Sri Lankan Passport Ranking එක ඉහළට Thanks අනුර කුමාර දිසානායක 🙏

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Sri Lankan Passport Ranking එක ඉහළට ම ගිහින් UK Visa ලංකාවට නැති වෙලාම ගිහිං 😂 තව අපි NPP එකකට කියා කියා සමාජ වාදි හම්පඩ ජෙප්පෝ පස්සේ පලයල්ලා😂😂
    උබලට හොදම වැඩේ 🙏🙏
    https://www.bbc.co.uk/news/articles/cn0wd75ne82o

    මේවාට හේතු තමා ලංකාවේ ඇතුලේ වෙන රජයෙන් උදවු දෙන මිනී මැරුම් සහ දේශපාලන පලිගැනීම්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ඔය ලංකාවේ හැත්ත ගෙවල් ඉඩම් විකුණලා පවුල් පිටින් හොරෙන්ම UK ගිහින් රිෆියුජී visa apply කරන නිසා...ඒකට වග කියන්න ඕන කලින් තිබ්බ අාණ්ඩු..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඔය ලංකාවේ හැත්ත ගෙවල් ඉඩම් විකුණලා පවුල් පිටින් හොරෙන්ම UK ගිහින් රිෆියුජී visa apply කරන නිසා...ඒකට වග කියන්න ඕන කලින් තිබ්බ අාණ්ඩු..
    ලපයාගේ ලපේ ටත් හේතුව 76 අවුරුද්දක සාපය වෙන්න බැරිද ? 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ලංකාවේ හැත්ත ගෙවල් ඉඩම් විකුණලා පවුල් පිටින් හොරෙන්ම UK ගිහින් රිෆියුජී visa apply කරන නිසා...ඒකට වග කියන්න ඕන කලින් තිබ්බ අාණ්ඩු..

    පොනිලප්පුලාගෙ, පොන්නපක්ෂලාගෙ සොංවර්ධනේ ප්‍රතිලාභ තාමත් ඉවර නෑ.
     
    • Like
    Reactions: waca and $onny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය ලංකාවේ හැත්ත ගෙවල් ඉඩම් විකුණලා පවුල් පිටින් හොරෙන්ම UK ගිහින් රිෆියුජී visa apply කරන නිසා...ඒකට වග කියන්න ඕන කලින් තිබ්බ අාණ්ඩු..
    එහෙනම් ඉතින් කලින්ම Ban කරනවා නේ😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    උඹ වගේ මෝඩ මූසලයෙක්....
    ඒක අනුරගේ අවුලක් නෙවෙයි අපේ ලංකා කැ@@ ගිහින් අසයිලම් ඉල්ලන එකේ හේතුව නිසා..

    එච්චර තරහගන්න දෙයක් නෑ.
    පොහොට්ටු-සිලින්ඩර් බයියොන්ට මීඩියා හෙඩ් ඔපිස් එකෙන් එවන එක දාන්න වෙනවා දවසේ ගාන ඕන නං.

    බයියන්ගේ අසරණකම දැනගෙන කතා කරන්නෙ අපි නං :(
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උඹ වගේ මෝඩ මූසලයෙක්....
    ඒක අනුරගේ අවුලක් නෙවෙයි අපේ ලංකා කැ@@ ගිහින් අසයිලම් ඉල්ලන එකේ හේතුව නිසා..
    ලංකාවේ එවුන්ට එහේ එසයිලම් ඉල්ලන්න මෙහේ හේතු හදලා දෙන්නේ කවුද?
    උන් එහේ එසයිලම් ඉල්ලන්නේ ලංකාවේ මරණ තර්ජන තියෙනවා කියලා😂

    උබ හිතුවා ද ලංකාවේ ඉඩම් විකුණලා එහේ ආවා ලංකාවේ බංකොලොත් කිව්වට එහේ ඇසයිඅල්ම් දෙනවා කියලා😂