Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Politix
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට, දේශපාලකයන්ට Turn Based Strategy Game එකක් වෙලා තියෙන්නෙ.

සංධාන ආන්ඩුවේ වාරය:

යුධ විජයග්‍රහණය ලංසුවට තබමින්, තම වැරදි අඩුපාඩු වසා ගනිමින්, අවසාන දින කිහිපයේ ඉතා වැඩි වශයෙන් රට පුරා රැස්වීම්, විවෘත කිරීම්, ඔප්පු, පත්වීම්, ස්ථීර කිරීම්, බයික් වැනි දේ ලබා දෙමින් ද, චීන ණය යටතේ ඉදි කෙරුණු මහා මාර්ග, වරායන්, ගුවන් තොටුපලවල් සහ වෙනත් ඇසට පෙනෙන ඉදිකිරීම් මතක් කරමින් ද ඡන්ද දායකයන් උපරිම ප්‍රමාණයක් තමාට Ally කර ගැනීමට උත්සහ දැරීම.

සංධාන විපක්ශයේ වාරය:

මඩ ගහයි කියලා බයට මෙච්චර කල් ප්‍රකාශ නොකර හිටපු "පොදු අපේක්ශකයා" විදියට අද දිනයේදී මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ නම් කරාවි.

හෙල උරුමය, දෙමළ සංධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ආණ්ඩුවේ Core එක වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය / පොදු පෙරමුණ වැනි ප්‍රභල පක්ෂ ආණ්ඩුවෙන් ගැලවිලා ආවට පස්සෙ, ඉතුරු වෙලා තියන ඉතුරු පුද්ගල කේන්ද්‍රී පක්ෂ ටිකත් වාසි අතක් බලලා Change Team කියන Option එක තෝරාවි.

සංධාන ආන්ඩුවේ වාරය:

පුරා වසර 10ක් රාජකීය පවුලක් වශයෙන් හරි හම්බ කරගත් ධනය ද, LTTE ත්‍රස්ත සංවිධානය Defeat කිරීමෙන් අත්පත් කරගත් රන් භාණ්ඩ, වාහන ආදියද, රට පුරා නිධන් හෑරීමෙන් ලබාගත් ධනය ද, Contracts බාර දීමෙන් වාසි ලෙස ලබාගත් ධනය ද, එකී මෙකී නොකී ක්ශේත්‍ර වල දැවැන්ත ආයෝජන සිදු කිරීමෙන් හම්බ කරගත් ධනය ද අතැඹුලක් ලෙස ගෙන, IPL Player Auction එකේ වාර්තා බිඳලමින් විපක්ෂයේ ප්‍රභල චරිත මිලට ගැනීම.

සංධාන විපක්ශයේ වාරය:

සතුරන්ගේ අතට අසුවී සිට පැන ආ සොල්දාදුවන් මෙන් ආණ්ඩු පක්ෂයේ Critical Secrets ජනතාව හමුවේ විස්තර කිරීමට හා විවේචනය කිරීමට ගැලවී ආ අය පියවර ගැනීම. ආන්ඩුව විසින් බිලී බා ගත් උන්ගේ රෙදි ගැලවීම.

සංධාන ආන්ඩුවේ වාරය:

ආණ්ඩුවෙන් ගැලවී ගිය අයගේ රෙදි ගැලවීමට රජයේ (පෞද්ගලික අංශයේ කඩේ යන මාධ්‍ය ද ඇතුලත්ව) විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යට අනුබල ලැබීම හා මාධ්‍ය නිදහස නොමැති රටවල් අතර තම ස්ථානය රැක ගැනීමට දායක වීම. අළුතෙන් බිලී බා ගත් උන් සහ යුද්ධයෙන් බැට කෑ ජනතාව හා වෙනත් වාසි ලැබූ ජනතාව ලවා රජයේ මාධ්‍ය ඔස්සේ "ආශ්චර්ය" ප්‍රකාශයට පත් කරවීම.

සංධාන විපක්ශයේ වාරය:

ඇති හැකි උපරිමයෙන් තම පෞද්ගලික ශ්‍රමය, මුදල් ආදිය කැප කරමින් තම නව පොදු අපේක්ෂකයා promote කිරීමට පියවර ගැනීම.

සංධාන ආන්ඩුවේ වාරය:

60%ක් පමණ වූ ITN බලන ජනතාවගේ පිහිටෙන් නැවත බලය පිහිටුවා ගැනීම හා විපක්ෂ පොදු අපේක්ෂකයාට මැතිවරණයට පෙර එල්ල කල චෝදනා වලට වරදකරු කර arrest කිරීම.

මෙය චක්‍රයක් ආකාරයෙන් නැවත මුල සිට සිදුවේ.

මම කවදාවත් දේශපාලන මතයක් ඉදිරිපත් කරපු කෙනෙක් නෙවෙයි. මට තේරෙන විදියට මගේ විග්‍රහයක් මේක. LOL please!

