Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan people
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයියො වර්ග

ප්රවේණි දාසයෝ

මොවුන් එකසත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් දරන්නේ ඇත්තේ ඩී. ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල යයි සිතා සිටිනා පිරිසයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වේලුපිල්ලේ ප්රභාකරන් දැම්ම ද, රට හොම්බෙන් යන තරමට කෙළවුන ද " අපි පරම්පරාවෙන්ම UNP කාරයෝ පුතේ " කියා අලියාට කතිරය ගසනා මොවුන් හැට පැන හොට බිම ඇනගත් ප්රවේණි දාස පරම්පරාව යි.

ප්‍රේම දාසයෝ

රණසිංහ ප්‍රේමදාසගේ ගම් උදාවෙන් හෝ කොළඹ මහල් නිවාස වලින් නිවාස ලබා ගත් පිරිස ය. මොවුන් ජනසවියෙන් පිනට කන්නට පුරුදු වූ කොට්ඨාසකි. Multi Fiber Agreement (MFA) යන අන්තර් ජාතික වෙළඳ ගිවිසුමට පින්සිදු වන්නට ලැබුණු කෝටා ක්‍රමය නිසා ආරම්භ කරන්නට සිදු වූ ඇඟලුම් කර්මාන්ත රණසිංහ ප්‍රේමදාසගේ සුපිරි වැඩක් යයි තවමත් සිතා සිටිනා අම්බරුවන් පිරිසකි. මිනී කන්නන් ගේ දේශය ලෙස විරුදාවලිය ලැබූ ප්‍රේමදාස යුගය නිදහස ලැබීමෙන් පසු රටේ පැවති අඳුරුම යුගය ලෙස මොවුන්ට අමතක ය. මෙම ප්‍රේම දාසයෝ උදා ගම්මාන හා මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ ආශ්‍රිතව බහුල වශයෙන් දැකගත හැකිය. කැලය කපා ගිනිපෙට්ටි ගෙවල් හදනා, ටකරන් හා උදලු තල බෙදනා, උස අනුව රැකියා බෙදනා සජිත් ප්‍රේමදාස මෙරට නායකයා කළ යුතු යැයි සිතා සිටිනා මොවුන් තව දශක කීපයක් තුළ වඳ වී යාමට නියමිත ය.

පොතේ ගුරාලා

පෙට්ටි කඩයක් හෝ පාලනය කරගන්නට තරම් හැකියාවක් නොතිබුණ ද එකසත් ජාතික පක්ෂයේ සුපිරි බුද්ධිමතුන් සිටිනවා යයි සිතා සිටිනා අන්ධ භක්තියන් මොවුන් ය. " රනිල් සුපිරි මොළයක්, ආචාර්ය හර්ෂට පුලුවන් ආර්ථිකේ ගොඩ දාන්න , එරාන්ට පුලුවන් Business ගොඩදාන්න" වැනි දේ කියමින් 2015 වර්ෂයේ අධෝ මාර්ගයේ පොළවේ ගසාගෙන සමාජ මාධ්‍යජාලා තුළ වැළලෙන්නට හැදුවේ මොවුන් ය. මේ දිනවල මොවුන්ගෙන් කෙනෙකු සොයා ගැනීමට වඩා කළුනික සොයා ගැනීම පහසු ය. අහම්බෙන් හෝ එකෙකු සොයා ගත්තද " උනුත් එකයි, මුණුත් එකයි කියා ශේප් වී පල්ලෙවත්ත පස්සෙ දිව්වද ඡන්දයක් කිට්ටු වූ විට නැවත UNP වෙයි.

කළු සුද්දෝ

තම මුල් පරම්පරාවේ මිත්තණියන් සුද්දන් හා යහන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු පරම්පරාව මොවුන් ය. එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ කොළඹ හතේ ඉංග්‍රීසි කතාකරනා Elite පැළන්තිය යයි මොවුන් සිතා සිටියි. බඩට කන්න නැති වුවත් නිවැරැදි Grammar සහිත ඉංග්‍රීසි කතා කරන්නට හැකිනම් මොවුන්ට ඊට වඩා දෙයක් නැත. සමස්ථයක් ලෙස ගත්කළ අසාර්ථක ජීවිත ගතකළත් වංශේ කබල් ගාමින් සිටිනා නූතන කයිසාරුවත්තේ මුහන්දිරම් ලා මොවුන් ය. NGO වලට පින්සිදු වෙන්නට ජීවිතය ගැටගසා ගන්නා මොවුන් බහුලව දැකගත හැකිවන්නේ රනිල් වික්‍රමසිංහට කරදරයක් වූ විට පමණ ය.

මෝඩ චූන්ස්ලා

Wi-Fi වලට , ගූගල් බැලුන් වලට, වොක්ස්වැගන්, පුංචි කාර් වලට රැවටෙන මෝඩ චූන් පරම්පරාව මොවුන් ය. ඉතාම ලේසියෙන් ඇන්ඳිය හැකි මොවුන් චීන මහා ප්‍රාකාරය ලංකාවට ගේනවා කීවත් පිළිගන්නා උපන් ගෙයි මෝඩයන් ය. මොවුන් ගේ ඡන්දය ලබා ගැනීමට රූපවාහිනී දැන්වීමක් පවා ප්‍රමාණවත් ය. මොවුන්ගේ නවතම වීරයා ඉන්නට පුලුවන් රටක් හදන්නට අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදනා පා.ච රණවක ය.

කරුමක්කාරයෝ

රටට කෙළවුණ ද ආණ්ඩුවෙන් ලැබුණ රස්සාව හෝ ව්‍යාපෘතිය බේරගන්නට ඔනෑම කකුස්සියක් හෝදන්නට මොවුන් සමත්ය. ඔවුන් ඒ සඳහා ප්රජාතන්ත්රවාදය, සමරිසි නිදහස, ප්‍රකාශන නිදහස, මාධ්‍ය නිදහස වැනි වචන භාවිත කරන අතර ඒ සියලුම නිදහස රනිල් වික්‍රමසිංහගෙන් කෙළවර වේ. රනිල්ට එරෙහිවන මාධ්‍යයන් ජඩ මාධ්‍ය කරන්නට මොවුන් දක්ෂ ය. කලු ඇඳගනිමින්, වෙස්මුහුණු බඳිමින්, අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් රනිල් වික්‍රමසිංහ බේරාගන්න ට ඔනෑම අටමගලක් කිරීමට මොවුන් සුදානම් ය. සමලිංගික හා බේබද්දන් බහුතරය අයත් වන්නේ මේ ගොඩට ය.ස්වාධීන ලයින් එකක් පෙන්නුව ද හද්ද UNP කාරයන් ය.

වෛරක්කාරයෝ

රාජපක්ෂ වෛරයෙන්, බෞද්ධ වෛරයෙන්, ගෝඨා භියෙන් හා මුලග්ගින්නෙන් පීඩා විදින ඉරිසියාකාර සත්ත්ව කොට්ඨාසකි. උදේ සිට රාත්‍රි නින්දට යනතුරු රාජපක්ෂ ලා හොරු යයි කීම මොවුන් ගේ විනෝදාංශ යි. තජුඩීන්, ලසන්ත,ෂැංග්‍රිලා, රතුපස්වල මොවුන් ගේ ප්‍රියතම වචන ය. මහ බැංකුව මහ දවල් කොල්ල කෑවේ කවුදැයි ඇසූවිට මොවුන් ගේ මුලග්ගින්න තද වේ. විටෙක ජෙප්පන් සේ පෙනී සිටිය ද මොවුන් රනිල්ටත් වඩා UNP ය.

ඉහත සඳහන් කාණ්ඩයන්ට නොවැටෙන ඔබ දන්නා ටොයියන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න. නැතිනම් අටපට්ටමට කියන්න.

සොනාල ගුණවර්ධන

[QUOTE="L Style, post: 24360308, member: 319353"] ටොයියො වර්ග ========= ◾ප්රවේණි දාසයෝ මොවුන් එකසත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් දරන්නේ ඇත්තේ ඩී. ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල යයි සිතා සිටිනා පිරිසයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වේලුපිල්ලේ ප්රභාකරන් දැම්ම ද, රට හොම්බෙන් යන තරමට කෙළවුන ද " අපි පරම්පරාවෙන්ම UNP කාරයෝ පුතේ " කියා අලියාට කතිරය ගසනා මොවුන් හැට පැන හොට බිම ඇනගත් ප්රවේණි දාස පරම්පරාව යි. ◾ ප්‍රේම දාසයෝ රණසිංහ ප්‍රේමදාසගේ ගම් උදාවෙන් හෝ කොළඹ මහල් නිවාස වලින් නිවාස ලබා ගත් පිරිස ය. මොවුන් ජනසවියෙන් පිනට කන්නට පුරුදු වූ කොට්ඨාසකි. Multi Fiber Agreement (MFA) යන අන්තර් ජාතික වෙළඳ ගිවිසුමට පින්සිදු වන්නට ලැබුණු කෝටා ක්‍රමය නිසා ආරම්භ කරන්නට සිදු වූ ඇඟලුම් කර්මාන්ත රණසිංහ ප්‍රේමදාසගේ සුපිරි වැඩක් යයි තවමත් සිතා සිටිනා අම්බරුවන් පිරිසකි. මිනී කන්නන් ගේ දේශය ලෙස විරුදාවලිය ලැබූ ප්‍රේමදාස යුගය නිදහස ලැබීමෙන් පසු රටේ පැවති අඳුරුම යුගය ලෙස මොවුන්ට අමතක ය. මෙම ප්‍රේම දාසයෝ උදා ගම්මාන හා මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ ආශ්‍රිතව බහුල වශයෙන් දැකගත හැකිය. කැලය කපා ගිනිපෙට්ටි ගෙවල් හදනා, ටකරන් හා උදලු තල බෙදනා, උස අනුව රැකියා බෙදනා සජිත් ප්‍රේමදාස මෙරට නායකයා කළ යුතු යැයි සිතා සිටිනා මොවුන් තව දශක කීපයක් තුළ වඳ වී යාමට නියමිත ය. ◾ පොතේ ගුරාලා පෙට්ටි කඩයක් හෝ පාලනය කරගන්නට තරම් හැකියාවක් නොතිබුණ ද එකසත් ජාතික පක්ෂයේ සුපිරි බුද්ධිමතුන් සිටිනවා යයි සිතා සිටිනා අන්ධ භක්තියන් මොවුන් ය. " රනිල් සුපිරි මොළයක්, ආචාර්ය හර්ෂට පුලුවන් ආර්ථිකේ ගොඩ දාන්න , එරාන්ට පුලුවන් Business ගොඩදාන්න" වැනි දේ කියමින් 2015 වර්ෂයේ අධෝ මාර්ගයේ පොළවේ ගසාගෙන සමාජ මාධ්‍යජාලා තුළ වැළලෙන්නට හැදුවේ මොවුන් ය. මේ දිනවල මොවුන්ගෙන් කෙනෙකු සොයා ගැනීමට වඩා කළුනික සොයා ගැනීම පහසු ය. අහම්බෙන් හෝ එකෙකු සොයා ගත්තද " උනුත් එකයි, මුණුත් එකයි කියා ශේප් වී පල්ලෙවත්ත පස්සෙ දිව්වද ඡන්දයක් කිට්ටු වූ විට නැවත UNP වෙයි. ◾ කළු සුද්දෝ තම මුල් පරම්පරාවේ මිත්තණියන් සුද්දන් හා යහන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු පරම්පරාව මොවුන් ය. එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ කොළඹ හතේ ඉංග්‍රීසි කතාකරනා Elite පැළන්තිය යයි මොවුන් සිතා සිටියි. බඩට කන්න නැති වුවත් නිවැරැදි Grammar සහිත ඉංග්‍රීසි කතා කරන්නට හැකිනම් මොවුන්ට ඊට වඩා දෙයක් නැත. සමස්ථයක් ලෙස ගත්කළ අසාර්ථක ජීවිත ගතකළත් වංශේ කබල් ගාමින් සිටිනා නූතන කයිසාරුවත්තේ මුහන්දිරම් ලා මොවුන් ය. NGO වලට පින්සිදු වෙන්නට ජීවිතය ගැටගසා ගන්නා මොවුන් බහුලව දැකගත හැකිවන්නේ රනිල් වික්‍රමසිංහට කරදරයක් වූ විට පමණ ය. ◾ මෝඩ චූන්ස්ලා Wi-Fi වලට , ගූගල් බැලුන් වලට, වොක්ස්වැගන්, පුංචි කාර් වලට රැවටෙන මෝඩ චූන් පරම්පරාව මොවුන් ය. ඉතාම ලේසියෙන් ඇන්ඳිය හැකි මොවුන් චීන මහා ප්‍රාකාරය ලංකාවට ගේනවා කීවත් පිළිගන්නා උපන් ගෙයි මෝඩයන් ය. මොවුන් ගේ ඡන්දය ලබා ගැනීමට රූපවාහිනී දැන්වීමක් පවා ප්‍රමාණවත් ය. මොවුන්ගේ නවතම වීරයා ඉන්නට පුලුවන් රටක් හදන්නට අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදනා පා.ච රණවක ය. ◾කරුමක්කාරයෝ රටට කෙළවුණ ද ආණ්ඩුවෙන් ලැබුණ රස්සාව හෝ ව්‍යාපෘතිය බේරගන්නට ඔනෑම කකුස්සියක් හෝදන්නට මොවුන් සමත්ය. ඔවුන් ඒ සඳහා ප්රජාතන්ත්රවාදය, සමරිසි නිදහස, ප්‍රකාශන නිදහස, මාධ්‍ය නිදහස වැනි වචන භාවිත කරන අතර ඒ සියලුම නිදහස රනිල් වික්‍රමසිංහගෙන් කෙළවර වේ. රනිල්ට එරෙහිවන මාධ්‍යයන් ජඩ මාධ්‍ය කරන්නට මොවුන් දක්ෂ ය. කලු ඇඳගනිමින්, වෙස්මුහුණු බඳිමින්, අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් රනිල් වික්‍රමසිංහ බේරාගන්න ට ඔනෑම අටමගලක් කිරීමට මොවුන් සුදානම් ය. සමලිංගික හා බේබද්දන් බහුතරය අයත් වන්නේ මේ ගොඩට ය.ස්වාධීන ලයින් එකක් පෙන්නුව ද හද්ද UNP කාරයන් ය. ◾වෛරක්කාරයෝ රාජපක්ෂ වෛරයෙන්, බෞද්ධ වෛරයෙන්, ගෝඨා භියෙන් හා මුලග්ගින්නෙන් පීඩා විදින ඉරිසියාකාර සත්ත්ව කොට්ඨාසකි. උදේ සිට රාත්‍රි නින්දට යනතුරු රාජපක්ෂ ලා හොරු යයි කීම මොවුන් ගේ විනෝදාංශ යි. තජුඩීන්, ලසන්ත,ෂැංග්‍රිලා, රතුපස්වල මොවුන් ගේ ප්‍රියතම වචන ය. මහ බැංකුව මහ දවල් කොල්ල කෑවේ කවුදැයි ඇසූවිට මොවුන් ගේ මුලග්ගින්න තද වේ. විටෙක ජෙප්පන් සේ පෙනී සිටිය ද මොවුන් රනිල්ටත් වඩා UNP ය. ✅ ඉහත සඳහන් කාණ්ඩයන්ට නොවැටෙන ඔබ දන්නා ටොයියන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න. නැතිනම් අටපට්ටමට කියන්න. =================== සොනාල ගුණවර්ධන [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom