Sri Lankan people

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    ටොයියො වර්ග
    =========

    ◾ප්‍රවේණි දාසයෝ

    මොවුන් එකසත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් දරන්නේ ඇත්තේ ඩී. ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල යයි සිතා සිටිනා පිරිසයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වේලුපිල්ලේ ප්‍රභාකරන් දැම්ම ද, රට හොම්බෙන් යන තරමට කෙළවුන ද " අපි පරම්පරාවෙන්ම UNP කාරයෝ පුතේ " කියා අලියාට කතිරය ගසනා මොවුන් හැට පැන හොට බිම ඇනගත් ප්‍රවේණි දාස පරම්පරාව යි.

    ◾ ප්‍රේම දාසයෝ

    රණසිංහ ප්‍රේමදාසගේ ගම් උදාවෙන් හෝ කොළඹ මහල් නිවාස වලින් නිවාස ලබා ගත් පිරිස ය. මොවුන් ජනසවියෙන් පිනට කන්නට පුරුදු වූ කොට්ඨාසකි. Multi Fiber Agreement (MFA) යන අන්‍තර් ජාතික වෙළඳ ගිවිසුමට පින්සිදු වන්නට ලැබුණු කෝටා ක්‍රමය නිසා ආරම්භ කරන්නට සිදු වූ ඇඟලුම් කර්මාන්ත රණසිංහ ප්‍රේමදාසගේ සුපිරි වැඩක් යයි තවමත් සිතා සිටිනා අම්බරුවන් පිරිසකි. මිනී කන්නන් ගේ දේශය ලෙස විරුදාවලිය ලැබූ ප්‍රේමදාස යුගය නිදහස ලැබීමෙන් පසු රටේ පැවති අඳුරුම යුගය ලෙස මොවුන්ට අමතක ය. මෙම ප්‍රේම දාසයෝ උදා ගම්මාන හා මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ ආශ්‍රිතව බහුල වශයෙන් දැකගත හැකිය. කැලය කපා ගිනිපෙට්ටි ගෙවල් හදනා, ටකරන් හා උදලු තල බෙදනා, උස අනුව රැකියා බෙදනා සජිත් ප්‍රේමදාස මෙරට නායකයා කළ යුතු යැයි සිතා සිටිනා මොවුන් තව දශක කීපයක් තුළ වඳ වී යාමට නියමිත ය.

    ◾ පොතේ ගුරාලා

    පෙට්ටි කඩයක් හෝ පාලනය කරගන්නට තරම් හැකියාවක් නොතිබුණ ද එකසත් ජාතික පක්ෂයේ සුපිරි බුද්ධිමතුන් සිටිනවා යයි සිතා සිටිනා අන්ධ භක්තියන් මොවුන් ය. " රනිල් සුපිරි මොළයක්, ආචාර්ය හර්ෂට පුලුවන් ආර්ථිකේ ගොඩ දාන්න , එරාන්ට පුලුවන් Business ගොඩදාන්න" වැනි දේ කියමින් 2015 වර්ෂයේ අධෝ මාර්ගයේ පොළවේ ගසාගෙන සමාජ මාධ්‍යජාලා තුළ වැළලෙන්නට හැදුවේ මොවුන් ය. මේ දිනවල මොවුන්ගෙන් කෙනෙකු සොයා ගැනීමට වඩා කළුනික සොයා ගැනීම පහසු ය. අහම්බෙන් හෝ එකෙකු සොයා ගත්තද " උනුත් එකයි, මුණුත් එකයි කියා ශේප් වී පල්ලෙවත්ත පස්සෙ දිව්වද ඡන්දයක් කිට්ටු වූ විට නැවත UNP වෙයි.

    ◾ කළු සුද්දෝ

    තම මුල් පරම්පරාවේ මිත්තණියන් සුද්දන් හා යහන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු පරම්පරාව මොවුන් ය. එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ කොළඹ හතේ ඉංග්‍රීසි කතාකරනා Elite පැළන්තිය යයි මොවුන් සිතා සිටියි. බඩට කන්න නැති වුවත් නිවැරැදි Grammar සහිත ඉංග්‍රීසි කතා කරන්නට හැකිනම් මොවුන්ට ඊට වඩා දෙයක් නැත. සමස්ථයක් ලෙස ගත්කළ අසාර්ථක ජීවිත ගතකළත් වංශේ කබල් ගාමින් සිටිනා නූතන කයිසාරුවත්තේ මුහන්දිරම් ලා මොවුන්‍ ය. NGO වලට පින්සිදු වෙන්නට ජීවිතය ගැටගසා ගන්නා මොවුන් බහුලව දැකගත හැකිවන්නේ ‍රනිල් වික්‍රමසිංහට කරදරයක් වූ විට පමණ ය.

    ◾ මෝඩ චූන්ස්ලා

    Wi-Fi වලට , ගූගල් බැලුන් වලට, වොක්ස්වැගන්, පුංචි කාර් වලට රැවටෙන මෝඩ චූන් පරම්පරාව මොවුන් ය. ඉතාම ලේසියෙන් ඇන්ඳිය හැකි මොවුන් චීන මහා ප්‍රාකාරය ලංකාවට ගේනවා කීවත් පිළිගන්නා උපන් ගෙයි මෝඩයන් ය. මොවුන් ගේ ඡන්දය ලබා ගැනීමට රූපවාහිනී දැන්වීමක් පවා ප්‍රමාණවත් ය. මොවුන්ගේ නවතම වීරයා ඉන්නට පුලුවන් රටක් හදන්නට අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදනා පා.ච රණවක ය.

    ◾කරුමක්කාරයෝ

    රටට කෙළවුණ ද ආණ්ඩුවෙන් ලැබුණ රස්සාව හෝ ව්‍යාපෘතිය බේරගන්නට ඔනෑම කකුස්සියක් හෝදන්නට මොවුන් සමත්ය. ඔවුන් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, සමරිසි නිදහස, ප්‍රකාශන නිදහස, මාධ්‍ය නිදහස වැනි වචන භාවිත කරන අතර ඒ සියලුම නිදහස රනිල් වික්‍රමසිංහගෙන් කෙළවර වේ. රනිල්ට එරෙහිවන මාධ්‍යයන් ජඩ මාධ්‍ය කරන්නට මොවුන් දක්ෂ ය. කලු ඇඳගනිමින්, වෙස්මුහුණු බඳිමින්, අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් රනිල් වික්‍රමසිංහ බේරාගන්න ට ඔනෑම අටමගලක් කිරීමට මොවුන් සුදානම් ය. සමලිංගික හා බේබද්දන් බහුතරය අයත් වන්නේ මේ ගොඩට ය.ස්වාධීන ලයින් එකක් පෙන්නුව ද හද්ද UNP කාරයන් ය.

    ◾වෛරක්කාරයෝ

    රාජපක්ෂ වෛරයෙන්, බෞද්ධ වෛරයෙන්, ගෝඨා භියෙන් හා මුලග්ගින්නෙන් පීඩා විදින ඉරිසියාකාර සත්ත්ව කොට්ඨාසකි. උදේ සිට රාත්‍රි නින්දට ‍යනතුරු රාජපක්ෂ ලා හොරු යයි කීම මොවුන් ගේ විනෝදාංශ යි. තජුඩීන්, ලසන්ත,ෂැංග්‍රිලා, රතුපස්වල මොවුන් ගේ ප්‍රියතම වචන ය. මහ බැංකුව මහ දවල් කොල්ල කෑවේ කවුදැයි ඇසූවිට මොවුන් ගේ මුලග්ගින්න තද වේ. විටෙක ජෙප්පන් සේ පෙනී සිටිය ද මොවුන් රනිල්ටත් වඩා UNP ය.

    ✅ ඉහත සඳහන් කාණ්ඩයන්ට නොවැටෙන ඔබ දන්නා ටොයියන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න. නැතිනම් අටපට්ටමට කියන්න.

    ===================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: vito and nadimal

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    අන්තිම සෙට් එකේ උන් නම් අඩුවක් නැතුව ඉන්නවා කිරියේ...මේ දවස් ටිකේ ෆෝම් වෙලා ත්‍රෙඩ් දානවා ඉවරයක් නෑ.:rofl:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ජෙප්පෝ වර්ග
    ==============

    වාමාංශික ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

    මුස්පේන්තු ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්රේත කොට්ඨාසයකි.

    හිඟන ජෙප්පො
    ~~~~~~~~~~~
    මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

    පුක් පඬි ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    භීතිකා ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්රධාන හේතුව මොවුන්ය.

    ළාමක ජෙප්පො
    ~~~~~~~~~~~
    90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

    ඩිමෙන්ෂියා ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

    උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.
    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...
    ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.
    ==================
     
    Mekat fatta
     
    Similar threads