© JCR, 21-Nov-2014

[QUOTE="ජොසී, post: 17403208, member: 510387"] [SIZE="5"]මේ රට, දේශපාලකයන්ට Turn Based Strategy Game එකක් වෙලා තියෙන්නෙ. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන ආන්ඩුවේ වාරය:[/COLOR][/SIZE] යුධ විජයග්‍රහණය ලංසුවට තබමින්, තම වැරදි අඩුපාඩු වසා ගනිමින්, අවසාන දින කිහිපයේ ඉතා වැඩි වශයෙන් රට පුරා රැස්වීම්, විවෘත කිරීම්, ඔප්පු, පත්වීම්, ස්ථීර කිරීම්, බයික් වැනි දේ ලබා දෙමින් ද, චීන ණය යටතේ ඉදි කෙරුණු මහා මාර්ග, වරායන්, ගුවන් තොටුපලවල් සහ වෙනත් ඇසට පෙනෙන ඉදිකිරීම් මතක් කරමින් ද ඡන්ද දායකයන් උපරිම ප්‍රමාණයක් තමාට Ally කර ගැනීමට උත්සහ දැරීම. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන විපක්ශයේ වාරය:[/COLOR][/SIZE] මඩ ගහයි කියලා බයට මෙච්චර කල් ප්‍රකාශ නොකර හිටපු "පොදු අපේක්ශකයා" විදියට අද දිනයේදී මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ නම් කරාවි. හෙල උරුමය, දෙමළ සංධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ආණ්ඩුවේ Core එක වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය / පොදු පෙරමුණ වැනි ප්‍රභල පක්ෂ ආණ්ඩුවෙන් ගැලවිලා ආවට පස්සෙ, ඉතුරු වෙලා තියන ඉතුරු පුද්ගල කේන්ද්‍රී පක්ෂ ටිකත් වාසි අතක් බලලා Change Team කියන Option එක තෝරාවි. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන ආන්ඩුවේ වාරය:[/COLOR][/SIZE] පුරා වසර 10ක් රාජකීය පවුලක් වශයෙන් හරි හම්බ කරගත් ධනය ද, LTTE ත්‍රස්ත සංවිධානය Defeat කිරීමෙන් අත්පත් කරගත් රන් භාණ්ඩ, වාහන ආදියද, රට පුරා නිධන් හෑරීමෙන් ලබාගත් ධනය ද, Contracts බාර දීමෙන් වාසි ලෙස ලබාගත් ධනය ද, එකී මෙකී නොකී ක්ශේත්‍ර වල දැවැන්ත ආයෝජන සිදු කිරීමෙන් හම්බ කරගත් ධනය ද අතැඹුලක් ලෙස ගෙන, IPL Player Auction එකේ වාර්තා බිඳලමින් විපක්ෂයේ ප්‍රභල චරිත මිලට ගැනීම. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන විපක්ශයේ වාරය:[/COLOR][/SIZE] සතුරන්ගේ අතට අසුවී සිට පැන ආ සොල්දාදුවන් මෙන් ආණ්ඩු පක්ෂයේ Critical Secrets ජනතාව හමුවේ විස්තර කිරීමට හා විවේචනය කිරීමට ගැලවී ආ අය පියවර ගැනීම. ආන්ඩුව විසින් බිලී බා ගත් උන්ගේ රෙදි ගැලවීම. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන ආන්ඩුවේ වාරය:[/COLOR][/SIZE] ආණ්ඩුවෙන් ගැලවී ගිය අයගේ රෙදි ගැලවීමට රජයේ (පෞද්ගලික අංශයේ කඩේ යන මාධ්‍ය ද ඇතුලත්ව) විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යට අනුබල ලැබීම හා මාධ්‍ය නිදහස නොමැති රටවල් අතර තම ස්ථානය රැක ගැනීමට දායක වීම. අළුතෙන් බිලී බා ගත් උන් සහ යුද්ධයෙන් බැට කෑ ජනතාව හා වෙනත් වාසි ලැබූ ජනතාව ලවා රජයේ මාධ්‍ය ඔස්සේ "ආශ්චර්ය" ප්‍රකාශයට පත් කරවීම. [SIZE="6"][COLOR="DarkRed"]සංධාන විපක්ශයේ වාරය:[/COLOR][/SIZE] ඇති හැකි උපරිමයෙන් තම පෞද්ගලික ශ්‍රමය, මුදල් ආදිය කැප කරමින් තම නව පොදු අපේක්ෂකයා promote කිරීමට පියවර ගැනීම. [COLOR="DarkRed"][SIZE="6"]සංධාන ආන්ඩුවේ වාරය:[/SIZE][/COLOR] 60%ක් පමණ වූ ITN බලන ජනතාවගේ පිහිටෙන් නැවත බලය පිහිටුවා ගැනීම හා විපක්ෂ පොදු අපේක්ෂකයාට මැතිවරණයට පෙර එල්ල කල චෝදනා වලට වරදකරු කර arrest කිරීම. මෙය චක්‍රයක් ආකාරයෙන් නැවත මුල සිට සිදුවේ. මම කවදාවත් දේශපාලන මතයක් ඉදිරිපත් කරපු කෙනෙක් නෙවෙයි. මට තේරෙන විදියට මගේ විග්‍රහයක් මේක. LOL please! :-D [COLOR="Purple"][FONT="Courier New"][B][SIZE="3"]© JCR, 21-Nov-2014[/SIZE][/B][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom