එකෙහි වරදක් දුටුවිට එවෙලේම DPOI > Text මගින් එය සලකුනු කොට අපගෙ 24x7 HotLine එකට දැනුම් දෙන ලෙස අපගේ users ලාගෙන් අප ඉල්ලනු ලැබේ. එවිට බොහෝමයක් වැරදි අපට Online හරහා එවේලේම නිවැරදි කල හැකි අතර නොහැකි විට මීලඟ Map Update හිදී නිවැරදි කිරීම සිදුකරයි. අපගේ සිතියම පිලබඳ සියලු විවේචන අප සතුටින් බාරගන්නේ එමගින් අපට සිතියම නිවැරදිකිරීමට මහගු උදව්වක් වන නිසයි. Myriad Digital Pvt Ltd 30/62A Malalasekara Mawatha (Longden Place) Colombo 7 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom