Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lankan POLICE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ අනිත් පැත්තත් හිතලා බලපන්. කවුරු හරි දෙන්නෙක් තව එකෙක්ව මරලා දාල බයික් එකක නැගල යනවා. පොලීස් බැරියර් එකක් ගාවින් මුන් දෙන්නා යනකොට නවත්තන්න කියලා සිග්නල් දෙනවා. මුන් නවත්තන්නේ නැතිව යනවා. පොලීසියත් නොදැක්ක ගාණට ඉන්නවා. ඉතින් ඔය ලංකා ඊ නිව්ස් එකෙක්ම හෙඩිමක් දායි "නාදුනන තුවක්කුකරුවන් පලාගිය යතුරුපැදිය දැක දැකත් පොලීසිය නිදිවදියි" කියලා....

මචං පොලිසිය , හමුදාව වැඩ කරන්නේ රටේ නීතිය මගින් ලබා දීලා තිබෙන බලතලත් එක්ක. රටකට අදාලව නීති හදන්නේ වගේම නීති වෙනස් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්ත පණත් කෙටුම්පත් මගින් . ඔය වෙඩි තියලා තියෙන්නේ මාසයක් ගාණේ පාර්ලිමේන්තුව රැස්වෙලා වැඩි චන්දෙන් අනුමත කරගන්න ඕනි හදිසි නීතිය කියන විශේෂ පණතක් යටතේ පොලීසියට ලැබෙන බලතල අනුව. හදිසි නීතියෙන් කියන්නේ නැහැ නවත්තන්නේ නැතිව ධාවනය වන වාහනයකට හරි බයික් එකකට හරි වෙඩි තියපන් කියලා. නමුත් ඒකේ සදහන් වෙනවා අදාල වාහනය නැවැත්වීම සදහා ගිනිඅවි පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම ගිනිඅවි පාවිච්චි කළාම කවුරු හරි මැරුණොත් ඒ සම්බන්ධවත් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්න පුලුවන්. නමුත් එතනදී පොලීසියට වැඩි සම්භාවිතාවයක් තියෙනවා තමන් කළ දේ අවස්ථාවේ හැටියට සාමය කඩ නොවීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් බව පෙන්නුම් කරන්න. මොකද මැතිවරණ කාල සීමාව තුළ හදිසි නීතියෙන් වගේම මැතිවරණ නීති යටයේත් පොලීසියට විශේෂ බලතල එකතු වෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ චන්ද මධ්‍යස්ථානයක් ගාව. ඉතින් පොලීසියට ලැබෙන බලතල උපරිමයෙන්ම පාවිච්චි කරනවා වගේම අධිකරණයක් ඉදිරියේදී ඔවුන් කල ක්‍රියාව සාධාරණ බව පෙන්වීමටත් හැකියි. ලංකා ඊ නිව්ස් එකත් ඕක දන්නවා. ඒත් උන් ඉස්මතු කරන්නේ ඔතන තියෙන Emotional පැත්ත විතරයි.

හෙල්මට් නැතිව ධාවනය කරපු එක ඔය වෙඩි තැබීමට අදාල වෙන්නේ නැහැ. ඔතන වෙඩි තියලා තියෙන්නේ අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම කියන වැරද්දට. මගේ යාලුවො දෙන්නක්ටත් ඔය වගේ දෙයක් වුනා. මුන් දෙන්න හෙල්මට් නැතිව අතුරු පාරක යනකොට පොලිස් ජීප් එකක් ඉස්සරහට ඇවිත්. පොලීසියෙන් කිවුවලු නවත්තන්න කියලා. මුන් දෙන්නා නවත්තන්න වගේ ස්ලෝ කරලා, පොලිස් ජීප් එක නවත්තපු ගමන් ඇරල දාල යන්න ගිහින්. ජීප් එක හරවන්නත් වෙලාව යන නිසා මුන් හිතලා තියෙන්නේ මගඇරුණයි කියලා. විනාඩි 10ක් යන්න කලින් මුන්ගේ ඉස්සරහට පොලිස් බයික් එකක් එනවලු හෝන් ගහගෙන. අල්ලගෙන ගිහින් රිමාන්ඩ් එකෙත් දාලයි නැවතුනේ. හොද වෙලාවට උන් වෙඩි තියලා නැහැ. පොලීසියෙන් හොයලා තියෙන්නේ පිහි ඇනුමකට සම්බන්ධ එවුන් ටිකක්.

හෙල්මට්, ලසියන් නැති වුනාට කමක් නැහැ. නවත්තන්න කිවුවොත් නම් නවත්තපල්ලා. නැති නම් වෙඩි කන්නයි වෙන්නේ.

වෙඩි තියලා මරලා දාපු එක මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කලේ නීතිමය තත්වයයි.

[QUOTE="lkboy4u, post: 9652732, member: 3126"] [SIZE=4]ඕකේ අනිත් පැත්තත් හිතලා බලපන්. කවුරු හරි දෙන්නෙක් තව එකෙක්ව මරලා දාල බයික් එකක නැගල යනවා. පොලීස් බැරියර් එකක් ගාවින් මුන් දෙන්නා යනකොට නවත්තන්න කියලා සිග්නල් දෙනවා. මුන් නවත්තන්නේ නැතිව යනවා. පොලීසියත් නොදැක්ක ගාණට ඉන්නවා. ඉතින් ඔය ලංකා ඊ නිව්ස් එකෙක්ම හෙඩිමක් දායි "නාදුනන තුවක්කුකරුවන් පලාගිය යතුරුපැදිය දැක දැකත් පොලීසිය නිදිවදියි" කියලා.... මචං පොලිසිය , හමුදාව වැඩ කරන්නේ රටේ නීතිය මගින් ලබා දීලා තිබෙන බලතලත් එක්ක. රටකට අදාලව නීති හදන්නේ වගේම නීති වෙනස් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්ත පණත් කෙටුම්පත් මගින් . ඔය වෙඩි තියලා තියෙන්නේ මාසයක් ගාණේ පාර්ලිමේන්තුව රැස්වෙලා වැඩි චන්දෙන් අනුමත කරගන්න ඕනි [SIZE=5][COLOR=Red]හදිසි නීතිය[/COLOR][/SIZE] කියන විශේෂ පණතක් යටතේ පොලීසියට ලැබෙන බලතල අනුව. හදිසි නීතියෙන් කියන්නේ නැහැ නවත්තන්නේ නැතිව ධාවනය වන වාහනයකට හරි බයික් එකකට හරි වෙඩි තියපන් කියලා. නමුත් ඒකේ සදහන් වෙනවා අදාල වාහනය නැවැත්වීම සදහා ගිනිඅවි පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම ගිනිඅවි පාවිච්චි කළාම කවුරු හරි මැරුණොත් ඒ සම්බන්ධවත් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්න පුලුවන්. නමුත් එතනදී පොලීසියට වැඩි සම්භාවිතාවයක් තියෙනවා තමන් කළ දේ අවස්ථාවේ හැටියට සාමය කඩ නොවීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් බව පෙන්නුම් කරන්න. මොකද මැතිවරණ කාල සීමාව තුළ හදිසි නීතියෙන් වගේම මැතිවරණ නීති යටයේත් පොලීසියට විශේෂ බලතල එකතු වෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ චන්ද මධ්‍යස්ථානයක් ගාව. ඉතින් පොලීසියට ලැබෙන බලතල උපරිමයෙන්ම පාවිච්චි කරනවා වගේම අධිකරණයක් ඉදිරියේදී ඔවුන් කල ක්‍රියාව සාධාරණ බව පෙන්වීමටත් හැකියි.[/SIZE][SIZE=4] ලංකා ඊ නිව්ස් එකත් ඕක දන්නවා. ඒත් උන් ඉස්මතු කරන්නේ ඔතන තියෙන Emotional පැත්ත විතරයි.[/SIZE] [SIZE=4][B][COLOR=Red]හෙල්මට් නැතිව ධාවනය කරපු එක ඔය වෙඩි තැබීමට අදාල වෙන්නේ නැහැ. ඔතන වෙඩි තියලා තියෙන්නේ අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම කියන වැරද්දට.[/COLOR][/B] මගේ යාලුවො දෙන්නක්ටත් ඔය වගේ දෙයක් වුනා. මුන් දෙන්න හෙල්මට් නැතිව අතුරු පාරක යනකොට පොලිස් ජීප් එකක් ඉස්සරහට ඇවිත්. පොලීසියෙන් කිවුවලු නවත්තන්න කියලා. මුන් දෙන්නා නවත්තන්න වගේ ස්ලෝ කරලා, [/SIZE][SIZE=4]පොලිස් [/SIZE][SIZE=4]ජීප් එක නවත්තපු ගමන් ඇරල දාල යන්න ගිහින්. ජීප් එක හරවන්නත් වෙලාව යන නිසා මුන් හිතලා තියෙන්නේ මගඇරුණයි කියලා. විනාඩි 10ක් යන්න කලින් මුන්ගේ ඉස්සරහට පොලිස් බයික් එකක් එනවලු හෝන් ගහගෙන. අල්ලගෙන ගිහින් රිමාන්ඩ් එකෙත් දාලයි නැවතුනේ. හොද වෙලාවට උන් වෙඩි තියලා නැහැ. පොලීසියෙන් හොයලා තියෙන්නේ පිහි ඇනුමකට සම්බන්ධ එවුන් ටිකක්. [B][COLOR=Red]හෙල්මට්, ලසියන් නැති වුනාට කමක් නැහැ. නවත්තන්න කිවුවොත් නම් නවත්තපල්ලා. නැති නම් වෙඩි කන්නයි වෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Blue]වෙඩි තියලා මරලා දාපු එක මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කලේ නීතිමය තත්වයයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom