Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Sri Lankan Maps for win ce_city guide (T-Navi)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථමයෙන් CityGuide නැවිගේශන් මෘදුකාංගය පිලිබඳව ඔබගේ කැමැත්තට අපි ගෞරව කරමු. CityGuide යනු ඔබගේ දුරකථනයට ලබා ගතහැකි තවත් මෘදුකාංගයක් පමණක් නොවේ. ඔබ CityGuide ඔබගේ දුරකථනයේ සක්‍රීය කරගත් පසුව ඔබට සියළුම "Map Updates", Software Updates ඔබට නොමිලේ ලබාගත හැක.

එපමනක් නොව, අපගේ සියළු CityGuide භාවිතා කරන්නන් සඳහා සජීව මාර්ග දත්තයන් පැය විසිහතර පුරාවටම අප ලබා දෙනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාශය හා එක්ව මාර්ගයන්හි හදිසි වසා දැමීම්, හදිසි / තාවකාලික මාර්ග සැලසුම් වෙනස් කිරීම් ස්වයංක්‍රීයව සියළුම CityGuide භාවිතා කරන්නන්ට අප විසින් ලබා දෙනු ලබයි.

ඉදිරි සතියේ සිට ශ්‍රී ලංකා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව ගංවතුර, නායයාම්, සුනාමි ආදී හදිසි තතවයන් ද ඔබ වෙත පැය විසිහතර පුරාවටම ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ මෙම සියළුම සේවාවන් ලබාදීම සඳහා අප විසින් මතුපිටට නොපෙනෙන සේවාවක් පැයවිසිහතර පුරාම කරන නමුත් එය ඔබට නොමිලේ ලබාදෙමු. එම වියදම අප සොයාගනු ලබන්නේ License විකිනීමෙනි. එනිසා , ඔබ එක් ජංගම දුරකථනයක් භාවිතා කරන තාක් මෙම සේවා නොමිලේ අත්විදිය හැකි මෙන්ම නව ජංගම දුරකථනයකට මාරුවීමේදී නව License මිලදී ගතයුතුයි.

එමෙන්ම ඔබ ජංගම දුරකථනය කොතෙක් format කලත්, Software Flash කලත් කිසිම කරදරයකින් තොරව එකම License Key භාවිතා කල හැකි බවද සිහි තබා ගන්න.

CityGuide කණ්ඩායම

[QUOTE="shyamaldlr, post: 13822897, member: 136118"] ප්‍රථමයෙන් CityGuide නැවිගේශන් මෘදුකාංගය පිලිබඳව ඔබගේ කැමැත්තට අපි ගෞරව කරමු. CityGuide යනු ඔබගේ දුරකථනයට ලබා ගතහැකි තවත් මෘදුකාංගයක් පමණක් නොවේ. ඔබ CityGuide ඔබගේ දුරකථනයේ සක්‍රීය කරගත් පසුව ඔබට සියළුම "Map Updates", Software Updates ඔබට නොමිලේ ලබාගත හැක. එපමනක් නොව, අපගේ සියළු CityGuide භාවිතා කරන්නන් සඳහා සජීව මාර්ග දත්තයන් පැය විසිහතර පුරාවටම අප ලබා දෙනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාශය හා එක්ව මාර්ගයන්හි හදිසි වසා දැමීම්, හදිසි / තාවකාලික මාර්ග සැලසුම් වෙනස් කිරීම් ස්වයංක්‍රීයව සියළුම CityGuide භාවිතා කරන්නන්ට අප විසින් ලබා දෙනු ලබයි. ඉදිරි සතියේ සිට ශ්‍රී ලංකා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව ගංවතුර, නායයාම්, සුනාමි ආදී හදිසි තතවයන් ද ඔබ වෙත පැය විසිහතර පුරාවටම ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු. අපගේ මෙම සියළුම සේවාවන් ලබාදීම සඳහා අප විසින් මතුපිටට නොපෙනෙන සේවාවක් පැයවිසිහතර පුරාම කරන නමුත් එය ඔබට නොමිලේ ලබාදෙමු. එම වියදම අප සොයාගනු ලබන්නේ License විකිනීමෙනි. එනිසා , ඔබ එක් ජංගම දුරකථනයක් භාවිතා කරන තාක් මෙම සේවා නොමිලේ අත්විදිය හැකි මෙන්ම නව ජංගම දුරකථනයකට මාරුවීමේදී නව License මිලදී ගතයුතුයි. එමෙන්ම ඔබ ජංගම දුරකථනය කොතෙක් format කලත්, Software Flash කලත් කිසිම කරදරයකින් තොරව එකම License Key භාවිතා කල හැකි බවද සිහි තබා ගන්න. CityGuide කණ්ඩායම [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom