Sri Lankan National වැඩ පෙන්නයි

1sam

Well-known member
  • Mar 25, 2016
    1,131
    1,427
    113
    ලංකාව බලුවෙලාම යයි ලෝකෙට 😑
    මේවායින් ලංකාවට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

    නමුත්, මේවා මතක තියෙන්නේ බොහොම ටික කාලයයි.

    උදාහරනෙකට, දැන් කාටවත් මතකද බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් (Geraldton) වල තමන්ගේ හස්බන්ඩ් ව මරාපු චාමරී ලියනගේ ගැන?

    සරත් හෙට්ටිආරච්චි වික්ටෝරියාවේ හැලම් (Hallam) වල තමන්ගේ නැන්දම්මා/මාමණ්ඩි දෙන්නව මරාපු බව මතක තියෙන්නේ කාටද??

    මේ ලිව්වේ මටත් මතක තිබුන දෙකක් විතරයි. අනිත්වා මටත් මතක නැහැ .
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,011
    3,944
    113
    චී ලංකාව
    මේවායින් ලංකාවට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

    නමුත්, මේවා මතක තියෙන්නේ බොහොම ටික කාලයයි.

    උදාහරනෙකට, දැන් කාටවත් මතකද බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් (Geraldton) වල තමන්ගේ හස්බන්ඩ් ව මරාපු චාමරී ලියනගේ ගැන?

    සරත් හෙට්ටිආරච්චි වික්ටෝරියාවේ හැලම් (Hallam) වල තමන්ගේ නැන්දම්මා/මාමණ්ඩි දෙන්නව මරාපු බව මතක තියෙන්නේ කාටද??

    මේ ලිව්වේ මටත් මතක තිබුන දෙකක් විතරයි. අනිත්වා මටත් මතක නැහැ .
    මේ වෙලා තියෙන්නේ ඉතින් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඒකයි චාටර් වැඩී. එංගලන්තය ඇමරිකාව වගේ ඔක්කොගෙම මේක මේන් නිවුස් එකක්. බ්‍රේකිං නිවුස් දැම්මෙ😑
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,082
    1
    3,904
    113
    ප්‍රහාරය සිදු කලේ තනි පුද්ගලයෙකු මිස කිසිදු ජාතියකින් ආගමකින් හෝ කිසිදු සංවිදානයකින් නොවේ. :yes::yes:

    - නවසීනන්ත අගමැතිනි
    ඔන්න ඕක තමා AUS, NZ & Europe countries ටික #කේ ඇරගන්න තැන.. තම්බින්ට කිරි පොවන්න යන එක...:angry: දැනටම ගොඩක් යුරෝප් රටවල් බාගෙට කෙලවගෙන ඉන්නේ...
     
    • Like
    Reactions: NRTG and N.H Shadow

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,412
    2,589
    113
    Neo-Liberalism will be the end of western civilization. 🤣🤣
    It's funny that retards like you still believe in this failed ideology
    I think she worded her statements in a responsible manner. What else you suggest she should have done, denounce muslim people as an ethnicity lol? That's how you give rise to race riots. Black July crimes and the ensuing vandalism after the easter attack happened exactly because of such nonchalance. Is that what we really need?

    The best thing you can do is openly denounce fundamentalism and then take measures to curtail terrorist activities on a clandestine basis. The former of which she did and the latter, I hope, will be done more efficaciously in the future.

    Apart from that, they should not think twice before deporting dodgy immigrants.
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana