Sri lankan POLICE

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    199465_1623874472355_1101289146_31386918_7822609_n.jpg

    source



    imt8QY.JPG

    source
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    government eken police walata asimitha balayak dila ban ekai oya shit! mun nam maha thirisannu oya wedi thabim walata ahinsaka minissuth ahuwenawa... ubalath police ana nothaka dawanaya karanawa nam deparak hithanna... dhada kanawata wada jewithiya wadath nisa...
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    government eken police walata asimitha balayak dila ban ekai oya shit! mun nam maha thirisannu oya wedi thabim walata ahinsaka minissuth ahuwenawa... ubalath police ana nothaka dawanaya karanawa nam deparak hithanna... dhada kanawata wada jewithiya wadath nisa...


    ඒකනේ මචං.
    හෙල්මට් දාන්නේ අපේ ආරක්ෂාවට.
    ඒත් හෙල්මට් දැම්මෙ නෑ කියලා වෙඩි තියන එක වැරදියි

    :no::no::no::no:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?

    මචන් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හදිසි නීතිය හින්දා පුලුවන්..

    ඒ මිනිස්සුත් මොකටද පොලිසිය කියද්දිත් නවත්තන්නේ නැතුව ගියේ..
    කවදාවත් පොලිසිය නවත්තන්න සිග්නල් දුන්නොත් නවත්තන්නේ නැතුව යන්න හොද නෑ..
    මොකා උනත් අනිවා වෙඩි තියන්වා..
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    ඒකනේ මචං.
    හෙල්මට් දාන්නේ අපේ ආරක්ෂාවට.
    ඒත් හෙල්මට් දැම්මෙ නෑ කියලා වෙඩි තියන එක වැරදියි

    :no::no::no::no:

    ඕකේ අනිත් පැත්තත් හිතලා බලපන්. කවුරු හරි දෙන්නෙක් තව එකෙක්ව මරලා දාල බයික් එකක නැගල යනවා. පොලීස් බැරියර් එකක් ගාවින් මුන් දෙන්නා යනකොට නවත්තන්න කියලා සිග්නල් දෙනවා. මුන් නවත්තන්නේ නැතිව යනවා. පොලීසියත් නොදැක්ක ගාණට ඉන්නවා. ඉතින් ඔය ලංකා ඊ නිව්ස් එකෙක්ම හෙඩිමක් දායි "නාදුනන තුවක්කුකරුවන් පලාගිය යතුරුපැදිය දැක දැකත් පොලීසිය නිදිවදියි" කියලා....

    මචං පොලිසිය , හමුදාව වැඩ කරන්නේ රටේ නීතිය මගින් ලබා දීලා තිබෙන බලතලත් එක්ක. රටකට අදාලව නීති හදන්නේ වගේම නීති වෙනස් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්ත පණත් කෙටුම්පත් මගින් . ඔය වෙඩි තියලා තියෙන්නේ මාසයක් ගාණේ පාර්ලිමේන්තුව රැස්වෙලා වැඩි චන්දෙන් අනුමත කරගන්න ඕනි හදිසි නීතිය කියන විශේෂ පණතක් යටතේ පොලීසියට ලැබෙන බලතල අනුව. හදිසි නීතියෙන් කියන්නේ නැහැ නවත්තන්නේ නැතිව ධාවනය වන වාහනයකට හරි බයික් එකකට හරි වෙඩි තියපන් කියලා. නමුත් ඒකේ සදහන් වෙනවා අදාල වාහනය නැවැත්වීම සදහා ගිනිඅවි පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම ගිනිඅවි පාවිච්චි කළාම කවුරු හරි මැරුණොත් ඒ සම්බන්ධවත් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්න පුලුවන්. නමුත් එතනදී පොලීසියට වැඩි සම්භාවිතාවයක් තියෙනවා තමන් කළ දේ අවස්ථාවේ හැටියට සාමය කඩ නොවීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් බව පෙන්නුම් කරන්න. මොකද මැතිවරණ කාල සීමාව තුළ හදිසි නීතියෙන් වගේම මැතිවරණ නීති යටයේත් පොලීසියට විශේෂ බලතල එකතු වෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ චන්ද මධ්‍යස්ථානයක් ගාව. ඉතින් පොලීසියට ලැබෙන බලතල උපරිමයෙන්ම පාවිච්චි කරනවා වගේම අධිකරණයක් ඉදිරියේදී ඔවුන් කල ක්‍රියාව සාධාරණ බව පෙන්වීමටත් හැකියි.
    ලංකා ඊ නිව්ස් එකත් ඕක දන්නවා. ඒත් උන් ඉස්මතු කරන්නේ ඔතන තියෙන Emotional පැත්ත විතරයි.

    හෙල්මට් නැතිව ධාවනය කරපු එක ඔය වෙඩි තැබීමට අදාල වෙන්නේ නැහැ. ඔතන වෙඩි තියලා තියෙන්නේ අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම කියන වැරද්දට. මගේ යාලුවො දෙන්නක්ටත් ඔය වගේ දෙයක් වුනා. මුන් දෙන්න හෙල්මට් නැතිව අතුරු පාරක යනකොට පොලිස් ජීප් එකක් ඉස්සරහට ඇවිත්. පොලීසියෙන් කිවුවලු නවත්තන්න කියලා. මුන් දෙන්නා නවත්තන්න වගේ ස්ලෝ කරලා, පොලිස් ජීප් එක නවත්තපු ගමන් ඇරල දාල යන්න ගිහින්. ජීප් එක හරවන්නත් වෙලාව යන නිසා මුන් හිතලා තියෙන්නේ මගඇරුණයි කියලා. විනාඩි 10ක් යන්න කලින් මුන්ගේ ඉස්සරහට පොලිස් බයික් එකක් එනවලු හෝන් ගහගෙන. අල්ලගෙන ගිහින් රිමාන්ඩ් එකෙත් දාලයි නැවතුනේ. හොද වෙලාවට උන් වෙඩි තියලා නැහැ. පොලීසියෙන් හොයලා තියෙන්නේ පිහි ඇනුමකට සම්බන්ධ එවුන් ටිකක්.

    හෙල්මට්, ලසියන් නැති වුනාට කමක් නැහැ. නවත්තන්න කිවුවොත් නම් නවත්තපල්ලා. නැති නම් වෙඩි කන්නයි වෙන්නේ.


    වෙඩි තියලා මරලා දාපු එක මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කලේ නීතිමය තත්වයයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හදිසි නීතිය හින්දා පුලුවන්..

    ඒ මිනිස්සුත් මොකටද පොලිසිය කියද්දිත් නවත්තන්නේ නැතුව ගියේ..
    කවදාවත් පොලිසිය නවත්තන්න සිග්නල් දුන්නොත් නවත්තන්නේ නැතුව යන්න හොද නෑ..
    මොකා උනත් අනිවා වෙඩි තියන්වා..
    :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර සිද්දිය තමයි.. ඕකට මරන්න ඕනෙද..? මුන්ට ඉලක්කයට වෙඩිල්ලක් තියාගන්න බෑ.. මී හරක්...
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මාර සිද්දිය තමයි.. ඕකට මරන්න ඕනෙද..? මුන්ට ඉලක්කයට වෙඩිල්ලක් තියාගන්න බෑ.. මී හරක්...

    ඉලක්කයට වෙඩි තියන්න බැරි එවුන් හිටියා නම් මැරෙන්නේ නැහැනේ බන්. බයික් එකක යද්දි ටයර් වලට වෙඩි තියන්න පුළුවන් නම් ඌ Shooter කෙනෙක්ම වෙන්න ඕනි. නවත්තන්නේ නැතිව ගිය එකයි මී හරකා....
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    සි රි ලන්කාවෙ ඉන්න පොලිසී ගම් බට්ම්ටගේ ඉදල ඔක්කොම එවුන්... උන්ගෙ අතට තුවක්කකුව ලෑනබුනම් අලි පුකෙන් අවා කියල හිතන් ඉන්නෙ...මොල බාග.... උන් ගේ මී-ගොන් වෑඩ වලට... අහින්සකයොත් අහුවෙන්ව...

    මම නම් දන්න විඩියට.... ලන්කාවෙ පොලීසී යට වටා ගනික වුර්තිය නම්බු කාරයි...
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Appo oya lassanata wada karanne! :yes: Owata thama ape me buru Sinhalayo government ekata vote kare!! shooke! :yes: Ballo wage minissu hadana government ekkek innwa kiyala therenne nathhe ape ewen athatama ballo thama! :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙඩි තියලා තියෙන්නෙ හමුදාවෙන්නෙ. පොලීසියට බනින්නෙ මොකටද ?