Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Software Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ගොඩක් සොෆ්ට්වෙයාර් කම්පනි රන් වෙනවනේ. ඒ අතරින් ගොඩක් ඒව පිටරට ඒවල ශාකාවන්. ඒව පැත්තකින් තියමුකෝ.

ඔය

codegen

wso2

LeapSet

99x

ඔය උඩ තියෙන ඒව ලංකාවෙ උන් පටන් අරන් කරගෙන යන ඒව කියල හිතනව. වැරිනම් නිවැරිදි කරන්න

මේ හැම කොම්පනි එකක්ම පට්ට විදියට ලාල ලබන බවක් පෙන්න තියෙනව. මොකද ගොඩක් කම්පනි පට්ට බිල්ඩින් වලට මාරුවෙනව. මේ ලඟදි codegen එකත් මාරු උනා. කස්ටිය දකින්න ඇතිනේ. හිතපන් අඩුම වශයෙන් 100ක් සොෆට්වෙයා ඉන්ජො වැඩ කරන එකක. එකෙක්ට ආසන්නව 50ක් ගෙව්වත් මාසෙට ලක්ෂ පණහක් ඕන පඩි ගෙවන්න, එතකොට කරන්ට් බිල මොකද ෆුල් ඒසීනේ  ඒ වගේම දහස් ගණන්වල සොෆ්ට්වෙයා ලයිසන්ස්  තව ඒකේ වැඩ කරන සුලු සේවක ගාස්තු හා වෙනත් දුරකථන, අන්තර්ජාල වැනි ගාස්තු  කොටින්ම කියනව නම් අස්ප වියදමක්නේ යන්නේ... ඔය සමර කම්පනි, ජිම් ඒව, පූල් ඒව මේන්ටේන් කරනව සමහර ඒව බීම වර්ග , කෑම , ස්නැක්ස් වගේ නිකන් හෝ අවම මිලකට දෙනව  තව කිව්වොත්, විදුලි බිල  ඇයි එතකොට ෆැක්ස්, පරිගණක,සර්වර්ස් මේව මේන්ටේන් කරන්න යන වියදම.  අම්මෝ පිස්සු වගේ

ඔය වගේ බැලුවොත් අස්ප වියදමක් දරණව මුන් මාසෙකට.  ඒත් කිසි පාඩුවක් නෑ හොඳට අනිවා ලාබ තියෙනව. මොකෝ මේව කැසිල්ලට කරනවැයි?

මට තියෙන අවුල බන්. මුන් කොහොමද මෙච්චර ලක්ෂ ගනන්වල ප්‍රොජෙක්ට්ස් ගන්නේ කියන එක? කෙහෙන් ගන්නවද මන්ද? අනික පට්ට කම්පෙටිෂන් එකක් තියෙන ෆීල්ඩ් එකක්නේ මේව. ඒත් ගොඩක් කම්පනි දියුනු වෙනව මිසක් වැටෙනව පේන්නේ නෑ. අනිවා කම්පැනියේ ඉහල විධායක අංශයෙන්නේ පොජෙක්ට්ස් ගන්නේ ඉන්ජෝ කරන්නේ ජොජෙක්ස් කරන එක විතරනේ. උන් කොහොමද මේව කරන්නේ?

සාමාන්‍යයෙන් ෆ්රීලාංසින් කරන උන් දන්නවනේ ප්‍රොජෙක්ස්ට් ගන්න තියෙන අමාරුව සහ එන්න එන්න ඒවට ලැබෙන වටිනාකම බාල්දු වෙන වග.

මේ ෆීල්ඩ් එක දන්න උන් ඕන තරම් මේකේ ඉන්නව වග මම දන්නවා. උබල දන්න විස්තර මේකේ දාපල්ල. මම අහල තියෙන ප්‍රශ්නවලට දන්නව නම් පිළිතුරු දෙන්න.

CodeGen New Office

පස්ට නේ?

[QUOTE="Rukshan81, post: 16971730, member: 511024"] [SIZE="4"][COLOR="Blue"]ලංකාවේ ගොඩක් සොෆ්ට්වෙයාර් කම්පනි රන් වෙනවනේ. ඒ අතරින් ගොඩක් ඒව පිටරට ඒවල ශාකාවන්. ඒව පැත්තකින් තියමුකෝ. ඔය [COLOR="Red"]codegen wso2 LeapSet 99x[/COLOR] ඔය උඩ තියෙන ඒව ලංකාවෙ උන් පටන් අරන් කරගෙන යන ඒව කියල හිතනව. වැරිනම් නිවැරිදි කරන්න :yes::yes: මේ හැම කොම්පනි එකක්ම පට්ට විදියට ලාල ලබන බවක් පෙන්න තියෙනව. මොකද ගොඩක් කම්පනි පට්ට බිල්ඩින් වලට මාරුවෙනව. මේ ලඟදි codegen එකත් මාරු උනා. කස්ටිය දකින්න ඇතිනේ. හිතපන් අඩුම වශයෙන් 100ක් සොෆට්වෙයා ඉන්ජො වැඩ කරන එකක. එකෙක්ට ආසන්නව 50ක් ගෙව්වත් මාසෙට ලක්ෂ පණහක් ඕන පඩි ගෙවන්න, එතකොට කරන්ට් බිල මොකද ෆුල් ඒසීනේ :oo: ඒ වගේම දහස් ගණන්වල සොෆ්ට්වෙයා ලයිසන්ස් :baffled::baffled::baffled: තව ඒකේ වැඩ කරන සුලු සේවක ගාස්තු හා වෙනත් දුරකථන, අන්තර්ජාල වැනි ගාස්තු :dull::dull::rofl::baffled: කොටින්ම කියනව නම් අස්ප වියදමක්නේ යන්නේ... ඔය සමර කම්පනි, ජිම් ඒව, පූල් ඒව මේන්ටේන් කරනව සමහර ඒව බීම වර්ග , කෑම , ස්නැක්ස් වගේ නිකන් හෝ අවම මිලකට දෙනව :baffled::baffled::baffled: තව කිව්වොත්, විදුලි බිල :baffled::baffled: ඇයි එතකොට ෆැක්ස්, පරිගණක,සර්වර්ස් මේව මේන්ටේන් කරන්න යන වියදම. :rolleyes::rolleyes: අම්මෝ පිස්සු වගේ :rofl::rofl::P ඔය වගේ බැලුවොත් අස්ප වියදමක් දරණව මුන් මාසෙකට. :eek: ඒත් කිසි පාඩුවක් නෑ හොඳට අනිවා ලාබ තියෙනව. මොකෝ මේව කැසිල්ලට කරනවැයි? :angry::angry: මට තියෙන අවුල බන්. මුන් කොහොමද මෙච්චර ලක්ෂ ගනන්වල ප්‍රොජෙක්ට්ස් ගන්නේ කියන එක? කෙහෙන් ගන්නවද මන්ද? අනික පට්ට කම්පෙටිෂන් එකක් තියෙන ෆීල්ඩ් එකක්නේ මේව. ඒත් ගොඩක් කම්පනි දියුනු වෙනව මිසක් වැටෙනව පේන්නේ නෑ. අනිවා කම්පැනියේ ඉහල විධායක අංශයෙන්නේ පොජෙක්ට්ස් ගන්නේ ඉන්ජෝ කරන්නේ ජොජෙක්ස් කරන එක විතරනේ. උන් කොහොමද මේව කරන්නේ? :baffled::baffled::baffled: සාමාන්‍යයෙන් ෆ්රීලාංසින් කරන උන් දන්නවනේ ප්‍රොජෙක්ස්ට් ගන්න තියෙන අමාරුව සහ එන්න එන්න ඒවට ලැබෙන වටිනාකම බාල්දු වෙන වග. මේ ෆීල්ඩ් එක දන්න උන් ඕන තරම් මේකේ ඉන්නව වග මම දන්නවා. උබල දන්න විස්තර මේකේ දාපල්ල. මම අහල තියෙන ප්‍රශ්නවලට දන්නව නම් පිළිතුරු දෙන්න. :cool::cool::cool::yes::yes:[/COLOR][/SIZE] [SIZE="6"][B][I][COLOR="Red"][CENTER]CodeGen New Office[/CENTER] [/COLOR][/I][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/p235x350/10522436_681020358652019_3571774314836471678_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/1972516_681020371985351_8079104485301941083_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10353576_681020485318673_1786402612402693341_n.jpg?oh=ac6915be3147ddc7181e1de04feeaf84&oe=545422C2&__gda__=1414148264_68c01cc59b85ee5bef2dbcecdb491240[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10418232_681020518652003_7493042525037838347_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/p235x350/10537353_675607689193286_626322812294347175_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/16674_681851845235537_6115800475975388442_n.jpg?oh=206b9bcee2d2022485836c784a1e2e64&oe=5451A099&__gda__=1413122548_6784b8da7c821cff905760ae4261db80[/IMG] [SIZE="6"][I][B][CENTER][COLOR="Red"]පස්ට නේ? :cool::cool:[/COLOR][/CENTER][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom