1stepkloser said:budu ammooo mama sarpayanta bayai oiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
sampath312 said:ස්තූතියි rapa
අඩුම තරමේ මේ ටිකවත් මතක තියා ගන්න කවද හරි වැදගත් වේවි..![]()
උග්ර විෂ සහිත සර්පයින්
ශ්*රී ලංකාවේ උග්ර විෂ සහිත සර්පයින් විශේෂ 20ක් පමණ ඇත. මින් 13ක් කරදියවාසී වන අතර ගොඩ බිම වසන විශේෂ ගණන 7කි.
1. නාගයා(Cobra ඛී Najanaja)
2. තිත් පොළඟා (Russellරුs viper ඛී Daboia russelli)
3. වැලි පොළඟා (Saw Scalle Viper ඛී Echis Carinatus )
4. තෙල් කරවලා (Common Krait ඛී Bungarus Caeruleus )
5. මූදු කරවලා/ලංකා කරවලා (Ceylon Krait - Bungarus Ceylonicus)
6. දෙපත් කළුවා (Sri Lanka Coral Snake ඛී Caliophis Melanurus)
7. පොළොන් තෙලිස්සා (Hump nose viper ඛී Hypnale hypnale)
1. නාගයා(Cobra ඛී Najanaja)![]()
2. තිත් පොළඟා (Russellරුs viper ඛී Daboia russelli)![]()
3. වැලි පොළඟා (Saw Scalle Viper ඛී Echis Carinatus )![]()
4. තෙල් කරවලා (Common Krait ඛී Bungarus Caeruleus )![]()
5. මූදු කරවලා/ලංකා කරවලා (Ceylon Krait - Bungarus Ceylonicus)![]()
6. දෙපත් කළුවා (Sri Lanka Coral Snake ඛී Caliophis Melanurus)![]()
7. පොළොන් තෙලිස්සා (Hump nose viper ඛී Hypnale hypnale)![]()