Sri Lankan Rupee is in a tail spin!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Unless Central Bank stops money printing by private banks. Sri Lankan Rupee is going down hill. Highest cost are fuel imports, Vehicles, food,etc.Buy Foreign Currency expect Sri Lankan Rupee at least drop to 160-180Rs a Dollar. It is crazy. Sri Lanka has to withdraw more printed money from Markets. If Central Banks prints money private bank can print nine times that. We are in electronic money printing age. Its all digital.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුවෙන් නේද :oo:


    නෑ .. ඒක ප්‍රයිවට් කම්පනි එකක් ... මහ බැංකුවේ ඕඩර්ස් වලට ගහනව ඇත්තේ .. මතක හැටියට මම ඔය සල්ලි අච්චුගහන කම්පනිය දැක්ක BOI එක ඇතුලෙ ... නම මතක නෑ ඒකෙ ... රුපියල් විතරක් නෙමෙයි තව තව නෝට්ටු ගහනව ඒ කම්පනියෙන් ..
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් බන් සල්ලි අඩු කරන්න ඕනෙ, නැත්තන් වැලියු එකට කෙල වෙනව ... රජයට හොඳයි තව තව සල්ලි ප්‍රින්ට් කරන එක ... අපිට සහ රටට හොඳයි සංසරණය වෙන සල්ලි පුළුවන් තරම් අයින් කරන එක .. එතකොට අපේ ගිණුම් වල තියෙන රුපියලේ අගය වැඩි වෙනව ... රජයට හැමනෙනවා ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    French company ekakin print karanne.

    නෑ .. ඒක ප්‍රයිවට් කම්පනි එකක් ... මහ බැංකුවේ ඕඩර්ස් වලට ගහනව ඇත්තේ .. මතක හැටියට මම ඔය සල්ලි අච්චුගහන කම්පනිය දැක්ක BOI එක ඇතුලෙ ... නම මතක නෑ ඒකෙ ... රුපියල් විතරක් නෙමෙයි තව තව නෝට්ටු ගහනව ඒ කම්පනියෙන් ..

    ඔව් ඔව් මහ බැංකුව ඇතුලේ සල්ලි අච්චු ගහන්නේ නෑ තමා, මම කිවේ සල්ලි අච්චු ගහන්න බලය තියෙන්නේ මහ බැංකුවට නෙ :yes: ප්‍රයිවට් බැංකු වලිං මේ ගහනවා කියන්නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුවෙන් නේද :oo:

    Salli achchu gahanne De La Rue company eken, egollan Central Bank eke anumathiyen BOI company ekak tiyenawa biyagama.

    CBSL eken Achchu gahanne rate tiyena sampath wiwasthawaya anuwa, e kianne api hama magulakma import karanawa misak, export karanne nehe, itin Rupiyalee agaya dawasin dawasa pahathata watenawa.

    Ape Govt eka stable nehe, anawashya widihata salli wiyadam karanne thama thamange sakkuwata misak me ratee wasaya karana minissunta nove, eeye pereda Fowzie wa appt kara minister kenek widihata, me punchi rate ministers la bahutharayak inna ekama rata, indiawa cheene innema 25i.

    oya anawashya wiyadam, sanwardanaya naga situwanne nam ohoma deyak kawadawath wenne nehe.

    denata badu mila ihala gos tiyenne, Thel, Parippu, Gas, Bus, etc, e inflation eka wedi wena hinda minissunta adayame wedi unada, ada 25000k hoyanawanam, eke watinakama $150k nam, heta oya 25,000ma $120 wenna ida atha, meken samaharak aya kianawa meka hodai kiala, nugath aya thamai ohoma kianne.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    නෑ .. ඒක ප්‍රයිවට් කම්පනි එකක් ... මහ බැංකුවේ ඕඩර්ස් වලට ගහනව ඇත්තේ .. මතක හැටියට මම ඔය සල්ලි අච්චුගහන කම්පනිය දැක්ක BOI එක ඇතුලෙ ... නම මතක නෑ ඒකෙ ... රුපියල් විතරක් නෙමෙයි තව තව නෝට්ටු ගහනව ඒ කම්පනියෙන් ..


    DeLaRue - නෝට්ටු ගහන්නේ මේකෙන්..

    කාසි ගහන්නේ Royal Mint