මේවායින් ලංකාවට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.ලංකාව බලුවෙලාම යයි ලෝකෙට![]()
නමුත්, මේවා මතක තියෙන්නේ බොහොම ටික කාලයයි.
උදාහරනෙකට, දැන් කාටවත් මතකද බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් (Geraldton) වල තමන්ගේ හස්බන්ඩ් ව මරාපු චාමරී ලියනගේ ගැන?
සරත් හෙට්ටිආරච්චි වික්ටෝරියාවේ හැලම් (Hallam) වල තමන්ගේ නැන්දම්මා/මාමණ්ඩි දෙන්නව මරාපු බව මතක තියෙන්නේ කාටද??
මේ ලිව්වේ මටත් මතක තිබුන දෙකක් විතරයි. අනිත්වා මටත් මතක නැහැ .

දැනටම ගොඩක් යුරෝප් රටවල් බාගෙට කෙලවගෙන ඉන්නේ...